ජාත්‍යන්තර කාන්තා දිනය: ජාතිවාදය පරාජය කළ සිංහල, දෙමළ, මුස්ලිම් ගෙවිලියෝ
"මම අවුරුදු 16 න් කසාද බැන්දා. කොහොම හරි අවුරුදු 18 වෙද්දී මට අවුරුද්දක දරුවෙකුත් හිටියා. මහත්තයට ඕනෑ කමක් තිබුණේ නැහැ ගෙයක් දොරක් හදා ගන්න. ඉන්න තැනක් ඕන නිසා මම මහත්තයා ළඟ දරුවා දාලා රට ගියා," රාමන් විජයලක්ෂ්මී එලෙස...