1. TeamSL

    Windows 8.1 Enterprise

    වින්ඩොස් එන්ටර්ප්‍රයිස් 8.1 ෆර්මනට් ඇක්ටිවේට් කරගන්න ඇක්ටිවේටර් එකක් දෙන්න පුළුවන්ද?
  2. TeamSL

    මදර් බෝඩ් එක ප්‍රොසෙසර් එක චෙක් කරමු

    මදර් බෝඩ් එක ප්‍රොසෙසර් එක චෙක් කරමු කම්පියුටරු හාඩ්වෙයාර්වලදි මදර්බෝඩ එක ප්‍රොසෙසර් එක වැඩ කරනවද නැත්නම්, වැඩකරන්නෙ නැද්ද කියල හරියටම දැනගන්නෙ කොහොමද?
  3. TeamSL

    බයොස් රිසෙට්

    නිවැරදි ආකාරයට පරිගණකයේ බයෝස් රිසෙට් කරන්නේ කෙසේද?
  4. TeamSL

    සිංහල උපසිරසි

    සිංහල උපසිරසි හදනකොට ෆිල්ම් නම වීඩියෝ එකේ මැදට එන විදියට හදන්නේ කොහොමද?:(
  5. TeamSL

    මලලසේකර සිංහල ඉංග්‍රීිසි ඩික්ෂනරිය

    මලලසේකර සිංහල ඉංග්‍රීිසි ඩික්ෂනරිය යාළුවනේ ඔයගොල්ලන් බොහෝ දෙනෙක් මේ ඩික්ෂනරිය ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඇති. ඒත් මෙකෙ පොඩි අඩුවක් තියෙනව. මේකෙ සිංහල වචන උච්චාරණයට අදාල සී.ඩී තැටියට නැහැ. කවුරැ හරි ලග මේක තියෙනවනම් අනිත්අයටත් ගන්න පුළුවන්වෙන්න අප්ලෝඩ් කරන්න. මම මේක හොයා ගත්තොත් ඊට...
  6. TeamSL

    කීලොගර්

    අපේ යාළුවන්ට අමුතුවෙන් කීලොගර් ගැන කියන්න දෙයක් නැහැනෙ. මට දැනගන්න ඕන අපි හදපු කීලොගර් ෆයිල් එකක් වෛරස් ගාඩ් වලට අහුනොවෙන්න හදන්න ක්‍රමයක්. ඉන්ටර්නෙට් එකේ තියෙන ක්‍රිප්ටර් සහ බයින්ඩර් සොෆ්ට් වෙයාර් ට්‍රයි කරල බැලුව.
  7. TeamSL

    හාඩ් ඩිස්ක් එකේ ආයු කාලය දැනගන්න

    හාඩ් ඩිස්ක් එකේ ආයු කාලය දැනගන්න ඔයගොල්ලන් දැකල ඇති සමහර මදර්බෝඩ්වල තියෙනව S.M.A.R.T. (Self-Monitoring, Analysis and Reporting Technology) ඔප්ෂන් එකක්. මේකෙදි වෙන්නේ හාඩ් ඩිස්ක් එකක් ක්‍රියා විරහිත තත්වයට පත්වෙන්න යනවනම් ඒ බව පෙරතියා දැනුම් දෙනව. එතකොට අපේ වැදගත් ෆයිල් බැක්අප් කරගන්න අවස්ථාව...
  8. TeamSL

    හොඳ හාඩ් ඩිස්ක් එකක්

    හොඳ හාඩ් ඩිස්ක් එකක් යාළුවනෙ මට ඉන්ටර්නල් හාඩ් ඩිස්ක් එකක් මිලදී ගන්න ඕනකමක් තියෙනව, ටෙරාබයිට් 1 හෝ ටෙරාබයිට් 2ක එකක්. හොඳ බ්‍රෑන්ඩ් මොනවද? මිල කියක් විතර වෙයිද? වගකීම් කාලය කොච්චර ලැබෙනවද? පුළුවන් අය ඉන්නවනම් උදව් කරනවද?
  9. TeamSL

    ඉස්කෝල පොත මගින් සිංහල ටයිප් කිරීම

    ඉස්කෝල පොත මගින් සිංහල ටයිප් කිරීම ඉස්කෝල පොත සහ සිංහල ටැමිල් අයි.එම්.ඊ මගින් සිංහල ටයිප් කිරීමේදී බැඳි අකුරු ටයිප් කල හැකිද? හැකිනම් එසේ කරන ආකාරය සඳහන් කරන්න. ස්තූතියි.
  10. TeamSL

    මේ වෙබ් එකේ තියෙන?

