E bay help

Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth
පොඩි අව්ලක් උනා බන් E bay 1ට ගෙවද්දි. මන් Pay Pal නෑතුව try කරා විසා කාර්ඩ් එකෙන් බලපන්කෝ නිකන් ඩොලර් 4ක් කෑපුන නේ බන්.
හතර පාරක් ට්‍රය් කරල පස්සෙ Statement එක බෑලුවේ.

image.jpg

මේක Refund කරන්ඩ බෑයිද බන්?
 
577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    බැංකුවට කපාගෙන ද බං ඔය. කාඩ් එක පේ පෑල් දාලා ඒකෙන් ගෙවපං බං. මොනාහරි උනොත් බලාගන්න හරි පුලුවන්. ඩිරෙක්ට් පේමන්ට් අන්ෂුවර් පුතේ
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    බැංකුවට කපාගෙන ද බං ඔය. කාඩ් එක පේ පෑල් දාලා ඒකෙන් ගෙවපං බං. මොනාහරි උනොත් බලාගන්න හරි පුලුවන්. ඩිරෙක්ට් පේමන්ට් අන්ෂුවර් පුතේ
    PAYPAL 1TA KAPAN KIYALANE BAN AWITH TIYENNE :oo:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Ow ehema tha ai enne..paypal ekata kapagena ethanin sellerta ywanne..umba monwada purchas karnna haduwe...Seller ta salli ghin na, umba seler ta msg karla balahan...
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    Ow ehema tha ai enne..paypal ekata kapagena ethanin sellerta ywanne..umba monwada purchas karnna haduwe...Seller ta salli ghin na, umba seler ta msg karla balahan...

    PODI TOYS KALLAK BAN. ERROR 1K AWANE BAN CARD 1N GEWANDA BA KIYALA
    MAN HITHWA INFORMATION WARADIYATA DEELA KIYALA TRY KARALA BALUWA. ETH EKE GANA $1K NEME BAN 1.95 $
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Payment eka bank ekata katha karla nawthaN ban ehema krnna puluwn magen mehema paymnt ekak giya eeka confim karn na kiyahan kiyqla balahan