Original XIAOMI 5000mAh Ultra-thin 9.9mm Power Bank For Mobile Phone
මේ Power Bank එක ගන්ඩ කියල බැලුවේ බන්. Ebay, Banggod , Pandawill සයිට් 3ම තියෙයි. Ebay එකෙන් ඇරෙන්ඩ අනිත් වෙබ් සයිට් දෙකෙන් නන් බඩු ගෙන්නල නැ. Ebay ශුවර් නැ මට ඔරිගිනල්ද කියල. අනිත් දෙකෙන් උබල ගෙන්නල තියේද? බඩු එයිද? ශුවර්...