1. කවුද බෝයි

    තමන්ට වරෙන්තුවක් නිකුත් වෙලාද?

    තමන්ට වරෙන්තුවක් නිකුත් වෙලාද කියල පරීක්ශා කරගන්නෙ කොහෙන්ද. කොහොමද කියල දන්නවද කවුරු හරි කෙනෙක්
  2. කවුද බෝයි

    Counselling Help

    මගෙ යාලුවෙක් අදික විදියට සූදුවට ඇබ්බැහි වෙලා ඉන්නව. මේකෙන් අයින් වෙන්න counselling රජයේ ඉස්පිරිතාලවල කරනවද? (හෝමගම)
  3. කවුද බෝයි

    utoplasty surgery කරපු අය?

    කවුරු හරි ඉන්නවද Otoplasty surgery කරගත්ත කට්ටිය (කනේ හැඩේ වෙනස් කරගන්න) මට දැනගන්න පුලුවන්ද ඒක කරගන්න හොද කොහෙද කියලයි කීයක විතර cost එකක් යයිද කියන එකයි
  4. කවුද බෝයි

    vaccine කරපු කාඩ් එක නැති උනොත්

    vaccine කරපු කාඩ් එක නැති උනොත් හදා ගන්නෙ කොහොමද කියල කවුරුහරි දන්නවද?
  5. කවුද බෝයි

    Online payment question

    ලංකාවෙ ඉදන් තාමත් කාඩ් එකෙන් international payment වලට අවසර දෙන්නෙ නැද්ද? එහෙම නම් කවද වගේ වෙනකන් ඒක තියෙයිද
  6. කවුද බෝයි

    මහත් වෙන්න ඕනද

    internet එකේ 95%ක්ම තියෙන්නෙ කෙට්ටු වෙන හැටි. අවුරුදු 27ක්ම 45-47kg තිබුන කෙනෙක් හැටියට මම දන්නව කොච්චර අමාරුද කියල මහත් වෙන්න හරි විදියක් හොයාගන්න. ගොඩක් තියෙන්නෙ මහත කට්ටිය මේව කරන්න අරව කරන්න කියල උපදෙස් දෙන හැටි. මම ටිකක් මහත් වෙච්ච හැටි ගැන දාන්නම්. කැමති කෙනෙක් ඉන්නවනම් කරල බලන්න. මුලින්...
  7. කවුද බෝයි

    Plastic Surgery

    මට මේ වගේ දැන ගන්න පුලුවන්ද මේ වගේ සැත්කමකට හොද කොහෙද කියල. Government Hospitals හොදයිද?නැත්නම් Private කරන්න ඕනද?ලොකු දෙයක් කරන්න නෑ. කනේ විදියෙ පොඩි කොටසක් වැඩියි. ඒකෙන් මුනේ පෙනුම වෙනස් වෙනව.ඒක මානසික වදයක්, මේක හදාගන්න ඕන.මේකට මේ වගේ ඒවට වියදම කීයක් විතර යනවද?
  8. කවුද බෝයි

    උප්පැන්න සහතිකේ

    උප්පැන්න සහතිකේ මට උප්පැන්න සහතිකේ හදාගන්න වෙලා අලුතෙන්.පරණ උප්පැන්න සහතිකේ තියෙන්නෙ තවම. AGO Office එකෙන් හදාගන්න පුළුවන් කියල කෙනෙක් කීව. ඒත් අපි ඉපදුන AGO Office එකටම යන්න ඕනද?නැත්නම් ලංකාවේ AGO ඕනම එකකින් හදාගන්න පුලුවන්ද? දන්න කෙනෙක් කියනවද?:love:
  9. කවුද බෝයි

    මැණික්

    නිල් මැණික් කැරට් කීයක් විතර වෙනවද දැන් ලංකාවෙ. එහෙම ගානක් කියන්න පුලුවන්ද?:confused::confused:
  10. කවුද බෝයි

    මේ කතාවෙ සම්පුර්ණ video එක තියනවද?

    මේ කතාවෙ සම්පුර්ණ video එක තියනවද? -wmrDRzqXSw මේ කතාවෙ සම්පුර්ණ video එක තියනවද?
  11. කවුද බෝයි

    Forex නීතියානුකුල ද?

