1. Dinushasankalpa

    Best smartphone for 35000

    මචංලා... මාගේ දුරකථනය අවසන් ගමන් යමින් පවතිනවා... ඉතිං මං බැලුවේ අළුත් එකකට යන්න. ඇන්ඩ්‍රොයිඩ් එකක් විය යුතුයි... වින්ඩෝස් එකක් දැං තියෙනවා.. ඇපල් ඒවා මේ ගානට ගන්න බෑ නේ :sorry: වැඩිපුරම බැලුවේ බැටරි එක, ස්පීඩ් එක ... ගත්තට පස්සෙ මාසෙං දෙකෙං ස්ලෝ වෙන ඒවා එපා :rolleyes: ස්ක්‍රීන් එක 5 හෝ...
  2. Dinushasankalpa

    වහල්කම

    වැඩ කෙරුවෙ එක තැන... එක රටක හඩකට.... ඒ උනාට ඇයි..... කොටසක වහල් කම..? වැඩ දෙන්නෙ එකටම... පඩි දෙන්නෙ වෙනමම.... ජීවිතයට ඇයි..... මෙතරම් වහල්කම......? එක රස්සාවක් එකට වැටී කරන අපිටම.... එකම ශ්‍රමය එකම ලෙසින් පුදන අපිටම.... හැදි දෙකකිං හැම දෙයක්ම බෙදලා දුන්නම..... අගුරු යටින් මතුවේ නැවතත්...
  3. Dinushasankalpa

    USB Wifi Adapter OR PCI EX: Adaptor ?

    Which one is better for a Desktop ? :rolleyes:
  4. Dinushasankalpa

    පට්ටිය_හංදියෙ.....

    පට්ටිය_හංදියෙ..... පට්ටිය හංදියෙ බෙල් එක ඇහෙද්දි පපුව හෝස් ගා හිරවෙනවා.... කහට උගුර බඩ පුච්චං යනකොට හිච්චි නගේ උඹ සිහිවෙනවා..... ඉස්සර වාගේ ගමේ නොහිටියට මතක පොතේ පිටු පෙරලෙනවා.... පරිස්සමෙං සරසවියට පලයං මග රැදුනොත් නං වරදිනවා......... සීනුව වදිනා හිමිදිරි උදයේ පාසල් ගිය හැටි අපි...
  5. Dinushasankalpa

    මීයා ගේ විස්තරය

    මීයා ගේ විස්තරය මීයා ගේ විස්තරය (ඇතුලට වර තියලා බලන්නෙ නැතුව) ******************************************** මීයා ඉතා ප්‍රයෝජනවත් සතෙක් ය . ඒ නිසා මීයට උපහාර පිණිස රජවරුන් ගම් බිම් පවා ප්‍රධානය කර ඇත. මීගමුව,මීපේ, මීතොටමුල්ල, මීමැඩුම එයින් සමහරක්ය. මී ගුල් වල මුරට ඉන්න මීයන් බොහෝ...
  6. Dinushasankalpa

    සුබ_නත්තලක් !

    එළකිරි වාසී මාගේ හිත මිතුරු සියළුම දෙනාට... සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා.....! කමෙන්ට් කරන අයට නත්තල් තෑගි වශයෙන් රෙප් වලින් දමා ගසනු ලැබේ ;)
  7. Dinushasankalpa

    නිදි නැති මේ රෑ....

    නිදි නැති මේ රෑ.... නිදි නැති මේ රෑ මනසේ සරනා නිල් නෙතු දිහා බලා.... හිත හිරිවට්ටන කෝල කථා ඔබෙ මතකය අළුත් කලා.... අදුරු කරන් සුදු මුහුණෙන් පවසන හැගුමන් දනිමි මෙමා.... රන්ඩු කරන්නයි හිතවත් වෙන්නයි ඉන්නේ ඔයා තමා... බාධක රළු තැන් පසුකර හැමදා ජීවිත ගමන ගෙවේ.... සාගරයක් සේ පිදෙනා ප්‍රේමයෙ ගල්පර...
  8. Dinushasankalpa

    නිර්මාලියේ.... ආදරේ හිතුනා....

