රෝහිත අබේගුණවර්ධනට අල්ලස් කොමිසමට (හෝ CID) සාක්කි දෙන්න එන්න කියපු වෙලාවක මෑන්ව නයෙක් කෑවා කියලා යන්නෙ නැතුව හිටිය සීන් එකක් තියෙනව ද???
ඔව්රෝහිත අබේගුණවර්ධනට අල්ලස් කොමිසමට (හෝ CID) සාක්කි දෙන්න එන්න කියපු වෙලාවක මෑන්ව නයෙක් කෑවා කියලා යන්නෙ නැතුව හිටිය සීන් එකක් තියෙනව ද???

https://www.lankadeepa.lk/news/රෝහිත-අබේගුණවර්ධන-නිදහස්/101-587577
විත්තිකරුට එරෙහි මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන බවට අල්ලස් කොමිසම කල දැනුම් දීමක්...///
මේ කේස් එකට ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසමට එන්න කියල තියෙනකොට නේද ඕක වුනෙ ?
පස්සෙ ගෝඨ ආවට පස්සෙ අල්ලස් කොමිසම ම නඩුව අයින් කරගත්ත නේද විභාග වෙන්න කලිං
මට නං පේන්න බැරි පකයෙක්.. කොහොමද ලක්ශ 412කට කෙලල දැන් රනිල් එක්කත් එකතු වෙලා කෙලින්න හදන හැටි
------ Post added on Sep 11, 2024 at 5:10 PM