    මේ වෙබ් එකේ තියෙන? මේ වෙබ් සයිට් එකේ තියෙන්නේ ඩ්‍රයිවර්ස් හොයාගන්න බැරි ඕඩියෝ ඩිවයිස් වලට විකල්ප විදියට යොදාගන්න පුළුවන් සොෆ්ට්වෙයාර්ද? මේ ගැන කවුරැ හරි විස්තර කරල කියනවද? http://www.via.com.tw/en/products/audio/
  11. TeamSL

    වර්ඩ් ඩොකියුමන්ට් එකක් රිකවර් කරගන්න

    වර්ඩ් ඩොකියුමන්ට් එකක් රිකවර් කරගන්න කම්පියුටර් එකේ ඩ්‍රයිව් එකක සේව් කරල තිබුන වර්ඩ් ෆයිල් එකක්. නැවතත් වර්ඩ් ෆයිල් එකක් සේව් කරන්න යද්දී (සේව් කරල තියෙන් ෆයිල් නේම් එකෙන්ම) අපරික්ෂාව නිසා ෆයිල් එක ඕවර් රයිට් උනා. මට දැන් ඕන මගේ මුලින් තිබුණ වර්ඩ් ෆයිල් එක ගන්න. ඒ ෆයිල් එක ගන්න ක්‍රමයක්...
  12. TeamSL

    Faronics DeepFreeze

    Faronics DeepFreeze අපේ එළකිරි එකේ කට්ටිය මේ ප්‍රෝග්රෑම් එක ගැන දන්නව ඇති කියල මම හිතනව. මම දැනට මේ ප්‍රෝග්රෑම් එකේ ස්ටැන්ඩර්ට් එක පාවිච්චි කරනව. මේකෙ එන්ටර්ප්‍රයිස් සංස්කරණය පාවිච්චි කරන කවුරැ හරි ඉන්නවනම් මේ ‍‍ප්‍රෝග්රෑම් එකේ සෙටින්ස් හදාගන්න හැටි කියල දෙන්න පුළුවන්ද? ඒ කියන්නෙ ඩීප්ප්‍රීස්...
  13. TeamSL

    එස්.එල්.ටී ඉන්ටර්නෙට්

    එස්.එල්.ටී ඉන්ටර්නෙට් එස්.එල්.ටී කට්ටිය දුන්න වැඩි පුර දෙන ඩේටා ටික පාවිච්චි කරන්න ලැබෙන්නෙ රෑ 12 ඉදල උදේ 8 වෙනකම්නෙ. ඒ හැරෙන්න මේ ඩේටා ටික පාවිච්චි කරන්න වෙන ක්‍රමයක් නැද්ද?
  14. TeamSL

    FURK-FileSream-Zbigz

    මෙම වෙබ් අඩවි තුනේ ප්‍රීමයම් එකවුන්ට් අපේ එළකිරි එකේ යාලුවෝ ගාව විකුණන්න තියෙනවද? එහෙමත් නැත්නම් ඉන්ටර් නෙට් එකේ මේ වගේ වෙබ් සයිට් එක්ක ගණුදෙනු කරන කවුරැ හරි ඉන්නවනම් මේ එකවුන්ට් එකක් අරන් දෙන්න පුළුවන්ද? මම සල්ලි දෙන්නම්.
  15. TeamSL

    යාළුවනේ උදවි ඕන

    යාළුවනේ උදවි ඕන මගේ කොම්පියුටර් එක පෙන්ටියම් එචි ටි ප්‍රොසෙසර් එකක් තියෙන් 3.0GHz මැෂින් එකක්. රැම් එක DDR2 2.5GB,VGA (NVIDIA GS8400) 512MB තියෙනව, IDE Port 1 ක් SATA Port 2ක් තියෙනව. වින්ඩොස් 7 දාගා තියෙන්නෙ. මම ලගදි සාටා ඩි.වී.ඩි රයිටර් එකක් හයි කලා. දැන් මැෂින් එකේ බයෝස් ලෝඩ් වෙන්න...
  16. TeamSL

    වින්ඩොස් XP ලොගින් ස්ක්‍රීන්

    වින්ඩොස් XP ලොගින් ස්ක්‍රීන් වින්ඩොස් එක්ස් පී වල ලොගින් ස්ක්‍රීන් එක වෙනස් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් කියන්න පුළුවන්ද?
  17. TeamSL

    වින්ඩොස් 8

    වින්ඩොස් 8 ඉන්ස්ටෝල් කරන්න, පරිගණකයක ප්‍රොසෙසරය,මදර් බෝඩ් එක කෙබඳු විය යුතුද?මේ පිළබඳ පුළුල් විස්තරයක් දන්න අය ඉන්නවනම් කියන්න. බොහොම ස්තූතියි.
  18. TeamSL

    FURK.NET Invitation Codes ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න

    FURK.NET Invitation Codes ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න FURK එකේ රෙජිස්ටර් වෙන්න ඕන ඉන්විටේෂන් කොඩ් ඕන අය ඉන්නවනම් ඉල්ලන්න.
  19. TeamSL

    64 Bit

    Computer Eke Processor Eka 64 Bit OS Ekak Daanna Set Wenawada Kiyala Balaganna Puluwan Widiyak Thiyenawada.
  20. TeamSL

    EMS Enabled

    hd¿fka uu úkafvdia 7 bkaiafgda,a lroaÈ wdjd tfyu tkafka wehs lsh, ;ud ug oek.kak ´k'Bg miafia uu lshk tl la,sla lr, úkafvdia bkaiafgda, lrd"yenehs Bg miafia iS'ã frdï tlg odk tl iS'ã tllaj;a maf,a fjkafka ke;sj .shd'

    No contents