1. TeamSL

    Kali Linux වලින් හැක් කරන්න

    Kali Linux වලින් හැක් කරන්න අපේ එළකිරි එකේ ඉන්න යාළුවෝ දන්නව ඇතිනෙ කාලි ලිනක්ස් ගැන. මාට දැනගන්න ඕනා මේ ගැන තොරතුරු ටිකක්. මට විතරක් නෙවේ මම හිතනව හැකින් ගැන දැනගන්න ආස හැමෝම මේ ගැන දැනගන්න කැමතිවෙයි. මට දැනගන්න ඕන යාහු ඊමේල්, ජීමේල් එකක පාස්වර්ඩ් එක හොයාගන්න මේ කාලි ලිනක්ස් යොදා ගෙන කරන්නෙ...
  2. TeamSL

    ඩෙස්ක්ටොප් එක ලස්සන කරගන්න

    ඩෙස්ක්ටොප් එක ලස්සන කරගන්න යාළුවනේ ඔයගොල්ලො දන්නවනේ අපි කොම්පියුටර් එකේ ඩෙස්ටොප් එක ලස්සන කරගන්න වෝල්පේපර්ස් පාවිච්චි කරනවනේ. ඒ වගේම සමහර පොඩි පොඩි සොෆ්ට්වෙයාර් කෑලි තියෙනව. මේවට කියන්නෙ ඩෙස්ටොප් ගැජට් කියල. මට හම්බවුණ ඩෙස්ටොප් ගැජට් දෙකක් මෙතන පෝසට් කරනව. ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. ඔයාල ගාව...
  3. TeamSL

    අපේම සර්වර් එකක්

    අපේම සර්වර් එකක් සර්වර් එකක් හදන හැටි දන්නවද? එහෙම හදන්න පුළුවන් කොහොමද? දන්න අය කියල දෙනවද? මම වැඩ කරන තැන එක කම්පියුටර් එකකට වර්චුල් බොක්ස් ඉන්ස්ටොල් කරල, ඒ හරහා සර්වර් එකක් හදල තියෙනව. ඊට පස්සේ ඒ මැෂින් එකට විඩියෝ ප්‍රෝග්රෑම් එකක් දාල තියෙනව. ඒක හරියට වීඩියෝ ගේම එකක් වගෙයි. ඊට පස්සේ ඒ...
  4. TeamSL

    ලිංගික අවයව

    යාළුවනෙ මට බරපතල ප්‍රශ්නයක් තියෙනව. ඒ තමයි ශිෂ්නය කුඩා වැඩියි කියල මට හිතෙනව. මගේ ශිෂ්නයේ දිග අඟල් 3.5 විතර වෙනව (මුළුමනින්ම ප්‍රාණවත් වු පසු). මේක කසාඳ බැදපු දවසට ප්‍රශ්නයක් වෙයිද. මට උඹල මේකට විහිලු කරන්න එපා. මම ඉන්නෙ සෑහෙන්න ප්‍රශ්නෙකින්. මම මේකට ඔයගොල්ලන් ගෙන් පිළිතුරක් බලා පොරොත්තු...
  5. TeamSL

    කෙල්ලො ඇයි?

    යාළුවනේ මට වයස 31 එකක් වෙනව. ඒත් තාම ගෑණු ළමයෙක් නැහැ. මම ඉස්කොලේ යන කාලෙ මට සෑහෙන්න ප්‍රශ්න තිබුණ, ආර්ථික වගේම පවුලෙ ප්‍රශ්නත්. ඒ නිසා කෙල්ලො ගැන හිතුවෙවත් නැහැ. ඒත් අද ඒ ප්‍රශ්න තරමක් දුරට නැති නිසාත්, මගේ වයසෙ ඉන්න මගෙ යාළුවො කසාඳ බැඳල නිසාත්, ගෙදරින් කියනව කසාඳ බඳින්න කියල. පත්තරේට මංගල...
  6. TeamSL

    සහෝල උදව්වක් ඕන.

