ලෝකයේ පරණම බෝතල් පණිවුඩය
ලියුම්, Post Card තැපෑලෙන් එන්න සාමාන්‍යයෙන් දවස් දෙක තුනක් යනවනේ. හැබැයි අවුරුද 100කට කලින් එවපු Post Card එකක් හමබ වුනේ අදයි. ඒකත් ආවේ තැපෑලෙන් නෙවෙයි. මුහුදෙ තිබිලා හම්බ වුන බෝතලේකින්. මේ තමයි බෝතලයක තබිලා හම්බ වුණ ලෝකයේ පරණම පණිවුඩය.
"අද පාන්දර කැප්ටන් කොන්රඞ්...