ehema wenne ne machan. oya dekam maruwen maruwata gahana ayath innawa one tharam.
මාත් අහුවෙන එකක් ගහනව බන්, ඩිපෙන්ඩින් ඔන් වාහන පෝලිම ඇන්ඩ් අවේලබිලිටි. ඔක්කොම සෙට් නම් කලබලයක් නැත්තම් ගහන්නෙ 92. මැනුවල් එකෙ රෙකොමෙන්ඩඩ් 91, ඊ එෆ් අයි කාර් කට්ටක්.
ehema wenne ne machan. oya dekam maruwen maruwata gahana ayath innawa one tharam.
පුතේ අහන දෙයක්, කියන දෙයක් සිංහලෙන් අහපං. මම ආස නෑ සිංහල කමෙන්ට් එකක් කෝට් කරලා පඩයෝ වගේ ඉංග්‍රීසියෙන් ලියනවටමේ සිංහල රටේ ඔක්කොටම සිංහල පුලුවන්නේ.
නෑ ඔක්ටේන් 95 ට මොකුත් පිරිසිදු කාරක භාවිතා කරන්නෙ නෑ.
එහෙම උනුත් ඇති හැබැයි බහුතරයකගේ තියන්නේ පඩේ. පැහැදිලිවම පඩේ

පඩේ තියෙන්නෙ ඉංග්‍රීසියෙන් මොකක්හරි ටයිප් කළාම ඒකෙ තියෙන සුළු වැරැද්දක් පෙන්නල හිනාවෙන උන්ගෙ
-රෙප් දෙනවා RIP English කියල

mage vitz ekata 92 geheuwa, balanawa tika dawasak duwala. fuel bulb eka paththu wenakota issellama 5 liters gehuwa balanna, awulak nethi nisa ilaga sere 10 liters gahala den me duwanne. wenasak denune nam nehe. tikak duwala balanawa emission test ekakuth karala...

මාත් දැන් 92 ගහන්නේ

okata ithin 92 thama gahanna one.

sure nethuwa ban hitiye. thawama full tank kare nehe. thawa tika dawasak podda podda gahala balanawa. ita passe ful tankma gahanawa![]()

දැන් තියන්නේ toyota axio එකක්
HC IDEL - 388, 2500 RPM - 360
CO - IDEL - 0.56, 2500 RPM - 0.53
මේක කලින් කෙනා ගත්ත රිපෝට් එක. මම තාම ගත්තෙ නෑ. කලින් කෙනා නම් 95 ම ගැහුවා කියලා තමයි කිව්වේ. ඇත්තද දන්නෙ නෑ.

ඔන්න අද දුම් පරීක්ෂණය කරා.
95 වෙනුවට 92 ගහපු එකේ ලොකු ප්‍රගතියක් තියනවා
මෙන්න අලුත් විස්තරේ
HC IDEL - 90, 2500 RPM - 70
CO - IDEL - 0.01, 2500 RPM - 0.00![]()
ඔන්න අද දුම් පරීක්ෂණය කරා.
95 වෙනුවට 92 ගහපු එකේ ලොකු ප්‍රගතියක් තියනවා
මෙන්න අලුත් විස්තරේ
HC IDEL - 90, 2500 RPM - 70
CO - IDEL - 0.01, 2500 RPM - 0.00![]()
WOWZERS!!!!!
විශේෂ ස්තූතිය උඹට.
මේ ගැන ත්‍රෙඩ් එකක් හදලා දාපංකෝ. ගොඩක් උන්ට වැදගත් වෙයි.
Ow, thawa dethun denekta umba wage karala results danna puluwan nam GTRZ meka gana video ekakuth karanna puluwan kiwwa.
Shadow1 kamathi karaganna puluwan weida danne na 92 gahanna. Poratath Japan shaken inspection fail wena result awilla thibbe 95 gahala.
මට emission test එක කරන්න තියෙන්නෙ June වල.. ඊට කලින් test එක කරන තව කට්ටිය කිරියෙ ඇති බන්..