හැමෝටම සුභ අලුත් අව්රුද්දක් වේවා !! කලින් ත්‍රෙඩ් එකට රෙප්ල්ය් කරපු හැමෝටම තැන්ක්ස්. අදත් මට පොඩි දේවල් ටිකක් දැනගන්න ඕනා. දන්නා අය උදව් කරන්න ප්ලීස්.
1. වෙබ් සයිට් එකක් හදන්න බාර අරගෙන එස්ටිමෙට් එකක් දෙනකොට මොනවද එකේ වියදම්
විදිහට දාන්නේ?cost break down එකක් දෙන්න වගේ
2. එහෙම එකක් දෙන්න ඕනද? නැත්නම් කොහොමද ඔයාල කරන්නේ?
3.වෙබ් එකේ ෆොටෝස් වලට ඔයාල වෙනම අය කරනවද?
4. ප්‍රොෆෙෂනල් ෆොටෝස් කොහෙන්ද හොයාගන්නේ? ඔයාල ෆොටෝස් ගහගන්නවද? උදා: ලංකාවේ සයිට් එකක් කරද්දී වගේ ලංකාවේ ෆොටෝස් ඕනා වෙනකොට.
5. සයිට් වලින් ෆොටෝස් සල්ලි දීල ගන්නවනම් ලංකාවේ ෆොටෝස් තියෙන හොද සයිට් එකක් කියන්න.
උදව් කරනවනම් ලොකු පිනක්.