මචන් මම එළකිරි එකේ 2008 වගේ ඉදන් ඉන්න එකෙක් ....... වෙන acc එකකින්දැ ආවේ ..දැන් වයස 34... කෙල්ලෙක් සෙට් කරගන්න පුදුම විදියට දැගලුව වැඩක් උනේ නැ... ඒ මදිවට හදහන් ප්‍රශ්න ..... මම කෙට්ටු ලොකුවටම නෙමේ ඉතින්... අන්තිමට ඔෆිස් එකේ කෙල්ල්ක්ටත් ට්‍රය් කලා වෙනසක් නැ එකම උත්තරේ.. මම ගැන පුදුම විදියට...