1. sudeshp4

    iPAD IS DISSABLED අවුල හදාගන්නේ කොහොමද?

    iPAD IS Dissabled දෝෂය නැති කරගන්නේ කොහොමද යාලුවනේ...මොනවද තියෙන software මේ අවුල හදාගන්න.itune එකෙන් iPAD එක ENABLE කරගන්න පුළුවන්ද?
  2. sudeshp4

    iPAD is Disable නැතිකරගන්නේ කොහොමද

    iPAD IS Dissabled දෝෂය නැති කරගන්නේ කොහොමද යාලුවනේ...මොනවද තියෙන software මේ අවුල හදාගන්න.itune වලින් මේ අවුල නැති කරගෙන සාමාන්‍ය විදියට iPAD එක පාවිච්චි කරගන්නන හදාගන්න පුළුවන්ද?
  3. sudeshp4

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂ වැටල&#

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂ වැටල&# පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පැය 24 පුරාම ක්‍රියාත්මක විශේෂ වැටලීම් ඒකකයක් තියෙනවාද......? තියෙනවා නම් දුරකථන අංකය විස්තර හොයලා දෙන්න මිත්‍රවරුනේ....... HOTLINE Number pls... Macho..........
  4. sudeshp4

    Tour Guide & Interpretation System

    Tour Guide & Interpretation System එකක් ලංකාවේ ගන්න තියෙන්නේ කොහෙද? මේ ගැන වැඩි විස්තර දන්න කෙනෙක් කරුණාකරලා පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද...... 1.Specification 2.Price විස්තර ටිකක්......මේ ගැන දැනගන්න පුළුවන් WEBSITE එකක් හරි........:yes:
  5. sudeshp4

    ඔබව ලෙඩෙක් කරන ඔබගේ කොට්ටය ගැන දැනගන්න

    ඔබව ලෙඩෙක් කරන ඔබගේ කොට්ටය ගැන දැනගන්න ජීවිතයෙන් සැලකිය යුතු කාලයක් නින්ද සදහා සදහා අපි වැය කරනවා. සුවබර නින්දක් කියන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඉතාමත් වැදගත් දෙයක් කියන එක කවුරුත් දන්න දෙයක්. ඒ තරම් ජීවිතයට වැදගත් වෙන සුවබර නින්දක් ලබා ගැනීමේ දී ඉතාමත් වැදගත්දෙයක් තමයි අපේ කොට්ටය. ඔබට ගැලපෙන...
  6. sudeshp4

    වයි-ෆයි පාස්වර්ඩ්

    වයි-ෆයි පාස්වර්ඩ් වයිෆයි පාස්වර්ඩ් හැක් කරන ක්‍රමයක් සඳහන් කරනවද.....තියෙන සොෆ්ට්වෙයා එකක් වුනත් කමක් නෑ ලින්ක් එකක් එක්කම......
  7. sudeshp4

    මිනීමරන බොරු කියන ජ්‍යෝතිෂ්‍ය පාතාලයෝ

    මිනීමරන බොරු කියන ජ්‍යෝතිෂ්‍ය පාතාලයෝ මිනීමරන බොරු කියන ජ්‍යෝතිෂ්‍ය පාතාලයෝ (උපුටා ගැනීම ,සත්හඬ 2016 ඔක්තෝබර් 01 වෙනිදා ) හිරු සඳු තාරකා දැකීමෙන් මිනිසා තුළ ඇති වූ...
  8. sudeshp4

    කීර්ති දිසානායකගේ නාරායන කොල්ලය

    කීර්ති දිසානායකගේ නාරායන කොල්ලය කීර්ති දිසානායකගේ නාරායන කොල්ලය (උපුටා ගැනීම සත්හඬ ඔක්තෝබර් 24) මී කුණ සහ මිනී කුණ එදින නුවර මස්කඩ සියල්ල වසා තිබුණේය. සිටු මැදුරක සිටි බැළලියකට කෙසේ හෝ මස් සොයාගෙන එනු පිණිස...
  9. sudeshp4

