1. Mr.Tom

    sampath vishwa (සම්පත් විශ්ව)

    සම්පත් විශ්ව එකව්න්ට් තියන අය, ඒකෙන් වෙබ් කාඩ් එකක් හදාගන තියනවද? හදාගන තියන අය ඉන්නව නම් ඒක කරන ක්‍රමය කියන්න පුළුවන්ද. මගේ පරණ කාඩ් එක කල් ඉකුත් වෙලා. මේ දවස්වල හෙඩ් ඔෆිස් වැඩ සීමා කරලා නිසා සාමාන්‍ය ක්‍රමයට හදාගන්න විදිහක් නෑ. අනිත් අය බම්ප් එකක් දාලා පොඩි සපෝට් එකක් දෙනව නම් ලොකු උදව්වක්.
  2. Mr.Tom

    අපෙන් වෙන්ව ගිය සොදුරු මිනිසා "සසා"

    අපෙන් වෙන්ව ගිය සොදුරු මිනිසා "සසා" සසා හෙවත් sasliit අපෙන් වෙන්ව ගිහිල්ලා, අද දවසේ අවසන් කටයුතු කරත්, තවම හිතා ගන්න බෑ ඔහුගේ වියෝව. මට ඔහු වෙනුවෙන් යමක් ලියන්නම ඕනේ. පහුගිය දවස් දෙකෙත් ලියන්න උවමනාව තිබුනට ලියන්න තරම් හිත මෙල්ල කරගන්න බැරි උනා. :( සසා කියන්නේ පුදුම චරිතයක්. වචනයේ පරිසමාප්ත...
  3. Mr.Tom

    අලුත්ම හයිඑස් වෑන් එක

    අලුත්ම හයිඑස් වෑන් එක අලුත් ටොයෝටා හයිඑස් වෑන් එක :D මේකේ පෙනුම නම් ටිකක් විතර මට කැතයි. නමුත් අනතුරකදි රියදුරු සහ වාහනයේ ඉස්සරහා බෆර් එක අතර ඉඩ තියන නිසා කාර් එකක වගේ රියදුරු ආරක්ෂා වෙනවා. වෑන් එක පට්ට සයිස් Length 5,265 mm [+570 mm](Standard Roof)/5,915 mm [+535 mm] (Long / High...
  4. Mr.Tom

    ඇදර වන්තයින්ගේ දිනය

    ඇදර වන්තයින්ගේ දිනය ආදර වන්තයින්ගේ දිනය අදයි. ඒත් ආදර වන්තයින්ගේ දිනය සැබෑවටම සමරන්නේ ආදර වන්තයින්ද? සැබැ ආදරයක් ඇති තැන සමරන්නට දිනයක් අවැසිද? ආදරය කියන්නේ මොකද්ද?‍ මේක විමසා බැලිය යුතු කාරණයක්. අද බහුතර තරුණ පිරිසගෙන් ආදරය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් දෙන උත්තර අතර තියන්නේ ඍජුවම හෝ වක්‍රව...
  5. Mr.Tom

    ස්මාට් කී එකේ බැට්‍රි බැස්සොත්.. 🔑

    ස්මාට් කී එකේ බැට්‍රි බැස්සොත්.. 🔑 පාවිච්චි කරන්නේ ස්මාට් කී එකක් සහිත වාහනයක් නම්, බැට්‍රි බැස්සොත් උඹලා මොකද කරන්නේ. මේකට දෙන්න එක එක උත්තර තියෙන්න පුලුවන්. සමහරු නම් කියන්නේ ස්මාට් කී දෙකක් තියන නිසා අනිත් එකෙන් ස්ටාට් කරගන කම්පනි එකෙන් ලොකු ගානක් දීලා බැට්‍රිය දාගන්නවා කියලා. ඇත්තටම අපි...
  6. Mr.Tom

    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු පහුගිය දවස් ටිකේම එළකිරියේ දැක්කා ඩුවෙල් ක්ලච් ගැන විවිධ මත පල වෙනවා. ඒනිසා තමයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ. වෙන වෙන මාතෘකා සම්බන්ධයෙන් පහුගිය කාලේ මම කතාකරාට වාහනයක් ගැන, ත්‍රෙඩ් එකකින් මේ කතා කරන්නේ බොහෝම කාලෙකට පස්සේ.. ඉතිං බොලාට මාව මතකද දන්නෙ නෑ. හරි...
  7. Mr.Tom

    ජීවිතය සමබර කර ගැනීමේ කළාව

    ජීවිතය සමබර කර ගැනීමේ කළාව සෑහෙන්න කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් දාන්න කියලා. මාතෘකාව තමයි "ජීවිතය සමබර කර ගැනීමේ කළාව" මේ කළාව යම් යම් මට්ටම් වලින් තමන් තුල තියෙන්නත් පුලුවන්. නොතිබෙන්නත් පුලුවන්. මේ කලාව හරියට පුරුදු පුහුනු කලොත් ජීවිතය කියන දේ සුන්දර වගේම අර්ථවත් වේවි. පිට ඉදන් තමන්ගේ ජීවිතය...
  8. Mr.Tom

