ලංකාවේ සුපිරි මෙන්ම Well professional මොඩ්ලින් ක්ෂේත්රයක් තිබ්බ කාලයක් තිබ්බා. උදාහරණයක් ලෙස සචිනි අයේන්ද්රා , යශෝධා විමලධර්ම වගේ අය. ගයේෂා පෙරේරා වගේ අයත් මම දකින්නේ හොඳ මට්ටමක ඉන්න මොඩ්ලර්ස් ල හැටියට.
මේ දවස් වල ලංකාවේ ඉන්නේ ඉතින් අර සැමුවෙල් කියයි. මේ සැමුවෙල් කියයි . මෙයාලා සහ පරණ අය...