මචන්ලා පුළුවන් කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ උදව්ව මේ ආච්චිට කරන්න. ජාති ජාතිත් පින් සිද්ද වෙන කුසල කර්මයක්. මම මේ වන විට කොලබින් ගොඩක් ඈතින් ඉන්න නිසා මට එන්න විදිහක් නැහැ.
කොට්ටාව පැත්තේ ඉන්නවා ආච්චි කෙනෙක්. වයස 71 වෙනවා. මේ ආච්චිගේ කේන්දරේ බලන් ආපු ලේලි කියලා ආච්චි වයස 72 දී මිය යනවා කියලා දැනට...