    සහෝල උදව්වක් ඕන. ඉස්සර ටීවී එකේ ගිය වෝකර් ටෙක්සාස් රේන්ජර් සීරීස් එකේ සීසන් එකේ සීසන් 3 ඉදල 9 වෙනකන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ලින්ක් හරි ටොරන්ට් එකක් හරි හොයල දෙන්න පුළුවන්ද?
  7. TeamSL

    PHOTOSHOP වලින්

    මම හැමදාම උදව් ඉල්ලන එකට කවුරුත් මොකුත් හිතන එකක් නැහැනෙ. දෙයක් දන්නැති අය එළකිරි එකේ වගේම කොම්පියුටර් පිවිච්චි කරන කොයි කවුරු අතරත් ඉන්නව. සමහරු දන්නැති දෙයක් දන්න කෙනෙක්ගෙන් අහල දැන ගන්න අකැමැතියි වගේම සමහරු සමහර දේවල් කියල දේන්නත් අකමැතියි. මට දැනගන්න ඒ වගේම අපේ එළකිරි එකේ යාළුවන්ටත්...
  8. TeamSL

    කොම්පියුටර් මදර්බෝඩ් අළුත්වැඩියාව

    කොම්පියුටර් මදර්බෝඩ් අළුත්වැඩියාව යාළුවනේ මට දැනගන්න ඕන සාමාන්‍ය බවුත් එකකින් මදර්බෝඩ් එකක තියෙන කන්ඩෙන්සර් එකක් ගලවගන්න පුළුවන්ද කියල. මම නිකන් ට්‍රයිකරල බැලුව එ් පාස්සල තියෙන ඊයම් පොඩ්ඩක්වත් ගැලවෙන්නෙ නැහැ. අනේ කොල්ලනේ උදව් කරහන්ල.
  9. TeamSL

    ඉලෙක්ට්‍රොනික් දන්න අය

    ඉලෙක්ට්‍රොනික් දන්න අය අපේ එළකිරි එකේ ඉන්න ‍ඉලෙක්ට්‍රොනික්ස් ගැන දන්න අයගෙන් උදව්වක් ඕන. මට උවමනා වෙලා තියෙනව 1800uf 6.3v කන්ඩෙන්සර් එකක් ඒත් මේ කොහෙන් හොයා ගන්න බැරි වුනා. මට දැනගන්න ඕන මේ වෙනුවට ආසන්න අගයක් ඇති එකක් පාවිච්චි කරන්න පුළුවන්ද? එහෙම පාවිච්චි කරන්න පුළුවන් අගයක් කියනවද? අනේ ලොකු...
  10. TeamSL

    ඩී.වී.ඩී එකක්

    අපි ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරපු ෆිල්ම එකක් ඩී.වී.ඩී ප්ලේයර් එකක බලන්න පුළුවන් විදියට හදන්න මම පාවිච්චි කරන්නෙ WinAVI Video Converter එක. හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ මේකෙ ලස්සන ලස්සන ඩී.වී.ඩී මිනු ඩිසයින් කරන්න බැහැ. හැබැයි කන්වර්ට් කිරීමේ වේගය අතින් නම් සුපිරි වේගයක් දෙනව. මට දැන ගන්න ඕන...
  11. TeamSL

    ZTE MF667

    සහෝලා දඩ හෙල්ප් එකක් ඕනා. මාගෙ යාළුවෙක් ගාව ZTE MF667 ඩොන්ග්නල් එකක් තියෙනව. පොරට මේක අන්ලොක් කරගන්න ඕනවෙලා එකෙක්ට දීල ඌ මේකෙ තිබුණ ප්‍රෝග්රෑම් ඔක්කෙ‍ාම මකල. මචන් මේකට අළුතින් සොෆ්ට්යොර් එක දාන්නෙ කොහොමද?
  12. TeamSL

    පරිගණක උපාංග වලට ඩ්‍රයිවස් සැදීම

    පරිගණක උපාංග වලට ඩ්‍රයිවස් සැදීම යාළුවනෙ මගෙ හිතවතෙකුට වෙච්ච සිද්ධියක් මේක. එයාගෙ කම්පියුටර් එකේ වීඩියො ඩ්‍රයිවර්ස් දාගන්න කම්පියුටර් රෙපෙයාර් කරන තැනකට ගියහම, ඒ අය කිව්වලු මේකට වීඩියො ඩ්‍රයිවර්ස් නැහැ ඕනනම් ඩ්‍රයිවර්ස් හදල දාන්න පුළුවන් කියල. මට දැන ගන්න ඕන එහෙම ඩ්‍රයිවර්ස් හදල දාන්න...
  13. TeamSL

    ලිනක්ස් වලට සිංහල

    ලිනක්ස් වලට සිංහල අපේ එළකිරි එකේ ඉන්න ලිනක්ස් පිවිච්චි කරන යාළුවො කවුරැහරි කියනවද? ලිනක්ස් වලට සිංහල ෆොන්ට් ඇඩ්කර ගන්නෙ කොහොමද? කියල. එ් ‍වගේම වින්ඩොස් වලදි වගේම, ලිනක්ස් වලදිත් නිවැරදිව සිංහල ටයිප් කරන්න ආධාරක වැඩසටහන් (හෙළබස වගෙ) යොදාගන්න ඕනද? මේ ගැන විස්තර ටිකක් කියන්න.
  14. TeamSL

