1. TeamSL

    මාලු ටැංකියේ පී එච් අගය මැනීම

    මම මේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. හැබැයි මම නෙට් එකෙන් හොයාගත්ත දේවල් අනුව යමක් දැන ගත්තා. මට දැන ගන්න ඕන මිල අධික පී එච් මීටරයක් නොගෙන ලිට්මස් පේපර් භාවිතයෙන් ආසන්න වශයෙන් හෝ මැනගැනීමට හැකිද යන්න. මට දැනගන්න ඕන ආම්ලික කියන්නේ කුමන පාරාසයද? භාෂ්මික කියන්නේ කුමන පාරාසයද ? උදාසීන කියන්නේ කුමන...
  2. TeamSL

    NeoBux

    ඇත්තටම මට දැනගන්න ඕන නියෝ බක්ස් වලින් මුදල් උපයන්න පුළුවන්ද? කියල දැනට එලකිරි එකේ නියෝ බක්ස් කරන අය ඉන්නවනම් විස්තර දාන්න. හැබැයි මම ඔයාලගෙන් කාරුණිකව ඉල්ලනව මේ ගැන විහිලු කරන්න එපා. මොකද කියනවනම් මම දැනට මේ එකේ ඇඩ් ක්ලික් කරනවා. බලාපොරොත්තුවක් තියෙනව ගෝල්ඩ් එකවුන්ට් එක අරගන්න. මට ඕන මාසෙකට...
  3. TeamSL

    Neteller ගිණුමක් සැදීම සම්බන්ධව

    මට දැන ගන්න ඕන 1 නෙට්ලර් ශ්‍රී ලංකාව තුල ගණුදෙනු සඳහා යොදාගන්න පුළුවන්ද? 2 PayPal වගේ ලිමිටේෂන් තියෙනවද? 3 නෙට්ලර් ගිණුමක් ආරම්භ කරාම ඊට අදාලව ATM කාඩ් එකක් ලැබෙනවද? 4 ATM කාඩ් එක ලබා ගැනීමට කොතරම් මුදලක් ගිණුම තුල තිබිය යුතුද? 4 එම කාඩ්පත ලංකාව තුල භාවිතා කරන්න පුළුවන්ද? ( මුදල් ලබා...
  4. TeamSL

    ලංකාවට පේපැල්

    පේපැල් එකවුන්ට් එකක තියෙන සල්ලි තමගේ බැංකු ගිණුමකට ගන්න විදිය ගැන කවුරු හරි විස්තර කියන්න. මම පේපැල් එකක් හැදුව කන්ට්‍රි එක ශ්‍රී ලංකාව දාල ඒකට සල්ලි ගන්න බැරිද? මට මේ ගැන ගන්න වෙන විදියක් නැති බව හොදින්ම දන්න හින්දයි එලකිරි එකේ පොස්ට් එකක් දාන්න හිතුවේ. මම දන්නව අනිවාර්යෙන්ම එලකිරි එකේ...
  5. TeamSL

    Photoshop 2020 Crack

    මට ෆොටෝෂොප් 2020 ඇක්ටිවේට් කරගන්න පුළුවන් Crack හෝ Patch හෝ Activator එකක් හොයල දෙන්න පුළුවන්ද? තව මට දැනගන්න ඕන හරියටම ඇක්ටිවෙට් වෙලාද කියල බලාගන්න විදියත්. ස්තූතියි.
  6. TeamSL

    Apple iPhone Activation Bypass

    මට දැනගන්න ඕන ඇපල් අයි ෆෝන් එකක් Activation Lock පියවර් මගහැරල යන්න විදියක්. නෙට් එකේ බැලුව. හරියට සෙට් වෙන ක්‍රමයක් තිබුනේ නැහැ.:(:(:(:(:(
  7. TeamSL

