1. FlashBoz

    WooCommerce ඊමේල් ස්පෑම් එකට යනවා

    ගුපියනේ woocommerce එකෙන් customer ට යවන invoice ඊමේල් උන්ගේ ස්පෑම් එකටනේ යන්නේ. මේක හදාගන්නේ කොහොමද? ඊමේල් එක: [email protected] Cpanel mail use karanne hosting ekka free hambena ekak ලොකු help එකක් මචංලා ලොකු help එකක් මචංලා
  2. FlashBoz

    ඩිවෝස් වෙච්ච උන්ට පට්ට කෑලි

    මේක මේ මගේ යාලුවෙක්ගෙ ප්‍රශ්නයක් ඩිවෝස් වෙච්ච කොල්ලන්ට ආපහු බදින්න වෙන්නේත් ඩිවෝස් වෙච්ච කෙල්ලොමද? ලංකාවේ සංස්කෘතියත් එක්ක කලින් බැඳපු කෙනෙක්ට දුවල දෙන්න දෙමාපියෝන්ගේ වැඩි කැමැත්තක් නෑ නේද? ඩිවෝස් වෙච්ච උන්ට පට්ට කෑලි සෙට් වෙච්ච සීන් දන්නා උන් කියපල්ලකෝ
  3. FlashBoz

    Colombo- Kandy බස් තියෙනවද?

    මේ දවස් වල කොලබ ඉදන් නුවර බස් යනවද කියල කව්රු හරි දන්නවද?
  4. FlashBoz

    Nokia 6.1 Plus

    මචන්ලා මේ ෆෝන් එක හොදයිද? use කරන අය ඉන්නවද? අවුල් තියෙන්නේ මොනවාද? Nokia 6.1 Plus
  5. FlashBoz

    ප්‍රින්ටර් අමතර කොටස් (HP Laserjet P1005)

    ප්‍රින්ටර් අමතර කොටස් (HP Laserjet P1005) මචන්ලා මෙන්න මේ ප්‍රින්ටර් එකේ පේපර් අවුට් පුට් ට්‍රේ එක ගන්න තියෙන තැනක් කියන්න පුලුවන්ද?
  6. FlashBoz

    BCS උදව්

    මචන්ලා BCS සම්පුර්ණයෙන් ඉවර කරන්න කොච්චර මුදලක්යනවද? course fee, exam fee, membership fee ඇතුළුව. අවම කාලය කොච්චර යනවද?
  7. FlashBoz

    Wordpress භාෂා ප්‍රශ්නයක්

    Wordpress භාෂා ප්‍රශ්නයක් මචන්ලා සිංහල, ඉංග්‍රීසි,දෙමල තුනෙන්ම wordpress සයිට් එකක් කරනවානම් කොහොමද කරන්නේ?භාෂා තුනෙන්ම ලියපු ආර්ටිකල්ස් තියෙනව.
  8. FlashBoz

    වෙබ් සයිට් help thread 2

    හැමෝටම සුභ අලුත් අව්රුද්දක් වේවා !! කලින් ත්‍රෙඩ් එකට රෙප්ල්ය් කරපු හැමෝටම තැන්ක්ස්. අදත් මට පොඩි දේවල් ටිකක් දැනගන්න ඕනා. දන්නා අය උදව් කරන්න ප්ලීස්. 1. වෙබ් සයිට් එකක් හදන්න බාර අරගෙන එස්ටිමෙට් එකක් දෙනකොට මොනවද එකේ වියදම් විදිහට දාන්නේ?cost break down එකක් දෙන්න වගේ 2. එහෙම එකක් දෙන්න ඕනද...
  9. FlashBoz

    වෙබ් සයිට් help

    මචන්ලා අද මට වෙබ් සයිට් එකක් හදන්න පලවෙනි ඔර්ඩර් එක ආවා.:lol::lol::lol: මට wordpress වලින් තමයි හදන්නේ. දන්නා කෙනෙක් මට පොඩ්ඩක් කියනවද මම පල්ලෙහා දාලා තියෙන ඒවා කරගන්නේ කියල. 1. අපි client එක්ක මුලික සාකච්චාවකින් පස්සේ පොඩි මොකප් එකක් හදල දෙනවද? එක මොකෙන්ද හදන්නේ? (Ps / illustrator?) 2. එහෙම...
  10. FlashBoz

    ඉඩම් ලියාගන්න help

    ඉඩම් ලියාගන්න help ඇවිල්ල බලපන්කො... මචන්ලා දෙමාපියන්ගේ ඉඩම් ළමයින්ට ලියල දෙන ක්‍රමවේදය මොකද්ද? තෑගී ඔප්පුවකින් දෙනවනම් ඉඩමේ වටිනාකමෙන් කීයක්ද රජයට ගෙවන්න ඕන නේද? අන්තිම කැමතිපත්‍රයකින් දෙනවනම් කොහොමද? දන්නා කෙනෙක් කියල දෙන්න.හැමෝටම වැදගත්වෙයි
  11. FlashBoz

    මචන් මේ කෙල්ල කව්ද?

