සිංහල ටයිප් කරන්න
අද වෙනකොට සිංහල ටයිප් කරන්න බොහෝ දෙනා භාවිතා කරන්නෙ ඉස්කෝ පොත ෆොන්ට් එකනෙ. ඒත සමහරු මේ ෆොන්ට් එකෙන් ටයිප් කරන්න දන්නෙ නැහැ. එහෙම අයට කීමෑන්, කී රෙප්, සිංහල ලින්ක් වගේ වැඩසටහන් යොදාගන්න වෙනනෙ. කී මෑන්, කී රෙප්, සිංහල ලින්ක් වගේ වැඩසටහන් මයික්‍රෝසෙෆ්ට් ඔපීස් 2007 සමග හොදින්...