    Malalasekara English-Sinhala Dictionary

    මට මේකේ කී ජෙන් එක දෙන්නකො
  8. TeamSL

    Phone Battery

    මිලි ඇම්පියර් ප්‍රමාණය වැඩි බැට්ටරියක් තියෙන ෆෝන් එකක් මට ගන්න ඕන. මම දැකල තියෙනව ඊබේ එකේ තියෙනව ෆෝන් එක පවර් බෑන් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් එ්ව තියෙනව. නෝමල් කෝල් ගන්න ෆෝන් එකක් ඇති. ඔය ගොල්ලන් දන්න ඒව පොඩ්ඩක් කියන්නකෝ
  9. TeamSL

    New Dialog SIM

    මට පොඩ්ඩක් දැනගන්න ඕන 076 පටන් ගන්න කලින් වෙන කෙනෙක් පාවිච්චි නොකරපු සිම් එකක් ගන්න විදියක්. ටිකක් ගාන වැඩි වුනත් කමක් නැහැ. හැබැයි ෆ්‍රී පේඩ් වෙන්න ඕන. වී.අයි.පී නම්බර්ස් නම් වඩා හොදයි.
  10. TeamSL

    වින්ඩොස් ෆාස්ට් ඉන්ස්ටෝල් කරන්න

    වින්ඩොස් ෆාස්ට් ඉන්ස්ටෝල් කරන්න මම දැනට වින්ඩොස් ඉන්ස්ටෝල් කරන්නේ කලින් හදාගත්ත සයිමන්ටෙක් ගෝස්ට් ඉමේජ් එකකින්. ක්ලෝන කිරීමේ ක්‍රමය හැරුණු කොට වින්ඩොස් ඉන්ස්ටෝල් කරන්න වෙන පහසු ක්‍රම තියෙනවද කියල තමයි දැනගන්න ඕන.
  11. TeamSL

    SISARA SUPER MOM

    මට මේ වැඩසටහනේ ටිකක් අශෝභන විදියට ඇදුම් ඇදගෙන ඒ කියන්නේ වැඩිපුර නිරැවත පෙනෙන විදියට ඇදගෙන නටන වීඩියෝ එකක් හොයල දෙන්න පුළුවන්ද? ‍ම‍ට මේ වීඩියෝ එක ඕන වෙන්නේ ප්‍රසන්ටේෂන් එකකට. මම කරන්න යන්නේ තමගේ දෙමාපියන් දුදරුවන්ට මොනවගේ චර්යාවන්ද උගන්වන්නේ කියල පුලුල් මාතෘකාවක්. අපේ එළකිරි එකේ කට්ටිය මට මේකට...
  12. TeamSL

    සිංහල ටෙලි නාට්‍ය සීන් එකක්

    සිංහල ටෙලි නාට්‍ය සීන් එකක් ඉස්කෝලෙක ලමයි ලව් කරන අතර තුරදී ගුරුවරුත් ලව් කරන සීන් එකක් තියෙන ටෙලිනාට්‍යයක් දෙරණේ යනව කියල මට කෙනෙක් කිව්ව මට ඒ සීන් එක් පොඩ්ඩක් හොයල දෙන්න පුළුවන්ද?
  13. TeamSL

    SPLASH WINDOW

    එලකිරි එකේ ඉන්න අපේ වැඩ්ඩන්ගෙන් මට දැන ගන්න ඕන අපි වෙබ් එක බ්‍රව්‍රස් කරද්දි එකපාරට ඔය එක එක ඇඩ් තියෙන වින්ඩෝ ඕපන් වෙනවනේ අන්න ඒ වගේ එකක් හදන්නේ කොහොමද කියල. මට අවශ්‍ය වෙබ් අඩවියක් නරඔන කෙනෙකුට ඒ වෙබ් එක වෛරස් සහිත වෙබ් එකක් කියල ඇනිමේෂන් වෙන වින්ඩෝ එකක් වගේ එකකින් ඒ කෙනාට අනතුරු ඇගවීමක් කරන්න...
  14. TeamSL

