තාත්තයි පුතයි යන පුට් සයිකලේ.. මොකක් හිතිලා ආයේ පස්සට තල්ලු කලාද මන්දා බං... වැදුන පාරට මනුස්සයා අහසේ වටයක් විතර කැරකෙනවා 
දැක්ක වෙලාවෙ ඉදං පට්ටම අවුල්
කාර් කාරයට නින්ද ගිහින්ද, වේගේ පාලනය කර ගන්න බැරි උනාද ?
බීමත් රියදුරෙකුගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් කුඩා දරුවෙක් ඇතුළු 5 දෙනෙකු තුවාල ලැබුවා.
දික්වැල්ල ප්‍රදේශයේ සිදු වූ මෙම අනතුර සී සී ටී වී කැමරාවකද සටහන් වී තිබුණා.
ඊයේ (25) පස්වරු 5 ට පමණ මෙම අනතුර සිදු වුණේ දික්වැල්ලල ගොඩඋඩ පාසල ඉදිරිපිට මාර්ගයේදී.
අධික වේගයෙන් පැමිණි මෝටර් රථය පාපැදියේ ගැටෙන අයුරු ඒ අසල වෙළෙඳ සැළක සී සී ටී වී කැමරාවේ සටහන්වී තිබුණා
සංවේදි අය බලන්න එපා

දැක්ක වෙලාවෙ ඉදං පට්ටම අවුල්
කාර් කාරයට නින්ද ගිහින්ද, වේගේ පාලනය කර ගන්න බැරි උනාද ? බීමත් රියදුරෙකුගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් කුඩා දරුවෙක් ඇතුළු 5 දෙනෙකු තුවාල ලැබුවා.

Last edited: