1. Dada_Miyaji

    VOG DOCTOR (KURUNEGALA)

    machanla kurunegala patthe un kiyapallako hoda vog doctor kenek. CO OP hospital eka hodaida ? Hoda private hospital monada kurunegala.
  2. Dada_Miyaji

    TAX for 43 inch LED TV

    machanla 43 inch tv 1k genawoth kocchara withara tax gahaida. allownce 1 thiyei job karala ena nisa eth 42 inch limit 1. dan 42 inch enne na :no: 43 enne
  3. Dada_Miyaji

    පොලිසිය

    මේක ගැන කියන්න හිතුනේ බන්. මේ දවස් වල වෙන සිද්දි නිසා. උබල දකිනවනේ හුගක් වෙලාවට ඔය බොදු බලේ එක්කෝ අපේ රණවිරු කොල්ලෝ අබදිත අය විරෝදතාවක් එක්කෝ රට ජාතිය වෙනුවෙන් කතා කරන්ඩ පාරට අවම පොලිසියෙන් එස් ටි එෆ් එකෙන් ආමි එකෙන් බාදා කරනවා. ඔහොම උනාම අපේ මිනිස්සු කැ ගහනවා සිංහල පොලිසියම අපිට ගහනවා කියල...
  4. Dada_Miyaji

    ඔන්න ඉල්ලපු තවත් වෙනසක් දෙන්ඩයි යන්නේ - MPs allowances to

    ඔන්න ඉල්ලපු තවත් වෙනසක් දෙන්ඩයි යන්නේ - MPs allowances to ඔන්න ඉල්ලපු තවත් වෙනසක් දෙන්ඩයි යන්නේ මචන්ලා. :D:D MPs allowances to double soon The Government was mulling an increase the office rent allowance up to Rs. 100, 000 per month each on offices maintained by 225 Members of Parliament. The...
  5. Dada_Miyaji

    Hotels in Nuwaraeliya ~ හොටෙල්ස් ඉන් නුවරඑළිය

    Hotels in Nuwaraeliya ~ හොටෙල්ස් ඉන් නුවරඑළිය මචන්ලා නුවරඑළියේ කපල් ( මායි වයිෆුයි) එකකට නවතින්න උබල දන්නා හොද හොටෙල් එකක් තියේනං කියපල්ලකෝ. නයිට් 2ක් 3ක් විතර නයිට් එකකට 10000 ක් විතර අවුලක් නැ.හොද ලස්සන ප්ලේස් එකක් නං එල. ලේක් එක ලගින් වගේ නං පට්ට
  6. Dada_Miyaji

    Renew Driving License

    මචන්ල ඩ්‍රිවින්ග් ලයිසන් එක අලුත් කරන්ඩ මොනවද ඕනෙ ඩකුමන්ට්ස් බන්? අනික බන් දැන් මට කොම්පුටර් ඌස් කරලම දුර පේනව අඩුයි බන්. මෙඩිකල් ටෙස්ට් එකක් ඕනෙ කියනව නේ අලුත් ලයිසන් එක රීනිව් කරන්ඩ? කන්නඩි දානව කියල මෙඩිකල් ටෙස්ට් එකෙ දැම්මොත් එක ලයිසන් එකේ මාර්ක් කරනවද බන්? ඊට පස්සේ පොලිස් මාමල නතර කරද්දි...
  7. Dada_Miyaji

    අධයාපනය ගැන ප්‍රශ්නයක් - Education

    අධයාපනය ගැන ප්‍රශ්නයක් - Education මචන්ල මගෙ වයස 25යි කසාද බැන්දල ඉන්නේ. මන් දැනට පිට රට ඉන්නේ ජොබ් 1ක් කරන ගමන්. මෙහෙනන් දෙයියනේ කියල හොද ජොබ් 1ක් තියේයි. නමුත් මට ඕනේ ලන්කාවට අවිත් සෙටල් වෙන්ඩ. එත් මට හොදට ඉගෙන ගන්ඩ බැරි උනා මචන්ල.O/L රිසල්ට් එක A5 B3 C2 යි. ඒත් ඊට පස්සෙ හරියට ඉගෙන ගන්ඩ බරි...
  8. Dada_Miyaji

    Power Bank

    Original XIAOMI 5000mAh Ultra-thin 9.9mm Power Bank For Mobile Phone මේ Power Bank එක ගන්ඩ කියල බැලුවේ බන්. Ebay, Banggod , Pandawill සයිට් 3ම තියෙයි. Ebay එකෙන් ඇරෙන්ඩ අනිත් වෙබ් සයිට් දෙකෙන් නන් බඩු ගෙන්නල නැ. Ebay ශුවර් නැ මට ඔරිගිනල්ද කියල. අනිත් දෙකෙන් උබල ගෙන්නල තියේද? බඩු එයිද? ශුවර්...
  9. Dada_Miyaji

    Protest Against ECTA

    මචන්ල මේක ගැන කවුරු හරි දන්නවද විස්තර
  10. Dada_Miyaji

    FOREX වැඩ්ඩො HELP

    මචන්ල පොඩි උදව්වක් ඕනෙ. මන් මාසයක් විතර මහන්සි වෙලා ෆොරෙක්ස් ගෑන හොයල ටිකක් ඉගෙන ගෙන සති 2ක් විතර ඩෙමො 1 පවිච්චි කරල යම්තාක් දුරට දෑන් මර්කට් 1 ගෑන අවබෝධයක් තියෙයි මචන්ල.ඉතින් ඩොලර් 100ක් විතර දාල වෑඩේ පටන් ගන්ඩ කියල බලුවේ. පොඩි ප්‍රශ්න ටිකක් තියෙයි බන් දන්න එකෙක් උදවු කරපල්ලකො. පලවෙනි එක බන්...
  11. Dada_Miyaji

    යහපාලනය.. No Pension from 2016 ?

    2016 ඉදන් රජයෙ රෑකියා වලට බෑන්දෙන අයට පෙන්ශන් 1 නෑ කියන කතාවයි අපි බෑන්කුවේ අපේ Account 1න් සල්ලි ගන්නකොටයි රජය ගානක් කපා ගන්නව කියන කතාව අත්තද මචන්ල? මන් Facebook එකේ දෑක්ක මෙහෙම කතාවක් යනව.
  12. Dada_Miyaji

    Booking.com Help

    මචන්ල මන් Booking.com එකේ බුකින් එකක් දෑම්ම හොටෙල් එකකට. මේ තියෙන්නේ බුකින්ග් Confirmation එක මේ Payment Details මට දෑන ගන්ඩ ඕනෙ 1. හොටෙල් එකට Call කරල බුකින්ග් 1 Confirm කර ගන්ඩ ඕනෙද යන්ඩ කලින්? නෑත්තන් මේක Sure ද ? 2.මන් Pay Later දාල තියෙන්නේ එතකොට අපේ Credit Card 1න් චර්ගෙ වෙනවද අපි...
  13. Dada_Miyaji

    ඉඩමක් ගන්නකොට බලන්ඩ ඕනෙ මොනවද ?

    ඉඩමක් ගන්නකොට බලන්ඩ ඕනෙ මොනවද ? අපි කගෙන් හරි ඉඩමක් ගන්නකොට බලන්ඩ ඕනෙ මොනවද ? මොන වගේ දෙවල්ද හොයල බලන්ඩ ඕනෙ?
  14. Dada_Miyaji

    සල්ලි හදිස්සියක්

    සල්ලි හදිස්සියක් හදිස්සියේ පොඩි ඉඩම් කෑල්ලක් සෙට් උනා පර්චස් 20ක ඒකට ලක්ශ 5ක් විතර පොඩ්ඩක් මදි වෙනව. සතියෙන් විතර ගාන හොයා ගන්ඩ පුලුවන් ලෙසි ක්‍රමයක් තියේද බන්.:nerd: මන් මගේ වෑන් එක ලීසින් 1ක් දාල 5ක් ගන්ඩ බෑලුවේ. මොකො හිතන්නේ බන්. මාස 18 ට 60 විතර පොලි වෙන්න. මසෙට 35ක් විතර වාරිකේ සෙට් වෙන්නෙ.
  15. Dada_Miyaji

