BCS ගණන් තියෙනවද?

FlashBoz

Well-known member
  • Nov 10, 2016
    567
    443
    63
    මචන්ලා මට ගණන් බෑ. BIT කරා එත් maths repeat sem1, sem 2 දෙකේම .Sem 3 එක ගැන හිතන්නවත් බෑ.BCS වල සැරටම maths තියෙනවද?නැත්නම් maths නැති IT degree එකක් කියපන්.
     
    methmal88

    Junior member
  • Mar 29, 2017
    41
    10
    8
    machn maths kyanne amaru deyak newi.tikk wada krala goda dagann puluwan subject ekk. uba maths nathuwa it karata wadak na.
    hamathanama apply wenne algorithm.mahansi wela maths patta goda dapan subject wala thyna.
    good luck!
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මැත නැති අයිටී ඩිග්‍රි කොහෙන්ද? බිට් අමාරු නෑ මල්ලි. හොදට අවධානයෙන් කරන්න. හැමදාම වැඩ කරන්න. ඔය ගනං කියනවා නේද ඒවට ආස වෙන්න. ගනං හදන්න ගනං තරම් ලේසි තව දෙයක් නැති වෙනවා එතකොට. මොකද පාඩම් කරන්න නෑනේ.
    මටනම් එපාම කරන වැඩේ තමයි පාඩම් කිරිල්ල. :dull:
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    මැත නැති අයිටී ඩිග්‍රි කොහෙන්ද? බිට් අමාරු නෑ මල්ලි. හොදට අවධානයෙන් කරන්න. හැමදාම වැඩ කරන්න. ඔය ගනං කියනවා නේද ඒවට ආස වෙන්න. ගනං හදන්න ගනං තරම් ලේසි තව දෙයක් නැති වෙනවා එතකොට. මොකද පාඩම් කරන්න නෑනේ.
    මටනම් එපාම කරන වැඩේ තමයි පාඩම් කිරිල්ල. :dull:
    :yes:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    මචන්ලා මට ගණන් බෑ. BIT කරා එත් maths repeat sem1, sem 2 දෙකේම .Sem 3 එක ගැන හිතන්නවත් බෑ.BCS වල සැරටම maths තියෙනවද?නැත්නම් maths නැති IT degree එකක් කියපන්.

    Nodakin awage gananuth ubalata amaruida bn ?
    thopi wage ewn field ekata giyama thama **********. puluwan deyak karannai bari labbawal walata dagalanne nathuwa :lol::lol:
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    567
    443
    63
    Nodakin awage gananuth ubalata amaruida bn ?
    thopi wage ewn field ekata giyama thama **********. puluwan deyak karannai bari labbawal walata dagalanne nathuwa :lol::lol:

    හුත්තියේ මට ඕන deg එකක් විතරයි.මට ජොබක් තියෙනව. IT field එකේ නෙමේ.IT field එකට එන්න අදහසකුත් නෑ deg ගත්තත්.
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    567
    443
    63
    මැත නැති අයිටී ඩිග්‍රි කොහෙන්ද? බිට් අමාරු නෑ මල්ලි. හොදට අවධානයෙන් කරන්න. හැමදාම වැඩ කරන්න. ඔය ගනං කියනවා නේද ඒවට ආස වෙන්න. ගනං හදන්න ගනං තරම් ලේසි තව දෙයක් නැති වෙනවා එතකොට. මොකද පාඩම් කරන්න නෑනේ.
    මටනම් එපාම කරන වැඩේ තමයි පාඩම් කිරිල්ල. :dull:

    thankx අයියා. මට නම් පාඩම් කරන එක තම සෙට් වෙන්නේ. AL district 11 ගැහුවා languages මාස 6න් කරලා
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    567
    443
    63
    machn maths kyanne amaru deyak newi.tikk wada krala goda dagann puluwan subject ekk. uba maths nathuwa it karata wadak na.
    hamathanama apply wenne algorithm.mahansi wela maths patta goda dapan subject wala thyna.
    good luck!

    Thankx
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    bit කරපන් මචන් අවුලක් නෑ. ඕක පටන් ගද්දි ගොඩක් පටන් ගත්තත් අතර මගදී හැලෙන උන් වැඩි.ඉවර කරන දිගටම කරාම වැලියු එකක් තියෙනවා. BCS නම් වැඩක් නෑ.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113

    හුත්තියේ මට ඕන deg එකක් විතරයි.මට ජොබක් තියෙනව. IT field එකේ නෙමේ.IT field එකට එන්න අදහසකුත් නෑ deg ගත්තත්.

    ehenam degree ekak mona labbatada yako :lol::lol:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මචන්ලා මට ගණන් බෑ. BIT කරා එත් maths repeat sem1, sem 2 දෙකේම .Sem 3 එක ගැන හිතන්නවත් බෑ.BCS වල සැරටම maths තියෙනවද?නැත්නම් maths නැති IT degree එකක් කියපන්.

    අමාරු කියල රෙද්දක් නෑ යකෝ. youtube එකේ අමාරු ඒවා තියනවනම් search කරපන්..ඕනිම රෙද්දක basic අල්ලගනින් ඊට පස්සේ අව්ලක් නෑ.එත් තේරෙන්නේ නැත්නම් google search කරපන්