    නිර්මාලියේ.... ආදරේ හිතුනා.... දුටු මුල් දිනයේ... සිනහා වී මාහා.... නෙතු අග රැදුනා..... ආදරේ.... සේයා... තව්තිසා දෙව්ලෝ .. කුමටද.. මට නම්... ලග ඉන්නකෝ... ඔයා... ආදරෙයි හැමදා මං.... තව ඉල්ලන ආදර හැගුමන් මසිතේ පුරවාලා... මන බදිනා ඔබෙ රූ සේයා ඇත මතකේ රැදිලා.... සිහිනේ පුරා... තුන් යම සැරි...
  9. Dinushasankalpa

    මගේ නොවෙයි කියන්නෙපා

    මගේ නොවෙයි කියන්නෙපා
  10. Dinushasankalpa

    limit

    උස් අහස් ගැබ කළඹා... සැඩ අකුණු වැල් එනවා... ඔබේ වචනෙක පැටලී.... සිත් අහස වැලපෙනවා...... හිස් තැනක් නොම පෙනෙනා... ආදරේ ඉතිරෙනවා... ඒ පෙමට නොම ලංවී.... ඔයා ඈතට යනවා....... මා.. දමා ඈතට යනවා.... සත්තමයි කී හැම දෙයක් ලග... අවිශ්වාසය ඇක රන්දා.... ඒ තුලින් ඔබ මා දකින්නේ... සොරෙකු විලසට දෝ මන්දා...
  11. Dinushasankalpa

    මැක්ස්වෙල් කථා වස්තුව

    මැක්ස්වෙල් කථා වස්තුව එදවස පල්ලේකැලේ තරග පිටියේදි සිදුවු ඒ අසිරිමත් මැක්ස්වෙල් කථා වස්තුව ඈත දුටු දුටුවන් "අනේ අනේ" කියවන මහා ජීව බල ඇති මැක්ස්වෙලයානෝය...... මෑත සස්ටජන් කිලෝවක් පෙව්වත් ප්‍රාණාරූඪ කළ නොහැකි කයෙහි පන්දුව උලා දමන කසුන් රාජිතයෝයැ...... ඈත අත රැඳි දැවයේ වා ධූලි නංවන ඝෝර...
  12. Dinushasankalpa

    ඔයාම මට කියාදෙන්න....

    ඔයාම මට කියාදෙන්න.... ඇසිල්ලකින් මෙමට දැනෙන... කදුළ සුසුම නිවා ගන්න.... තිගැස්මකින් හිත හොයනා... ඔය රූ සිරි මකාලන්න.... පණට වඩා වටිනා ඔබ... ගියාම දුක දරාගන්න.. සමා වෙලා යලි ඇවිදින්.. ඔයාම මට කියාදෙන්න.... දෙතොලග රැදි සුපෙම් සිනා.. මුහුව ගෙවුනු දින ගනින්න... සොදුරු කතා මතකෙ තියා.... දින ගණනක්...
  13. Dinushasankalpa

    නරක_වයස

    පෙරලෙන ටිං බෙලෙක්ක ලට්ට ලොට්ට අස්සේ.. හොදටම තෙමුනා...... තනිකං වැස්සේ.... කේන්දර කොපිය සැපට කැපෙනා මේ කාලේ... දවසම ගෙවුනා ... කෙල්ලෙක් පස්සේ.... නරක වයස දවස පුරා මගේ හීන මාවතේ... අගර දගර පිස්සු හැදෙන නාරි ලතා සාගරේ... හිනා උනත් කතා කලත් රිප්ලයි නැති ආදරේ... මට අංගොඩ යන්න වෙයිද මේකද යහපාලනේ ...
  14. Dinushasankalpa

    හිරු පායාලා..(Wedding pre shoot Theme song)