    පාවහන් භාවිතයේදී මේ ගැනත් හිතන්න

    පාවහන් භාවිතයේදී මේ ගැනත් හිතන්න පාවහන් භාවිතයේදී මේ ගැනත් හිතන්න අප කුමකටද පාවහන් පළදින්නේ යැයි ඔබෙන් පැනයක් ඇසූවොත් ඔබ එක හෙලාම පාද දෙකආරක්ෂා කර ගැනීම සඳහා යනූවෙන් පිළිතුරු ලබාදෙයි. ඒ බව සැබෑය. නමූත් පාවහන්පැළඳීම සිදුකරනවා නම් ඒ පිළිබඳවත් දැනූවත් වීම වැදගත් වේ. නිකම්ම නිකම් පාවහන් පළඳිනවාට...
  10. sudeshp4

    රූපවාහිනි විදුලි බිලට බරක් නොවන්නට නම්

    රූපවාහිනි විදුලි බිලට බරක් නොවන්නට නම් රූපවාහිනි විදුලි බිලට බරක් නොවන්නට නම් විදුලි බලය ඇති සෑම නිවසකම විදුලි බූබූලක් ඇතිවා සේම වර්තමානයේ , විදුලිබලය නොමැති නිවාසවල පවා බැටරියෙන් ක්‍රියාත්මක වන කළු සූදු රූපවාහිනියක් හෝ කැසට් හෝ ගුවන් විදුලි යන්ත්‍රයක් භාවිත කරනූ දක්නට ඇත. එසේ වූවත්...
  11. sudeshp4

    දැනුවත්වීම වැදගත් යැයි හැඟේ නම් බලන්න....

    දැනුවත්වීම වැදගත් යැයි හැඟේ නම් බලන්න.... ගැහැනූ පිරිමි දෙපාර්ශ්වය අතර දක්නට ලැබෙන වෙනස්කම් 2 ක් ඇත. ළමා ශරීරය ප්‍රජනන ක්‍රියාවලියට සූදුසූ වන අයූරින් සකස්වීම උදෙසා ශරීරය තුළ සිදුවන ක්‍රියාවලීන් රාශියක එකතුවක් වැඩිවිය පැමිණීම වශයෙන් අපට පෙන්නූම් කෙරේ. මෙම ක්‍රියාවලිය හෝමෝන ගණනාවක...
  12. sudeshp4

    දරුවෙක් හදන්න sex කරල විතරක් හරියන්නෙ නෑ

    දරුවෙක් හදන්න sex කරල විතරක් හරියන්නෙ නෑ අනිකුත් ජීවීන්ගේ සේම මිනිසාගේද පැවැත්ම තීරණය වන්නේ තම වර්ගයා බෝ කිරීම හරහායි. නමුත් වෙනත් ජීවීන්ට සාපේක්ෂව මිනිසා තම වර්ගයා බෝ කරන්නේ යම් සවිඥානික ක්‍රියාවලියක් හරහායි. දරුවෙක් යනු සෑම විවාහක යුවළකගේම ප්‍රධානම බලාපොරොත්තුවයි. එහෙත් කාන්තාවකගෙන්...
  13. sudeshp4

    මංගල ‍පෝරුව ගැන බොහෝ දෙනෙක් නොදත් කරුණු

    මංගල ‍පෝරුව ගැන බොහෝ දෙනෙක් නොදත් කරුණු මංගල උත්සවයක් පැවැත්වීමේදී ‍පෝරුවේ චාරිත්‍රවලට හිමිවන්නේ විශේෂ තැනකි. අපේ රටේ විවිධ ප්‍රදේශයන් අනුව ‍පෝරුවේ චාරිත්‍ර සිදු කරන ක්‍රමවල යම් යම් සුළු වෙනස්කම් දැකිය හැකි නමුදු ‍පොදුවේ ගත්කල අපේ රටේ ‍පෝරුවේ චාරිත්‍ර සිදු කරන පිළිවෙළ බොහෝ විට එක සමානය...
  14. sudeshp4