    මෝඩ ගඩොල සහ නය නැති පැරණි නිවාස

    මෝඩ ගඩොල සහ නය නැති පැරණි නිවාස අද නිවසක් සෑදීම යනු හුදෙක් සල්ලි කන්දක් යට කර ඉදි කරන කොන්ක්‍රීට් කන්දකි. බොහෝ අය සල්ලි කන්ද යට කරන්නේ නය වීමෙන් ය. දිගුකාලීන නය චිරාත්කාළයක් ගෙවමින් ජීවත් වීම අද පරම්පරාව පුරුද්දක් කරගෙන සිටීම අභාග්‍යයට කරුණකි. බොහෝ අය නය ගෙවා ගැනීමේ පීඩනයෙන් ජීවත් වෙයි. තවත්...
  9. Mr.Tom

    ඉල් ‍පෝය අදයි

    "ඉල්" යන වචනය සිංහල භාෂාවෙන්ම ප්‍රභවය වූ වචනයකි. හීල - සීතල යන අර්ථය ගෙන දෙයි. වස්‌සාන කාලය අවසන් වී සීතල කාලය හෙවත් හේමන්ත සෘතුව ආරම්භ වන්නේ ඉල් මාසයේදීයි. සම්බුද්ධ ශාසනය පිළිබඳව වැදගත් කාරණා රාශියක්‌ මේ පොහොය දිනය හා සම්බන්ධ වේ. වස්‌ පිංකම් මාලාවේ අවසානය, මෙත් බෝසතුන් විවරණ ලැබීම, ප්‍රථම ධර්ම...
  10. Mr.Tom

    ගුරු තුමිය ඔබයි.

    ගුරු තුමිය ඔබයි. හිතේ ගැඹුරුම තැන ඇති හැගීමක්. විවේක ඇත්නම් කියවා බලන්න. 1 වසරට ඇතුළුවූ මා එහිඋන් කිසිවෙකු හදුනන්නේ නැත. එනමුදු පංතිබාර ගුරු තුමිය මගේම කෙනෙකු මෙන් දැනෙන්නේය. ඊට හේතුව කිනම් හෝ පෙර භවයක බැදීමක් විය යුතුමය. ඇයගේ සාරි පොටෙහි එල්ලී ප්‍රාථමික අංශය පුරා මා දුව ගියා මතකය. ඕ ද...
  11. Mr.Tom

    අලුත් පරිගණක වෛරසයෙන් පරිස්සම් වන්න

    අලුත් පරිගණක වෛරසයෙන් පරිස්සම් වන්න "WannaCry" රැන්සම්වෙයාර් පරිගණක වෛරසයෙන් පරිස්සම් වන්න ගතවූ පැය විසිහතර තුළ වේගයෙන් පැතිරුණ පරිගණක වෛරසයක් නිසා ලෝකය පුරා පරිගණක භාවිත කරන්නන් අද අපහසුතාවයන්ට ලක්වුණා.වෙනත් පරිගණක වෛරසයක් මෙන් නොව මෙමගින් පරිගණක ප්‍රහාරයකට ලක්කර කප්පම් ඉල්ලන ගණයේ එකක් ලෙස...
  12. Mr.Tom

    ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු

    ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු එන්න පරණ වාහන ගැන අපි කතා කරමු මේ ත්‍රෙඩ් එක මම 2014 අව්රුද්දේ දාපු "ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට" කියන ත්‍රෙඩ් එකේ අප්ඩේට් එකක්. අලුතින් මට ලැබුනු ප්‍රායෝගික අත්දැකීම්, පරණ ත්‍රෙඩ් ඒකෙදි පළ වෙච්ච අදහස්, එළකිරියේ වාහන ගැන ගිය ත්‍රෙඩ් වගේම වගේම...
  13. Mr.Tom

    Elakiriයේ සිව් වසක් ගෙවුනි. වර්ථමානය මගේ ඇසින්

    Elakiriයේ සිව් වසක් ගෙවුනි. වර්ථමානය මගේ ඇසින් එළකිරි වෙබ් අඩවිය, නොහොත් එළකිරි ඩොට් කොම් වර්ථමානය මගේ ඇසින් ...................................................... .......................... කිරියට මම එන්නේ 03-01-2013 කියන දවසේ. ඒ හරියටම මීට අව්රුදු 4 කට කලින්. එළකිරියේ පැරණි සාමාජිකයන් එක්ක...
  14. Mr.Tom

    වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ

    වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ වාහන තියන අපි කාර් බැටරිය ගැන මොනවද දැනගන තියෙන්න ඕනේ? රේඩියේටර් එකට වගේ බැටරියටත් ඇහැ ගහගන ඉන්න ඕනිද? එන්න දැනගනිමු, කතා කරමු අද අපි බැටරි ගැන‍. මේ ත්‍රෙඩ් එක මම තනියම නිර්මාණය කරපු එකක් නෙවෙයි. අපේ හරිදු මල්ලි මේ ත්‍රෙඩ් එක සාරවත් කරන්න අවශ්‍ය බොහෝ...
  15. Mr.Tom

    මතක් කරන්නට, අමත ඒ ගීත පොත

    මතක් කරන්නට, අමත ඒ ගීත පොත සිංදුවක් එහෙමත් නැත්තං ගිතයක් කියන්නේ හරි පුදුමාකාර දෙයක්නේ. සමහර සිංදු තියනවා ඇහෙද්දි අපි හිතින් අව්රුදු ගානක් ආපස්සට යනවා. ඒකට හේතුව අපේ ජිවිතේ යම් විශේෂ දවසක ඒ සිංදුව අපට මුලින්ම ඇසීම නැත්තං ඒ දවස්වල නිතරම ඒ සිංදුව අහන්න ලැබිම. ඒක ගර්ල් ෆ්‍රෙන්ඩ් ඉස්සල්ලම මුන...
  16. Mr.Tom

    දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

    දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද. මේ අභියෝග බාර ගන්න කැමතිද? කැමති නම් උඹලට වරදින්නෙ නෑ. බාරගන්න කැමති අභියෝගය කියන්න. කියලා හෙට ඉදන් නෙවෙයි අද ඉදන්ම පටන් ගන්න. හිතට එකගව තමන් බාර ගත්තු අභියෝගය ඒ ඒ දවසට සාර්ථක කරගත්තු විදිහ මේ ත්‍රෙඩ් එකේ අප්ඩේට් කරන්න. නිකං ලබ්බෝ වගේ එක තැනට වෙලා තප්ප...
  17. Mr.Tom

    ඒ මහා මිනිසා වෙනුවෙන් එළකිරිය...

    ඒ මහා මිනිසා වෙනුවෙන් එළකිරිය... රටකට සුවිශේෂී මිනිසුන් බිහි වෙන්නේ බොහෝම කළාතුරකින්. එහෙම බිහිවුන සුවිශේෂී මිනිසෙක් ගැන කරන සුවිශේෂී වැඩසටහනකට මේ දවස්වල එළකිරි රේඩියෝව ලහි ලහියෙම සූදානම් වෙනවා කියලා ඔයාල මේ වෙනකොටත් දන්නවා ඇතිනේ. ඒ අති සුවිශේෂී වැඩසටහන එළකිරි රේඩියෝ එකෙන් විකාෂය වෙන්නේ ලබන...
  18. Mr.Tom

    වැස්සේ ආරක්ෂාකාරීව වාහනය එලවන්න ඕනි අයට

    වැස්සේ ආරක්ෂාකාරීව වාහනය එලවන්න ඕනි අයට ඉදලා ඉදලා ඩ්‍රයිවිං ගැන පොඩි විස්තරයක් ලියන්න හිතුනේ අද හවස මම එද්දි දැකපු පොඩි සිද්ධියක් නිසා. මේ දවස්වල ඉතිං වැස්සනේ.. ආයි ඒක ටොමා අමුතුවෙන් කියන්න දෙයක්ද. මේ නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි ඉතිං කොහොමත් වහින්න එපැයි. වැස්සේ රිය පැදවීම කියන්නේ වෙනමම...
  19. Mr.Tom

    ඊයෙන් අවසන් වූ සසල හද විල් තෙරට පසු වදනක්

    ඊයෙන් අවසන් වූ සසල හද විල් තෙරට පසු වදනක් සසල හද විල් තෙරට පසුවදනක් ලියන්නට සිත්විය. මෙවැන්නක් නොලියාම බැරිය. එළකිරි රේඩියෝවේ විතරක් නෙවෙයි ලංකාවේ ඔන්ලයින් රේඩියෝ කලාවේ තිබුනු උසස්ම තලයේ සුභාවිත ගීත වැඩසටහන මොකද්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට දෙන්න තියන එකම උත්තරේ සසල හද විල් තෙර කියන එක...
  20. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7 පරණ යාලුකම් අලුත් කරගන්න කැමති ද?, නැත්තං අලුතින් යාලුකම් ඇති කරගන්න කැමති ද? එහෙනම් හැමෝම මේකට සෙට් වෙමු. :) ඔන්න එහෙනම් 7 වෙනි එකත් ගෙනාවා :) හොද හැටි පිස්සු නටන්න. නටලා නටලා හති දාන්න කියාපු තැන ඈ. මොකක්ද බොල මේ මඤ්ඤං නූල මේක හුදෙක්ම විනෝදාශ්වාදය සදහාම වෙන් වෙච්ච...

    No contents