    E bay help

    පොඩි අව්ලක් උනා බන් E bay 1ට ගෙවද්දි. මන් Pay Pal නෑතුව try කරා විසා කාර්ඩ් එකෙන් බලපන්කෝ නිකන් ඩොලර් 4ක් කෑපුන නේ බන්. හතර පාරක් ට්‍රය් කරල පස්සෙ Statement එක බෑලුවේ. මේක Refund කරන්ඩ බෑයිද බන්?
  16. Dada_Miyaji

    Agent / Dealership / Distributor ???

    මචන්ල මට පොඩි උපදෙස් ටිකක් ඕනේ. ඒ කියන්නෙ විස්තර ටිකක්. Uniliver/ Elephant House වගේ කොම්පනි එකක ඒජන්ට් කෙනෙක් වෙන්නෙ කොහොමද බන් ඒ කියන්නෙ Ware House එකක් කරන්ඩ බඩු කඩ වලට දාන්ඩ Distributor කෙනෙක් වෙන්ඩ මොනවද බලන්නෙ උන්. කියක් විතර ඕනෙ වෙයිද පටන් ගන්ඩ? කවුරු හරි කරන කෙනෙක් හරි දන්න කෙනෙක් හරි...
  17. Dada_Miyaji

    Best Antivirus

    කට්ටිය එහෙනන් දෑන් Windows 10 එහෙම දාල පීසි එක සුපිරියට හදාගෙන ඈතිනේ.:rofl: මාත් ඉතින් අප්ග්‍රේඩ් එහෙම කරල පොඩ්ඩක් පිලිවෙලක් කරල ගත්ත. දෑන් Virus Guard එකක් දාගන්ඩ ඕනේ බන් හොද එකක් මෙච්චර කල් නන් පාවිච්චි කරේ Eset Smart Security ( Now Eset Smart Security 8 with windows 10) එක.:) කියන්ඩ වරදක් නෑ...
  18. Dada_Miyaji

    Windows 10 Upgrade

    mokadda ban e huttha hawasa damme thama nane:nerd: mulinma 3 gb withara download una dan paya ganaka idan getting updates kiyala yanawa 15% thama complete hawasa 6 ta withara damme net 1th speed ban 4g tiyenne 2 mb walata wada dl speed 1 enawa:dull: kocchara wela yaida ban thawa:dull::oo:
  19. Dada_Miyaji

    HP Envy 15-k201

    macho me lap 1 hodai da ? lankawe ganen 150000 k withara wenawa HP Envy 15-k201 Intel Core i7 Processor 12GB RAM 1TB HDD+8GB SSD 15.6-inch Laptop - Silver Information on HP Envy 15-k201 Intel Core i7 Processor 12GB RAM 1TB HDD+8GB SSD 15.6-inch Laptop - Silver: Article Number 135467 Brand...
  20. Dada_Miyaji

    Laptop Help ???

    මචන්ල Lap එකක් ගන්ඩ හදන්නෙ. ඉතින් උබලගෙන පොඩි Idea ටිකක් ඕනෙ. හ්ම්ම්ම් මෙහෙමයි. DELL තමා මගෙ පලවෙනි Brand එක. දෙකට Toshiba තුනට HP හොද Model ටිකක් කියපල්ලකො. Gaming වලටත් චුට්ටක් බර වෙන්ඩ ඕනේ.ටිකක් බර දෙකට වෙන්නේ Gaming විතරයි. අනිත්ව ඉතින් මගෙ Office එකේ පොඩි පොඩි වෑඩ. battery life එකයි අනික...

    No contents