1. jithendramadhushanka

    කඩේට ගිහින් ගුලියක් ඉල්ලන්නෙ කෝමද?

    ඉස්සර අපි ඉල්ලුවෙ පහේ ටොපියක් දෙන්න කියලා. (ඉස්සර ඕක රු. 5/= බං) නිවාසාන්තර වොලි බෝල් මැච් එකක් දවසේ මම එකක් කාලා එහා පැත්තෙ උන් ගහන ඩෑෂ් පාරවල් බ්ලොක් කරන්න යන්න බයයි. බෝලෙ මහ විසාලෙට පේනවා. බෝලෙ එන කොට මම ඇකිලෙනවා බයට. එහා පැත්තෙ උං මාව කඩේ කරගෙන මං ඉන්න තැනටම ගහනවා. අපේ කැප්ටන් මාව කන්න...
  2. jithendramadhushanka

    උදව්වක් දෙන්න........

    ඔෆිස් පැකේජ් එක උගන්වන්න සිංහල පීඩීඑෆ් ටිකක් ඩවුන් ලෝඩ් කර ගන්න සයිට් එකක් තියෙනවාද .......................... දන්න අය කියන්නග ලොකු උදව්වක්. තෑන්ක්ස්.
  3. jithendramadhushanka

    ආසම ලෝකල් liquor බ්‍රෑන්ඩ් එක මොකක්ද?

    ගැලරි බ්ලූ බොට්ල් එක, (රු.3300) ගැලරි ග්‍රීන් බොට්ල් එක (රු. 2800) සහ කිං කොකනට් වොඩ්කා එක (රු. 2600).......
  4. jithendramadhushanka

    ගෙවල්වලට සිවිලිම් ගහපු අය එන්න........

    ගෙදරට සිවිලිම ගහන්න ඕන. නෝමල් ඇස්බැස්ටස් ශීට් එක ගහනවද නැත්නම් වෙන සොලූෂන් එකකට යනවද කියලා තාම කල්පනා කරනවා. දැං එක එක ජාති තියෙනවානෙ. ඉතිං එක්ස්පීරියන්ස් තියෙන අය අදහස් ටිකක් කොටාගෙන යමු. අනිත් අයටත් දැනගන්නත් එක්ක. කවුද සිවිලිම කලේ ? ඒ අයගෙ කන්ටැක්ට් නම්බර්ස් වගේ දේවල්. එහෙනම් ජය‍ වේවා.........
  5. jithendramadhushanka

    Used ජපං බයිසිකලයක් ගන්න ඕන, කෝ බයිසිකල් ගැන දන්න කුකුලො

    කොහෙද ප්ලේස් එක ? තව බයිසිකල් තියෙනවද ? කන්ටැක්ට් නම්බර් එකක් නැද්ද
  6. jithendramadhushanka

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    ඔව් බං..... එදා තමයි මගේ හිරි ඔතප් බිඳුනේ........:cry::cry:
  7. jithendramadhushanka

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    නැහැ බං.... එතන හිටිය කෙල්ලක් (ඩොකියක්)
  8. jithendramadhushanka

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    මට මේ සිද්ධිය උනේ හර්නියා එක ඔපරේෂන් කරන්න ගිහිං. හිරිවටෙන්න ඉන්ජක්ෂන් එක ගහල මම දැංට්‍රොලිය‌ උඩ හාන්සිවෙලා ඉන්නවා. ටික වෙලාවකින් ඩොකා ආවා තරුණ ගෑණු ළමයි ටිකක් පිරිවරාගෙන. ඇවිත් මට කිව්ව කකුළ උස්සන්න කියලා. හිරිවැටිලා නිසා බැහැ කිව්වා. ආ ...... මෙයාව ඔපරේෂන් එකට ගන්න කියලා කිව්වා. ඇටෙන්ඩන් ඇවිත්...
  9. jithendramadhushanka

    Download Help..........