    PHOTO DNA

    යාලුවනේ ඔයාල දන්නව ඇති මයික්‍රෝසො‍ෆ්ට් සමාගම විසින් හදුන්වා දීපු ෆොටෝ ඩී එන් ඒ ගැන. ඒ කියන්නේ ෆොටෝ එකක් සංකේතයක් විදියට පරිවර්තනය කරන්න පුළුවන් ක්‍රමවේදයක් මට මේ විස්තර ටිකක් දැන් ගන්න ඕන ඒ වගේ ෆොටෝ එකක් කෙනෙකුට හදුනගන්න බැරි විදියට කන්වර්ට් කරන්න පුළුවන් සොෆ්ට් වෙය‍ාර් ගැනත් තොරතුරු ටිකක් ඕන...
  15. TeamSL

    HASH CONVERTER

    යාළුවනේ මට ඔන කරන්නේ ඩොකියුමන්ට් එකක් හෑෂ්වලට කරන්වර්ට් කරල නැවතත් ඒක ටෙක්ස්ට් වලට කන්වර්ට් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක්
  16. TeamSL

    ඔප්පුව සම්බන්ධව

    ඔප්පුව සම්බන්ධව මට නීතිමය ගැටලුවක් තියෙනව යාළුවනේ ඉඩමේ ඔප්පුව සම්බන්ධව. මම පර්චස් එකක ඉඩම් කෑල්ලක් මිලදී ගත්ත. හැබැයි දැන් අවුරුදු දෙකාමාරක් විතර වෙනව මට තාම ඔප්පුව හම්බ ව‍ුනේ නැහැ. ඔප්පුව ලියපු ලෝයර් නෝනා අද දෙන්නම් හෙට දෙන්නම් කියල කියනව. මම මේකට මොකක්ද කරන්න ඕන. සමහර අය කියනව පර්චස්...
  17. TeamSL

    බැංකු ණය

    බැංකු වලින් ලෝන් අරන් තියෙන අය මට පොඩි සපෝර්ට් එකක් දෙන්න. මට පොඩ්ඩක් දැන ගන්න ඕන පොලිය අඩුම බැංකුව මොකක්ද කියල. ඒ වගේම ලක්ෂ 7 වගේ ගත්තොත් වාරිකය කීයක් වගේ කැපෙයිද කියල. ඉතිරිකිරීමේ ඇප කාරයෝ නැතිව ණය ගන්න පුළුවන් විදියක් තියෙනව කියල මට යාලුවෙක් කිව්ව. පොඩ්ඩක් ඒ ගැන දන්න අය ඉන්නවම් කියන්න.
  18. TeamSL

    දේපල ණය ලබාගැනීම 7 Years

    දේපල ණය ලබාගැනීම 7 Years යාළුවනේ මට පොඩ්ඩක් දැනගන්න ඕන රජයේ සේවකයන්ට ලබාගන්න පුළුවන් දේපල ණය සම්බන්ධව. මේක ගොඩක් දෙනෙක් දන්නේ 7 Years ලෝන් කියල. ඒ කියන්නේ තමනගේ මුලික වැටුප අවුරුදු 7 ගන්න පුළුවන් කියල තමයි කියන්නේ. මට පොඩ්ඩක් දැන ගන්න ඕන මේ ණය ලබාගන්න ඕන ලියිකියවිලි සම්බන්ධව. මමම මේ ණය ගන්න...
  19. TeamSL

    ඇඟිලි වලින් ඉඟිකරන ඡායාරූප

    ඇඟිලි වලින් ඉඟිකරන ඡායාරූප මට දැනගන්න ඕන මේ ආකාරයට ඇඟිලි තබාගෙන සිටීමෙන් යමක් කියා පානවද? එහි කිසියම් හරයක් තියෙනවද? කියල දැනගන්න. මම දැකල තියෙනව ලංකාවේ බොහෝ ඡායාරූපවලත් පෙනී සිටින ගැහැණු පිරිමි තම දෑතෙහි ඇගිලි විවිධ ඉරියව් වලින් තබාගෙන සිටිනව. කරුණාකර විහිලුවට ගන්න එපා මට මේ ගැන ඇත්තටම...
  20. TeamSL

    Office 2019 Activator

    යාළුවනේ මට ඔෆිස් 2019 ඇක්ටිවේට් කරගන්න ඇක්ටිවේටර් එකක් හොයල දෙන්නකො. මා ගාව තියෙන්නේ Retail වර්ෂන් එකක්.

    No contents