    හිරු පායාලා..(Wedding pre shoot Theme song) හිරු පායාලා...මල් පීදීලා... සුලගක් වාගේ....හිත පාවීලා..... අප හමුවීලා.... නෙතු යාවීලා... සොදුරුයි ලෝකෙ.. පෙම් රස වීලා.... දැනුනා............ තරු රටා පරදනා.... සදවතී ඔබ තමා.... හිත පුරා පැතුම් රන්දා..... රත්තරං ආදරේ ඔබට දුන්නා....... සත්තමයි...
  15. Dinushasankalpa

    බිදුනු_සිල් !

    බස් කෝච්චි super market හෝටල් ඇතුලේ.... ලොකු පොඩි අය නොම දන්නා ලොකු දේ සිදුවේ... හිර කර ගනු බැරි තරමට සිතුවිලි පිබිදේ... පැයක සැනසුමට දිවියක් බිලි දී නැටුවේ.... ලොකු ලොකු හෝටල් වල ගිය ඉස්සර කාලේ.... කොයි කාටත් රහසින් පැය ගානට ආලේ..... තාක්ෂණය ලොවට ඇවිත් අද මේ කාලේ... වීඩියෝව කරයි උනත්...
  16. Dinushasankalpa

    හම්බන්තොට_මහින්ද New Song

    හම්බන්තොට_මහින්ද New Song O0EFb_EY5R8 හම්බන්තොට මහින්ද පොලොන්නරුවෙ සිරිසේන.. හොරගොල්ලෙ චන්ද්‍රිකා............. කළුතර රාජිත.. රෝහිත ...වෙල්ගම...බෙන්තොට ගීතක්කා....// නුවර තොන්ඩමන්...මොරටුවෙ ජීවන්...// ඩග්ලස් යාපනේ....// බුද්ධික පතිරණ.. සාගල.. මංගල.. මාතර රනිල් කොළඹ බං.... ජෝන්...
  17. Dinushasankalpa

    වාහනය_හෝදමු

    අලුතින් වාහන ගත් බොහෝ දෙනෙක් හා වාහන කලක් තිස්සේ භාවිතා කරන බොහෝ දෙනෙක් වාහනය නිසියාකාරව සෝදන බවක් නොපෙනේ. වේලාවක් හෝ අවශ්‍ය පහසුකම් නොමැති වීම මත එසේ වනවා වන්නට පුලුවන. දැඩි හිරු එළිය සහිත දිනක පාරේ යන අලුත් වාහන දෙස බැලුවොත් සෝදා පිරිසිදුව තබා ගෙන යන වාහන වලත් සේදීමේදී සිදුවී ඇති හානි...
  18. Dinushasankalpa

    NVQ level 4 Course Help

    NVQ level 4 course එකක් කරන්න ඕනෙ වෙලා තියෙනවා. ෆීල්ඩ් තමයි.. telecommunication,Electrical and Electronics හරි වෙනත් technical field එකක් හරි. telecommunication නම් වඩාත් හොදයි. රස්සාවක් කරන නිසා Week End course එකක් තමා හොයන්නේ. දන්න කෙනෙක් ඉන්නවා නම් ගැලපෙන කෝස් එකක් හොයා ගන්න උදව්වක්...
  19. Dinushasankalpa

    හණුකුරුප 2

    හණුකුරුප චිත්‍රපට කර්මාන්තය (හණුකුරුප 2 කොටස)-Why these movies meant to be bad? කියවන්නට පටං අරගන්නට පෙර නැවතත් පැවසිය යුතු දෙයක් ඇත. එනම් මෙම ලිපිය තුළ කිසිදු අසභ්‍ය වචනයක් නොමැත.. ඔබ මෙහි අසභ්‍ය වචන දකින්නේ නම් ඒ මගේ නොව ඔබේ අවුලක්ය. :D එසේ හෙයින් ලියා තියන දේ එලෙසින්ම කියවා ලිපිය...

    No contents