dunne katada kiyala balanna

Rukshan81

Member
Jun 19, 2014
233
11
0
මචංලා අපි ඡන්දේ දුන්නේ කාටද? මොන පක්ෂෙටද කියල අවශ්‍ය නම් පත්වෙන රජයට කරන්න පුලුවන්ද?

උදා-

මම මේ පාර my3 ට දුන්නොත් වැරදිලාවත් මහින්ද දින්නොත් රජයට පුලුවන්ද අවශ්‍යනම් බලන්න මම ඡන්දෙ දුන්නේ කාටද ? මොන පක්ෂෙටද කියල?

:)
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මචංලා අපි ඡන්දේ දුන්නේ කාටද? මොන පක්ෂෙටද කියල අවශ්‍ය නම් පත්වෙන රජයට කරන්න පුලුවන්ද?

    උදා-

    මම මේ පාර my3 ට දුන්නොත් වැරදිලාවත් මහින්ද දින්නොත් රජයට පුලුවන්ද අවශ්‍යනම් බලන්න මම ඡන්දෙ දුන්නේ කාටද ? මොන පක්ෂෙටද කියල?

    :)

    bun umba kawadawat chnadayak dala nadda?

    namak gamak natiwa kola kalla katirayak gahala petiyakata dammata passe kawda damme kohenda damme kiyala hoyana puluwanda gon wasso
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    ඕනෑම කෙනෙක් චන්දෙ දුන්නේ කාටද කියල හොයන්න පුළුවන්, එත් මම හිතන්නේ ඒක බලන්න නම් ලේසි වෙන්නේ නැහැ උසාවි නියෝගයක් නැතිව.
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    ඕනෑම කෙනෙක් චන්දෙ දුන්නේ කාටද කියල හොයන්න පුළුවන්, එත් මම හිතන්නේ ඒක බලන්න නම් ලේසි වෙන්නේ නැහැ උසාවි නියෝගයක් නැතිව.

    අප්ටසිරි ඒ කියන්නේ පුුලුවන්ද? :baffled::growl: උසාවි නියෝග නම් මොනවද බන් උසාවිය වැඩ කරන්නේ ජනාධිපතිට ඕන විදියටනේ :lol::growl::dull::(
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    hoyanna puluwan man ahala thiyena vidihata. oyage nama kiyawanakota chanda pole man hithanne ankayak enawa oyata hambu wena chanda koleta. eken hoyanna puluwan e number eka haraha. usaviye niyogayak nethuwa hoyanna be hebei man hithanne. meka hariyatama sure ne. ahala thiyena deyak witharai.
     
    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    ඔච්චර දඟලලා උඹ චන්දෙ දුන්නේ කාටද කියල හොයන්න පිස්සු තියෙන්නේ කාටද?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    එහෙම කරන්න බෑ උබ බය නැතුව MY3ට චන්දෙ දාපන්..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,096
    8,104
    113
    රූකඩ රාජ්ජේ
    hoyanna puluwan man ahala thiyena vidihata. oyage nama kiyawanakota chanda pole man hithanne ankayak enawa oyata hambu wena chanda koleta. eken hoyanna puluwan e number eka haraha. usaviye niyogayak nethuwa hoyanna be hebei man hithanne. meka hariyatama sure ne. ahala thiyena deyak witharai.

    මේ විදියට හොයන්න පුළුවන්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    පුළුවන්...උඹව සුදු වාහනයක අරන් ගිහින් දෙකක් දීල අහගන්න පුළුවන් :P ...ඕනෙම නම් උන් කැමති කෙනෙක්ට උබ චන්දෙ දුන්න කියල ඔප්පු කරවන්නත් පුළුවන්...ඇයි අවුල්ද දැන්? :rolleyes: එකයි කියන්නේ මයිත්‍රී ට චන්දෙ දීල මේ ක්‍රමය අයින් කරන්න සහයෝගය දෙන්න කියල :yes: