ikman වගේ සයිට් එකක් හදන්න

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ikman වගේ සයිට් එකක් හදන්න

    මොකද කියන්නේ එලකිරියේ එක්කෙනෙක් හරි කීප දෙනෙක් හරි එකතු වෙලා ඉක්මන් වගේ සයිට් එකක් හැදුවනම්. එලකිරියේ ඉන්න ගොඩක් අයත් ඇඩ් දායි. බලන්න ඉක්මන් එකේ ඔහොම ඇඩ් නොමිලේ දාන්න දෙන්නේ තාම එයාලගේ ප්‍රමෝෂන් පීරියඩ් එකේ ඉන්න නිසා වෙන්න ඕනේ. ඒකෙන් පස්සේ ඔය ඇඩ් වලින් සල්ලි හම්බුකරයි. එහෙම නැත්තං ඒකෙ වෙන ගනුදෙනු වලින් කොමිස් එකක් එයාල ගනී. ඕක පිටරට සමාගමකින් කරන නිසා එහෙම දෙයක් වුනොත් ලංකාවේ සල්ලි විශාල ලෙස පිටරටට ඇදිල යයි. මේ දවස් වල යන ඇඩ් ගොඩේ හැටියට ලගදිම ඔය සයිට් එක මුදල් උපයන්න පටන් ගනී.

    ඉතින් අපේ කෙනෙක් ඔය වගේ සයිට් එකක් පටන් අරන් ඔය පාත් එකේම ගියානම් ඉස්සරහට ලාභයක් උපයන්න පුලුවන් වෙයි. මේකේ ඉන්නවනේ පට්ට පීඑච්පී වැඩ්ඩෝ ඉතිං සයිට් එකක් හදාගන්න පුලුවන් වෙයි. නැත්තං මේ පහල ලිංක් එකේ තියනව වගේ තීම් එකක් පාවිච්චි කරන්න පුලුවන්.

    http://osclass.org/

    මම මේ ත්රෙඩ් එක දැම්මේ අපේ කාට හරි ඔය වගේ අයිඩියා එකක් ඔලුවට දාන්න ඕන නිසා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    එල එල හොද idea එකක්..ikman එකේනම් දැන් බොරු ad වැහිවහලා...සමහර උන් තරහකරයොන්ගේ ගෙවල්,ඉඩම් ෆොටෝ ගහලා දානවා විකුනන්න..:D
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මට පේන්නේ උබ පොඩි එකෙක් වගේ. ඒකයි ඔය වගේ ටිං ටිං අයිඩියාස් එන්නේ. යකෝ අලුත් දෙයක් කරපන්. කරන කරන එක කරන්න යන්නේ නැතිව. එතකොට තමයි ගොඩ යන්න පුලුවන්. උබ හිතනවද ඉක්මන් එකත් එක්ක උබලට හැප්පෙන්න පුලුවන් කියල. :lol::lol::lol: නිකයන් සල්ලියි, කාලයයි නාස්ති වෙන එක විතරයි.

    මුලින් කේස් ස්ටඩි කරල බලපන්............

    ඕන නම් මාසයක් දෙකක් ඇදන් යයි, බල්ලෙක් වත් එන්නේනැති වෙනකොට එපාවෙලා නතර කරයි.දැන් ඔටෝලංකා එකටත් කෙලවිලා තියෙන්නේ උන්ගේ අදායම් සෑහෙන්න අඩුවෙලා ඉක්මන් එකෙන් පස්සේ :lol::lol::lol:

    දැන් ඉතින් මට බැනපන්. තෝ ඉරිසියා කාරය. අපිට පුලුවන්. බ්ලා බ්ලා බ්ලා. නමුත් ඇත්ත ඒක....... කවද හරි තේරෙයි.................

    ps : හැබැයි මම ඉක්මන් එකේ ගොඩක් අඩුපාඩු දකිනව, කැටගරි කඩල තියෙනව වදිය සහ සර්ච් කරන්න තියෙනව විදියෙ. ඒකතව ගොඩක් දියුනු වෙන්න ඕන. :no:
     
    උන් කවදාවත් ඇඩ් දාන්න සල්ලිනම් ගන්නේ නෑ. අපේ රටේ බලු සයිට් වගේ. නොමිලේ දාන්න පුරුදු වෙලා සල්ලි ගත්තොත්නම් ලොවෙත් මිනිස්සු දාන්නේ නෑ. උන්ගේ වෙනව පෙයිඩ් ඇඩ්ස් තියෙනවා. ලිස්ටින් වල උඩට ඇඩ් එක ගේන.
     
    ඒ උනාට ikman එකේ දැන් බොරු ad තමා වැඩි.
     
    යකෝ ත්රෙඩ් එක දැම්මේ ඔය කන්සෙප්ට් එක ගැන හිතල විතරයි. තව එකෙකුට ඔය ගැන හිතන්න. නැතුව ඕකම කරන්න නෙවෙයි. නැගල යන විදියක් ගගැන හිතන්න ඕනේ. ලෝකේ තියන එකම ඇඩ් සයිට් එක ඕක නෙවෙයිනේ. ඔය උබ කියනව වගේ වැරදි තව උන් දකිනවා. ඔය වැරදි නැති හොද සයිට් එකක් ගැනයි හිතන්න ඕනේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල හොද idea එකක්..ikman එකේනම් දැන් බොරු ad වැහිවහලා...සමහර උන් තරහකරයොන්ගේ ගෙවල්,ඉඩම් ෆොටෝ ගහලා දානවා විකුනන්න..:D

    ඔව් මචං ඒකේ කිසිම පාළනයක් නෑ. ඒ වගේම වගකීමක් නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උන් කවදාවත් ඇඩ් දාන්න සල්ලිනම් ගන්නේ නෑ. අපේ රටේ බලු සයිට් වගේ. නොමිලේ දාන්න පුරුදු වෙලා සල්ලි ගත්තොත්නම් ලොවෙත් මිනිස්සු දාන්නේ නෑ. උන්ගේ වෙනව පෙයිඩ් ඇඩ්ස් තියෙනවා. ලිස්ටින් වල උඩට ඇඩ් එක ගේන.

    ඔව් ඒ වගේම ෆ්‍රී දෙන ඇඩ් වගේම සල්ලි දාලා දන්න පුලුවන් වෙනම ඇඩ් සෙක්ෂන් එකක් හදන්න ඉඩ තියනවා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ඔව් මචං ඒකේ කිසිම පාළනයක් නෑ. ඒ වගේම වගකීමක් නෑ.

    ඔව් බං මාත් ඉඩමක් ගන්න ගිහින් ඔය වගේ සීන් එකක් උනා..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් බං මාත් ඉඩමක් ගන්න ගිහින් ඔය වගේ සීන් එකක් උනා..

    ඔව් මම දැක්කා නිව්ස් වලට කියනව එක ගෑනු කෙනෙක් ඕකට විරුද්ධව නඩුත් දාලලු. ඒ වෙන කව්දෝ බොරුවට ඇඩ් එකක් දාලා. මුන්ට කිව්වම ඒක අයින් කරල දෙන්න කියලා අයින් කරේ නැතිලු.