    Forex නීතියානුකුල ද? දැන් අලුතෙන් නීතියක් ඇවිල්ලද Forex නීතියානුකුල කරල. ගොඩක් තැන් වල තියනව. එහෙමනම් අපිට සල්ලි දාන්න ගන්න ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නේද?:love::love::love:
  12. කවුද බෝයි

    CNC Machines

    ලංකාවෙ CNC Wood carving මැෂින් ගන්න තියෙන්නෙ කොහෙද කියල දන්නවද? Two spinning heads වෙන්න ඕන අඩුම. චයින නැතුව හොද එකක් බලන්නෙ.:yes::yes:
  13. කවුද බෝයි

    ඉකිලි කලුවෙන එකට

    ඉකිලි කලුවෙන එකට ඉකිලි කලුවෙන එකට මොනවත් ක්‍රීම් එකක් දන්නවද හොද?
  14. කවුද බෝයි

    ෂර්ලොක් හෝම්ස්

    ෂර්ලොක් හෝම්ස් ෂර්ලොක් හෝම්ස් පොත් ඔක්කොම ටික ගන්න තැනක් දන්නවද කවුරු හරි.පොත් ඔක්කොම ටිකේ පිළිවෙල කියන්න පුලුවන්ද? මේකෙ තියන පිළිවෙල හරිද https://www.goodreads.com/series/163188
  15. කවුද බෝයි

    ෂර්ලොක් හෝම්ස්

    ෂර්ලොක් හෝම්ස් ෂර්ලොක් හෝම්ස් පොත් ඔක්කොම ටික ගන්න තැනක් දන්නවද කවුරු හරි.පොත් ඔක්කොම ටිකේ පිළිවෙල කියන්න පුලුවන්ද? මේකෙ තියන පිළිවෙල හරිද https://www.goodreads.com/series/163188
  16. කවුද බෝයි

    ලී ගැන උදවුවක්

    ලී ගැන උදවුවක් කවුරු හරි දන්නවද ගස්වල වට අඩි ගාන වැඩි වෙනකොට ඇයි කියුබික් අඩියකට ගෙවන ගාන වැඩි වෙන්නෙ කියල. මොකද වට අඩි ගාන වැඩි උනත් අඩු උනත් කියුබික් අඩියකින් වැටෙන ලී අඩි ගාන එකයි.ඉතින් වට අඩි ගාන වැඩි උනා කියල ගාන වැඩි වෙන්නෙ ඇයි?
  17. කවුද බෝයි

    බිමට ලී අල්ලන්න help

    බිමට ලී අල්ලන්න help කුබුක් වලින් බිමට ලී අල්ලන්න වර්ග අඩියකට කීයක් විතර යයිද? waterbase කරල හැබැයි. දන්න කවුරුත් නැද්ද:dull:
  18. කවුද බෝයි

    බර වාහන exam

    බරවාහන වලට එන්නෙත් සැහැල්ලු වාහන වලට ආපු exam paper එකමද? නැත්නම් වෙනස් එකක්ද? ඒ paper එකේ copy එකක් නැද්ද හොයාගන්න?
  19. කවුද බෝයි

    China Help

    මේකයි සීන් එක. මට චීනෙ යන්න ඕන. යන්න හදන්නෙ guangzhou වලට. පොඩි බඩු වගයක් ගන්න.බඩු ගන්න හැටි අරව මේව නම් එලකිරි එකේ member ලට පින් සිද්ද වෙන්න දැනගත්ත. චීනෙ ගියපු කවුරු හරි මට කියනවද කොහොමද චීනෙ tourist visa ගන්නෙ කියල. මම යන්න ඉන්නෙ නම් තව අයිය කෙනෙක් එක්ක.ඒත් ඉතින් තනි තනිවම තමයි අපිට visa...
  20. කවුද බෝයි

    ලංකාවෙන් පිටරට යනකොට කීයක් ගෙනියන්න පුලු

    ලංකාවෙන් පිටරට යනකොට කීයක් ගෙනියන්න පුලු මට දන්න කවුරු හරි කියනවද ලංකාවෙන් පිටරට යනකොට කීයක් ගෙනියන්න පුලුවන්ද කියල. ඒ කියන්නෙ චීනෙට වගේ. පොඩි අදහසක් තියනව electronics item එහෙම චීනෙන් ගේන්න. එහෙම ගේන්න කොහොමද සල්ලි ගෙනියන්නෙ visa card වලින් එහේ payment කරන්න පුලුවන්ද? සල්ලි මෙහෙන් ගෙනියන්න...

    No contents