1. ChootyKuku

    කුබියෝ නාට්‍ය කියන තරම් හොදයිද?

    කුබියෝ නාට්‍ය කියන තරම් හොදයිද? ඔක්කොම හොදයි හොදයි කියපු නිසා බලන්න ගත්තා... දැන් බලන්නේ 31 වෙනි කොටස... කියන තරම් දෙයක් නම් නෑ මේකේ... එත් ලංකාවේ හැටියට හොදට කරලා තියනවා. මේ කරපු දේටම තව ටිකක් විතර මහන්සි වෙලා කළා නම් තවත් සුපිරියටම කරන්න තිබුනා... ලොකු උත්සහයක් දරලා තියනවා ත්‍රාසය, කුතුහලය...
  2. ChootyKuku

    CCTV කැමරා ෆෝන් එකෙන් බලාගන්න

    CCTV කැමරා ෆෝන් එකෙන් බලාගන්න මචංලා මම CCTV කැමරා ටිකක් සෙට් කරගත්තා. මට ඒ ටික ෆෝන් එකෙන් බලාගන්න පුළුවන් විදියට හදාගන්න ඕනේ... මම උත්සහ කළා එත් හරි ගියේ නෑ... CCTV කැමරා කරන කෙනෙක් ගෙනත් හදාගන්න කීයක් විතර යයිද මචාන්ලා..... දන්නා කෙනෙක් කරලා දෙන්න පුලුවන්ද??
  3. ChootyKuku

    EAST LINK Management Trainee

    මචංලා EAST LINK Management Trainee ජොබ් එකකට ඇප්ලයි කළා. මම නෙට් එකේ හොයලා බලද්දී දැක්කා 2015 ඉදන් මාස 6න් 6ට වගේ Management Trainee vacancy දාල තියනවා. මට ඒ නිසා ටිකක් බයත් එක්ක බං.. මරව මරව වැඩ අරන් එළවලා දායිද කියලා. මේ කම්පැනි එක ගැන දන්නා අය ඉන්නවා නම් විස්තර කියන්නකෝ....... ලොකු උදවුවක්...
  4. ChootyKuku

    ලංකාවේ බිස්නස් කිරීමේ අවදානම...

    ලංකාවේ බිස්නස් කිරීමේ අවදානම... එලකිරියේ මේ දවස් වල ගොඩක් අය තමන්ගේම බිස්නස් එකක් කරන්න උත්සාහ කරනවනේ... ඒත් ලංකාවේ එහෙම තමන්ගේම බිස්නස් එකක් කරලා දියුනු වීම ජීවිත අවදානමක් ගෙන එන කරුනක් බවට පත්වෙලා... මමත් බිස්නස් එකක් කරන්න හිතන් ඉන්නේ ඒත් අද මේ අහපු නිවුස් එකෙන් මගේ ඔලුව අවුල් වෙලා ගිය...
  5. ChootyKuku

    Printer help

    මචන්ලා Printer එකක් ගොඩක් කල් යූස් කරන්නේ නැතුව හිටියම ඒකේ ink cartridge එක වේලිලා වැඩ කරන්නේ නැතුව යනවනේ... එහෙම වෙන්නේ නැති Printer එකක් කියපන්කො... ගනන් උනාට කමක් නෑ... ගෙදර වැඩ වලට ඕනේ... අර තඩි තට්ටු ගනන් වල ඒවා නෙවෙයි ඕනේ මචන්ලා ඕකේ... උදවු කරන අයට හැකි පමණින් සලකන්නම්...
  6. ChootyKuku

    රිවස් ගියර් එකේ සහකරුවෙක් කවදාවත් බදින්න

    රිවස් ගියර් එකේ සහකරුවෙක් කවදාවත් බදින්න තමන්ට වඩා දුර්වල මානසිකත්වයක් තියන, රින අදහස් තියන කෙනෙක් කවදාවත් බදින්න එපා... එයා තමන්වත් ඇදගෙන පාතාලෙටම යනවා ජීවිතකාලෙම.... කවදාවත් ගොඩ එන්න දෙන්නේ නෑ... ඒ වගේ අයට ඒක තේරුම් කරන්න යාමත් ඉතා භයානක වැඩක්... තමන් බදින්න කලින් ඒ බදිනකෙනාගේ ලස්සන...
  7. ChootyKuku

    රට රැකියා.....