    මචන් මේ කෙල්ල කව්ද? සිරසේ ගිය තුර්යා එකේ හිටියේ..
  12. FlashBoz

    මිනිසුන් ලක්ෂ 12ක් දැන් උඩු ගුවනේ

    මිනිසුන් ලක්ෂ 12ක් දැන් උඩු ගුවනේ දෙන ලද ඕනෑම මොහොතක ගුවන් යානා 9700 ක් පමණ ගුවනේ සැරිසරයි. මිනිසුන් 1,270,406ක් පමණ ගුවනේ සිටි. :shocked::shocked::shocked: පුදුමයි එත් ඇත්තයි
  13. FlashBoz

    ඇලෝෂියස් ගේ චැනල් එක

    ඇලෝෂියස් ගේ චැනල් එක අර්ජුන් ඇලෝෂියස් ගේ TV චැනල් දෙක දන්නා කෙනෙක් කියපන්කො ඇලෝෂියස් ගේ TVචැනල් දෙක මොකද්ද කියල.
  14. FlashBoz

    LG G4 BootLoop සාදා දෙනු ලැබේ.

    LG G4 BootLoop සාදා දෙනු ලැබේ. මේ ප්‍රශ්නේ එන්නේ snapdragon 808 LG G4 BootLoop උන ෆෝන් සාදා දෙනු ලැබේ. 100% working. :yes::yes::yes: මේ ප්‍රශ්නේ එන්නේ snapdragon 808 චිප් සෙට් එකේ ARM High performance core දෙකෙන් එකක soldering අව්ලක් නිසා. ෆෝන් එක ඕනවට වඩා රත් උනොත් හරි update කරොත් හරි තම...
  15. FlashBoz

    සල්ලි ඉතුරු කරන එක පාඩුද?

    සල්ලි ඉතුරු කරන එක පාඩුද? මචන්ලා මේකයි සීන් එක. ඉස්සර මුලින්ම මහජන සම්පතෙන් කෝටියක් දෙනවා කිව කාලේ මතකද?ඒ කාලේ කෝටියක් කියන්නේ මිනිස්සුන්ට හිතාගන්නවත් බැරි තරම් විශාල මුදලක්.එත් දැන් බෙන්ස් කාර් එකක්ම කොටි කියද? රුපියලේ අගය අඩුවෙනවා සෑහෙන වේගෙන්. :shocked::shocked::shocked: දැන් මට තියෙන...
  16. FlashBoz

    Adsense හෙලුප්

    මචන්ලා බ්ලොගර් වගේ platform එකක තියෙන බ්ලොග් එකක ඇඩ්සෙන්ස් කරොත් අපිට හම්බෙන ගානෙන් කොටසක් අඩුවෙනවද ?යු ටියුබ් ඇඩ්සෙන්ස් එකේදී වගේ?
  17. FlashBoz

    BCS ගණන් තියෙනවද?

    මචන්ලා මට ගණන් බෑ. BIT කරා එත් maths repeat sem1, sem 2 දෙකේම .Sem 3 එක ගැන හිතන්නවත් බෑ.BCS වල සැරටම maths තියෙනවද?නැත්නම් maths නැති IT degree එකක් කියපන්.
  18. FlashBoz

    Xiaomi ෆෝන්

    මචන්ලා ශ්‍රියානි ෆෝන් එකක් ගන්න බැලුවේ. හදිසියේ කැඩුනොත් එහෙම වොරන්ටි ක්ලෙම් කරන්නේ කොහොමද ?මෙහෙ රිපෙයාර් කරන තැන් තියෙනවද?
  19. FlashBoz

    Word press hacked

    Hacked By FOXILITRIX EL මචන්ලා මම wordpress වලට අලුත්.මන් මේ දවස් වල මගේ පලවෙනි සයිට් එක හදනවා.අද උදේ බලද්දී මෙන්න මෙහෙම වැටිලා තිබ්බ index page එකේ . wordpress dashboard එකෙත් උඩින් මේක වැටිලා තිබ්බ . Google දෙයියන්ගෙන් ඇහුවත් අන්ස්වෙර් එකක් නෑ .දන්නා එකෙක් කියපන්කො මේක කොහොමද උනේ .හදාගන්නේ...
  20. FlashBoz

    අන්ටාර්ක්ටිකාවෙන් හමුවූ හිම පිරමීඩය

    ලොවම මවිත කල හිම පිරමීඩය අන්ටාර්ක්ටිකාවෙන් හමුවූ හිම පිරමීඩය මීට දින කිහිපයකට පෙර ලොවම මවිත කරමින් අන්ටර්ක්ටිකාවේ හිමෙන් වැසුණු පෙදෙසක තිබු වසර දහස් ගණනක් පැරණි හිම පිරමීඩය සෑම අතකින්ම ඊජිප්තුවේ දක්නට ලැබෙන පිරමීඩ වලට සමානත්වයක් දක්වයි. UJxyyhAmVC4

    No contents