මේ දවස් වල මට පේන්ඩම බැරි පෝස්ට් තමයි
1. ඔයත් පොඩි කාලෙ මේ වගේ දෙයක් දැකල , අල්ලල , කරල බලල බ්ලා බ්ලා බ්ලා වෙලා තියේ නම් ඔයත් සුන්දර ළමා කාලෙක උරුමකම් කියපු කෙනෙක්
2. මචං මේ තියෙන්නෙ අහවල් එක.. ඔයාටත් ඒ අහවල් එක මතක තියනවනං ලයික් කරන්න
3. බලන්න යාලුවනේ මේ අහවල් පුද්ගලයගෙ අහවල් ටැලන්ට්...