5 kg විතර බරක් තියෙන පාර්සල් එකක් (පොත් කීපයක් තමා තියෙන්නෙ මේකෙ) යවන්න පුලුවන් හොඳම සහ ලාභදායීම විදිය මොකක්ද????
කුරියර් කරලා තමා යවන්න හිතන් ඉන්නෙ.
DHL එකෙන් මේ වගේ එකක් යවන්න රුපියල් 45,000 ක් විතර කියනවා DHL වෙබ් සයිට් එකේ බැලුවම...🥲
බිස්නස් සීන් එකක් නෙවෙයි...යාලුවෙකුට යවන්න ඕන පොත්...