    අනතුරු අඟවන මේ රෝග ලක්ෂණ නොසලකා ඉන්න එපා

    අනතුරු අඟවන මේ රෝග ලක්ෂණ නොසලකා ඉන්න එපා අනතුරු අඟවන මේ රෝග ලක්ෂණ නොසලකා ඉන්න එපා:love: හදිසියේ ඇතිවන රෝග ලක්ෂණ ඇතැම් විටෙක ඔබේ අවදානයට යොමූ නොවී තිබීමට පූළුවන. සැබවින්ම ඇතැම් අවස්ථාවක මතු වන එම රෝග ලක්ෂණ පිළිබව අවධානය යොමූ නොකිරීම භයානක අවස්ථාවක් වීමටද පූළුවන. අනතුරක් පරෙස්සමින්...
  15. sudeshp4

    ලින්ක් එක තියෙනවාද

    ලින්ක් එක තියෙනවාද ඇඩ්‍රස් නෑ සිංහල ෆිල්ම් එකේ ලින්ක් එක තියෙනවා නම් දෙන්න පුළුවන්ද සහෝදරවරුණි......:)
  16. sudeshp4

    ශල්‍යකර්මයකින් ම සූව කළ යූතු ඇපෙන්ඩිසයිට

    ශල්‍යකර්මයකින් ම සූව කළ යූතු ඇපෙන්ඩිසයිට ශල්‍යකර්මයකින් ම සූව කළ යූතු ඇපෙන්ඩිසයිටිස් -උණ්ඩූකපූච්ඡ ප්‍රදාහය ඇපෙන්ඩිසයිටිස් (appendicitis ) හෙවත් උණ්ඩූකපූච්ඡ ප්‍රදාහය බොහෝ විට තරුණ වයසේ අය අතරයි බහූල ව දකින්නට තිබෙන්නේ. ඒත් වයස් ගත වූ අය අතරත් තිබෙනවා. අධික වේදනාවක් ගෙන දෙන රෝගයක් වූවත්...
  17. sudeshp4

    ව්‍යාපාරයක් ලියාපදිංචි කිරිමේදි වයස් සී&

    ව්‍යාපාරයක් ලියාපදිංචි කිරිමේදි වයස් සී& එලකිරියේ සහෝදරවරුණේ, ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ,පලාතේ 1.පොලිසිය 2.ප්‍රාදේශීය සභාව 3.මධ්‍යම පරිසර අධිකාරිය 4.ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය යන ආයතන 04න් ව්‍යාපාරයේ යෝග්‍යතාව පිළිබඳ නිර්දේශයන් ලබා ගන්න ඕන වුනත්...මෙයින්...
  18. sudeshp4

    කොහොමද එලකිරියේ දිනය අනුව දාපු ත්‍රේඩ්ස්

    කොහොමද එලකිරියේ දිනය අනුව දාපු ත්‍රේඩ්ස් කොහොමද එලකිරියේ, දිනය අනුව පහුගිය ත්‍රේඩ්ස් හොයාගන්නේ....????
  19. sudeshp4

    එයා මට සලකන්න දන්නේ නෑ

    එයා මට සලකන්න දන්නේ නෑ එයා මට සලකන්න දන්නේ නෑ මගේ නෝනාට තදින්ම අමතක වෙනවා. මම කිරට උයන්න කිව්වාම තෙලට උයනවා. තෙලට උයන්න කීවාම කිරට උයනවා. ඒ දෙවිදිහෙන් එකක් උයන්න කිව්වාම මිරිසට උයනවා. හැම වේලාවෙම මං කියන දේ අමතක වෙනවා”. සිය බිරිය ද සමඟ මා හමුවීමට ආ එක් සැමියෙක් මගෙන් ඇසුවේ “මේ අමතක...
  20. sudeshp4

    ත්‍රේඩ් කොමෙන්ට්ස් වල තියෙන TFS කියන්නේ මොක&#

    ත්‍රේඩ් කොමෙන්ට්ස් වල තියෙන TFS කියන්නේ මොක&# ත්‍රේඩ් වලට කොමෙන්ට්ස් කරද්දි අපේ සහෝදරයෝ දාන TFS! අකුරු තුනේ තේරුම් මොකක්ද (තාම එලකිරියට අළුත් නිසා දැනගන්නයි අහන්නේ.....):yes::yes:

    No contents