1. jeewan tk

    සුජීව ප්‍රසන්න ආරච්චිගේ ප්‍රේම කතා වල සහ මගේ ප්‍රේම කතා වල වෙනස් කම්...

    සුජීව ප්‍රසන්න ආරච්චිගේ ප්‍රේම කතා වල සහ මගේ ප්‍රේම කතා වල වෙනස් කම්... *****සුජීවගෙ කතාවෙ කොල්ල සෙට් උන කෙල්ලව පලවෙනි වතාවට දකින කොල්ලගෙ අම්මා... මං දැනගෙන උන්නා පුතේ මේ හඳ ඉක්මනටම මගෙ පුතාගෙ අහසට පායයි කියලා... පුතාගෙ තාත්තා කොයි ලෝකෙක ඉඳං හරි අපට මේ කෙල්ලව තෑගි දීලා තියෙන්නෙ.. මේ හඳට ඔය...
  2. jeewan tk

    Mug

    Mug 250ක් විතර print කරගන්න colombo අවට තැනක් දන්නවාද
  3. jeewan tk

    ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කළු පැල්ලම්

    ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කළු පැල්ලම් . ලංකාවේ රැකගැනීමට නොහැකි වූ තවත් එක අතීතයේ උරුමයන් . වර්තාමනයේ කතාබහට ලක්වන රාජ සෝමදේව නැමති මහත්මයා විසින් සොයාගත්තේ යැයි ලංකාවේ මාධ්‍ය සංදර්ශන පෙන්වා ඇති ඓතිහාසික ස්ථානය සම්බන්ධයෙන් T.okamura මහතා ඇතුළු කණ්ඩායම 1985 වසරේ මෙය සොයාගෙන ඇත .තවද එහි...
  4. jeewan tk

    සුළුගුළු උපාසක

    🌼🌼සුළුගුළු උපාසක🌼🌼 🌹සුළුගුළු උපාසක යනු සිංහල බෞද්ධයන් අතර ප්‍රසිද්ධ නමෙකි. ඒ නම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සුළුගුළු උපාසකතුමාට මලිය මහාදේව නම් වූ රහතන් වහන්සේගේ ආරාධනයෙන් පණ තිබියදී ම තව්තිසා දෙව් ලොවට යන්නට ලැබීම නිසා ය. දෙව්ලොවදී ඔහුට නානාප්‍රකාර සම්පත් ඇති බොහෝ දෙවියන් ඇසින් ම දැක ගත හැකි විය...
  5. jeewan tk

    VAT 69

    1L බොතල් 10ක් ඔනා..
  6. jeewan tk

    ඩිවොස් කේස් එකක්.

    උබලට මගේ කේස් එක මතකද දන්නෑ..මම කෙල්ලෙක් එක්ක එන්ගෙජ් වෙලා සති දෙකකින් ඩිවොස් එක දැම්මා... කෙල්ල එක නඩුවාරෙකටවත් අවේ නෑ. මගෙන් නඩුව ඒක පාර්ශිකව විභාගකලා. Lawyer කිවුවා තින්දුවත් දුන්නා කියලා..දැන් අවුරුද්දක් විතර වෙනවා නඩුව ඉවර වෙලා.ඒත් තාම මට ඩිවොස් certificate එක හම්බ උනේ නෑ..ලොයර් කියනවා ඒක...
  7. jeewan tk

    බේස් වල

    උබලගේ පැත්තේ බේස් වලකට බාස්ලා කීයක් ගන්නවාද බං...
  8. jeewan tk

    2020 දී ආපදා ලැයිස්තුව.

    2020 දී ආපදා ලැයිස්තුව.. 🍁 ජනවාරි 1 - ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි (මරණ 20) 🍁 ජනවාරි 1 - ඉන්දුනීසියාවේ ජකර්තාහි ගංවතුර (මරණ 66 කට වඩා) 🍁 ජනවාරි 3 - එක්සත් ජනපද හා ඉරාන යුද්ධය 🍁 ජනවාරි 4 - ඉන්දුනීසියාවේ ක්ලෝඩියා (Claudia) සුළි කුණාටුව 🍁 ජනවාරි 5 - කොරොන වයිරස්ගේ පළමු රෝග පැතිරීම 🍁 ජනවාරි 7 - පේරු හි...
  9. jeewan tk

    Questions Weekend Curfew

    දායිද බං
  10. jeewan tk

    ටොයිලට්

    මචන් ටොයිලට් යද්දි ලේ බිංදුවක් ගියා.ඒක අවුලක්ද..දවස් දෙකක් විතර එහෙම උනා..
  11. jeewan tk