    මචන් මම රට යන්න හදන්නේ... මෙඩිකලුත් කලා.. මෙඩිකල් එකට ඒජන්සියෙන් තමයි සල්ලි(රු7500) දුන්නේ... අද කෝල් කරල මෙඩිකල් සල්ලි එක්ක 35ක් අරන් එන්නලු අනිත් වැඩ ටික කරන්න... මම තාම agreement එක දැක්කෙත් නෑ sign කරෙත් නෑ මට බයයි බන් ඊට කලින් සල්ලි දෙන්න... මුන් සල්ලි ගත්තට පස්සේ agreement එක උන්ට ඕන...
  8. ChootyKuku

    රනිල් + නායකත්වය + රට

    රනිල්+නායකත්වය+රට පක්ෂ නායකත්වයෙන් එලවගන්න බැරි රනිල්.... රටේ නායකය උනොත් කොහොමට තියෙයිද???? මූව එලවගන්නම බැරිවෙයි..... …මිනිසුනේ හිතපල්ලා.... …හිතෙනදේ මෙතන කියපල්ලා..... …………
  9. ChootyKuku

    colombo

    colombo awata yanna place ekak kiyapallako.... love karanna, wal kam karanna newei... yaluwoth ekka fun ekak ganna....
  10. ChootyKuku

    place to buy SonyEricsson Xperia X10

    ubala dannawada SonyEricsson Xperia X10 ekak ganna place ekak... please help me machan........
  11. ChootyKuku

    Sale SonyEricsson-K800i, Blackberry pearl 8100

    For Sale - SonyEricsson-K800i - Rs, 6000/= (Nego) Blackberry pearl 8100 - Rs, 6000/= (Nego) call - 0715280600
  12. ChootyKuku

    Place to buy a mobile

    machanla mata hoda mobile ekak sadarana price ekakata ganna place ekak kiyannako....
  13. ChootyKuku

    කෙල්ලගෙන් කැමැත්ත අහන්න.....

    කෙල්ලගෙන් කැමැත්ත අහන්න..... …බැංකුවට ගිය තරුණයකු මෙසේ කීය... … …තරුණයා : මට Last 3 months Bank Statements ගන්න පුලුවන්ද? :):):):) බැංකුකරු : මහත්මයට lone එකක් ගන්නද? :rolleyes::rolleyes::rolleyes::rolleyes: …තරුණයා : නැ.... කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්න.... …:P:P:P:P
  14. ChootyKuku

    SLIIT -Get together

    elakiri eke inna SLIIT-malabe kollo tika, kiyapallako SLIIT get together eka thama natte ai kiyala??? kawadda tiyenne??? mesare ai ban late??? SLIIT ekata 10years nisada???
  15. ChootyKuku

    Love Help...

    Mage kella wena kollekta kamatiy kayala matama kiyanawa. eya matalu 1st adare eta passe ara kollatat adareilu... Full Story :- Machanla me mage jiwite attama siddiyak.mata dan karanna ona monada kiyala hithaganna ba. mama mage story eka lassanata kiyanna danne na enisa kiyawanakota asa hitena...
  16. ChootyKuku

    Job එකක්...

    මට IT side එකේ programming job එකක් හොයල දෙන්නකෝ..... විහිලුවට ගන්න එපා plz... I'll post ma qualification here... if you know about any vacancy please be kind to PM me.... My Qualifications :- o Following British Computer Society (BCS) Degree program at Esoft Institute (Certificate Level)...
  17. ChootyKuku

    Mc BOX

    Machan mata MC BOX price kiyapanko....... 2nnata BOX 2k ganna onada??? mama gihin na ban.... Help...Help...Help...Help...Help...Help...Help...Help...

    No contents