    ලැෆ්ටොප්

    යාළුවනේ දන්න කෙනෙක් කියනවද ලැෆ්ටොප් වල ප්‍රෙසෙසර් එක ගලවන්න බැරිද‍, සීල් කරලද එන්නෙ, කියල.
  15. TeamSL

    ‍බොලොග්

    බොලොග් එකකට අනිමේෂන් ටයිටල් එකක් සහ බොලොග් එකක විවෘත වන විට මියුසික් එකක් ප්ලේ වීමට සකස් කරන්නෙ කොහොමද කියල අපෙ බොලොග් ගැන දන්න යාළුවො කියල දෙන්න පුළුවන්ද?
  16. TeamSL

    ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න

    ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න ඔයගොල්ලො හැමෝම වගේ දන්නවනෙ FILESTREAM.ME මේ සයිට් එකේ නොමිලේ ලියා පදිංචි වෙච්ච අයට 1GB එකක් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ කරන්න පුළුවන්. මේ දවස් වල මේ සයිට් රකේ රෙජිස්ටර් වෙලා ඉන්න යුසර්ස්ලට රෙපරල් ලින්ක්එකක් දෙනව. ඒ හරහා කවුරු හරි ලියා පදිංචි වුනොත් රෙපරල් ලින්ක් එක හිම්...
  17. TeamSL

    Windwos 8.1 නිවැරදිව ඇක්ටිවේට් කරගන්න

    Windwos 8.1 නිවැරදිව ඇක්ටිවේට් කරගන්න වින්ඩොස් 8.1 ඇක්ටිවේට් කරගන්න ඉන්ටර්නෙට් එකේ තියෙන KMS ඇක්ටිවේටර් කියන්නෙ මොනවද? ඒ මගින් වින්ඩොස් 8.1 සාර්ථකව ඇක්ටිවේට් කරගන්න පුළුවන්ද? නැතිනම් එමගින් ඇක්ටිවේට් කරනුයේ යම් කිසි කාලසීමාවක් සඳහාද? මේ පිලිබඳ වැඩිවිස්තරයක් දන්න අයඉන්නවනම් අ‍නික් අයටත්...
  18. TeamSL

    ලැෆ්ටොප්

    යාළුවනෙ මගේ ලැෆ්එකෙ වින්ඩොස් ඩැමේජ්වෙලා. අළුතින් විනඩොස් දාන්න යද්දි මෙන්න මේ වගෙ ‍ටෝන එකක් එනව. මේ මම ගත්තෙ ඔයගොල්ලන්ට පෙන්වන් විතරයි. මේ වීඩියෝ එකේ තියෙන්නෙ මගෙ ලැෆ් එක නෙමෙයි G-lZ6qkVfWg
  19. TeamSL

    ADSL ?

    මචන්ල මම පාවිච්චි කරන්නෙ එස් එල් ටි ඉන්ටර්නෙට්. 8MB කනෙක්ෂන් එකක් වුනාට මගේ ලයින් කන්ඩිෂන් හොඳ මදි කියල 5MB තමයි දුන්නෙ. 8MB දුන්නම ලයින් එක සැරින්රේ ඩිෂ්කනෙක්ට වෙන්න ගත්ත. හොට් ලයින් කතා කරල කිව්වම ටීම් එකක් ‍එවන්නම් කියල පහුවදාට ඔන්න කට්ටියක් ඇවිත් ඔයාගේ කම්පියුටර එක බලන්න ඕන එකේ තමයි දෝෂෙ...
  20. TeamSL

    ඩොන්ග්නල් එක අන්ලොක් කරගන්න

    ඩොන්ග්නල් එක අන්ලොක් කරගන්න මගේ ගාව තියෙන්නෙ මොබිටෙල් උපහාරවලට දුන්න හුආවේ E303 ඩොන්ග්නල් එකක් මේක අන්ලොක් කර ගන්න විදියක් කියන්න පුළුවන්ද? එක එක සොෆ්ට්වෙයාර් වලින් අන්ලොක් කරන්න ට්‍රයි කරල තව 3 පාරක් තමයි අවස්ථාව තියෙන්නෙ.:(

    No contents