    ඇදිරිනිතිය ,කොරෝනා,මහ මැතිවරණය

    ඇදිරිනිතිය ,කොරෝනා,මහ මැතිවරණය දැන් ඇදිරිනිතිය ලිහිල්කාලානේ 20 ඉදලා..අගමැති මැතිවරණ කොමිසමට දැනුම් දීලා මහමැතිවරණය පවත්තන්න දින නියම කරන එක මතක් කරලා.. මේ කොරෝනා අස්සේ උබලා චන්දේ දාන්න යනවාද..එකම පෑනේන් කතිරේ ගහලා ඇගිල්ල පාටකරගෙන එන්න.. චන්දේ දෙන්න යනවා යන්නේ නෑ
  12. jeewan tk

    ඉස්සරහ හොර වැඩක් වගේ

    ඉස්සරහ හොර වැඩක් වගේ පෙරෙදා ඇදිරිනිතිය තියෙන වෙලාවේ ඉස්සරහ ගෙදරට වාහනයක ඇවිත් කොල්ලෙක් දාලා ගියා..පොර මාස්ක් එකෙක් දාගෙන ඇදුම් බෑග් එකක් අරගෙන ආවේ..ඒ ගෙදර අයත් මාස්ක් දාගෙන ඈත ඉදලා ඒ කොල්ලට කියුවා ඇදුම් ඔක්කොම අවුවේ දාලා එලියෙන් නාගෙන ගෙට එන්න කියලා.මම බලන් ඉන්නවා දැකපු නිසා ගෙදර අය ගේ ඇතුලට...
  13. jeewan tk

    නල ලිං

    අපේ ගෙදරට ඉස්සරහ ගෙදර අය නල ලිදක් ගහන්න හදන්නේ අඩි 100ක. අපේ ලිදයි ඒ නල ලිදයි අතර පරතරය අඩි 30ක් වගේ තියෙන්නේ..නල ලිද ගැහුවත් අපේ ලිද හිදෙනවා..ගහන්න එපා කියුවට අහන්නෑ..ගමේ නිසා රන්ඩු වෙන්නත් බෑ..නීතිමය විදිහට මේක නවත්තන්න පුලුවන් ද...?
  14. jeewan tk

    හතර කේන්දරේ

    හතර කේන්දරේ පාලුයි කියන්නේ මොකක්ද ..? ඒකේ බලපෑම මොකක්ද
  15. jeewan tk

    Phone Storage

    Phone එකේ Storage එක ඉක්මනට Full වෙනවානේ..Huawei GR 5 එකේ internal Memory eka free space නෑ කියලා පෙන්නනවානේ.මෙහෙම වෙන්නේ ඇයි ..
  16. jeewan tk

    සිවිලිම i panel

    සිවිලිම i panel ගහපු අය ඉන්නවාද..? කල් පෑවෑත්ම හොදයිද..? වර්ග අඩියක් කීයක් වගී වෙනවාද..?
  17. jeewan tk

    ගෞතම බුදුසසුනේ බ්‍රහ්ම මන්ත්‍රය නම් වූ ම&#3549

    ගෞතම බුදුසසුනේ බ්‍රහ්ම මන්ත්‍රය නම් වූ ම&#3549 ගෞතම බුදුසසුනේ බ්‍රහ්ම මන්ත්‍රය නම් වූ මෝර පිරිත in NEW ARTICLES January 3, 2018 අද ඔබට කියවන්න ලැබෙන්නේ අපූරු පිරිත් ආරක්ෂාවක් ගැනයි. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අපගේ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පුබ්බේකතහේතු වාදය නම්වූ...
  18. jeewan tk

    ෂර්ලොක් හෝම්ස් සහ දොඩම් ඇට පහයි, අඩි දෙකේ ත&#3

    ෂර්ලොක් හෝම්ස් සහ දොඩම් ඇට පහයි, අඩි දෙකේ ත&#3 === ෂර්ලොක් හෝම්ස් සහ දොඩම් ඇට පහයි, අඩි දෙකේ තංගුල් නූල් කෑල්ලයි, අඩියෙ ඉරටු කෑලි දෙකයි ඉල්ලාගෙන A/C කාමරයට පැමිණි අමුත්තාගේ අභිරහස === ____________________________________ එය ලන්ඩනය ඛණ්ඩනය වන තුරු අඛණ්ඩව වැසි වැටුණු දිනක් බව මට මතක ඇත. ඉතා දිගු...
  19. jeewan tk

    චීස්

    අවුරුද්දකට අඩු ලමයෙක්ට දෙන්න හොද චීස් මොනවාද..??
  20. jeewan tk

    Viber

    Viber Calls (Audio) රෙකෝඩ් කරන්න පුලුවන් Anroid App තියෙනවාද..

    No contents