    sathriyan 2017 tamil movie download link please
  10. jithendramadhushanka

    කොරෝනා හැදුනට පස්සේ. Corona help

    මේක කරනවනං හොඳයි. මටයි වයිෆ්ටයි දෙන්නටම හැදුනා. හැබැයි මේව කලේ නැහැ. දැනට එහෙම මොකුත් අවුලක් නැහැ. ඉදිරියට මොනවා වේවිද දන්නෑ. මහන්සි ගතිය උපරිම ම‍ාස 6ක් තියෙයි. මම නං දැං හොඳට මහන්සිවෙලා වත්තෙපිටියෙ වැඩ කරනවා. වයිෆ් ගෙදර එදින්නෙදා වැඩ කටයුතු කරනවා. අවුලක් නැහැ.
  11. jithendramadhushanka

    පුදුමාකාර ජීවිතේ

    බූස්ටර් එන්නතට පස්සෙ හොඳට හිටි අය මැරෙන කථාව මම නං විස්වාස කරන්නෙ නැහැ මචංලා. මොකද දෙයියන්ගෙ පිහිටෙන් මගේ අම්මයි තාත්තයි සහ වයිෆ්ගෙ අම්මයි තාත්තයි හතර දෙනාම බූස්ටර් එන්නත අරගෙන දැං මාස 3ට ලං වෙනවා. තාමත් හොඳ සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා. ඔය එක එක පණ්ඩිතයින්ගෙ විකාර කථා කියල තමයි මට කියන්න තියෙන්නෙ
  12. jithendramadhushanka

    අතීත රස කථා

    3 වන කථාව අපේ ගමේ තවත් කවි හැකියාව තියෙන මුදලාලි කෙනෙක් හිටියලු මත්තෙස් කියලා. දවසක් පොඩි කොල්ලෙක් කඩේට ඇවිත් හකුරු ඉල්ලුවලු. මේ කොල්ලා දිහා බලපු මත්තෙස් මුදලාලි හකුරු බෝතලේ අරින ගමං කියවලු මෙන්න මෙහෙම .................. “කළු කොල්ලගෙ මල්ලි වගේ මූන මුගෙ නපුරු ‍බාබර් කෙනෙක් කොන්ඩෙ කපලා පේනව...
  13. jithendramadhushanka

    අතීත රස කථා

    පලවෙනි කතාවට ලැබිච්ච ප්‍රතිචාරත් එක්ක දෙවෙනි කථාවත් දාන්න හිතුවා...... ඔන්න එහෙනං ඒක........ 2 වන කථාව මේකත් පරණ කතාවක්...... අපේ ගම් පලාතෙ ප්‍රසිද්ධ කවියෙන් හිටියා ......දාස කියලා. (නම් ගම් නැතිව කියන්නං. මොකද සමහරුන්ගෙ කීර් ති නාමයට හානි වෙන්න පුළුවන් ඒ අය ජීවතුන් අතර නැති උනත්)...
  14. jithendramadhushanka

    maritime placements (pvt) ltd මෙතනින් ජොබ් ගත්ත අය ඉන්නවද

    මමත් වැඩකලා කරියර් ෆැසිලිටේටස් (Career Facilitators pvt Ltd) කියලා කොල්ලුපිටියෙ තැනක. ඉස්සර තිබ්බෙ දොන් කරෝලිස් බිල්ඩින් එකේ. දැං තියෙන්නෙ මෙ‍තඩිස්ට් බිල්ඩින් එකේ. ගූගල් එකේ එෆ්බී එකේ හෙව්වාම එනවා. රොමේන් කියලා ලේඩි කෙනෙක් කරන්නෙ. මම ඉන්න කාලෙ නං ජොබ් එක හොයාගෙන එන කෙනාගෙන් මුදල් අය කලේ නැහැ...
  15. jithendramadhushanka

    අතීත රස කථා

    අතීත රස කථා නිතරම එළකිරියට එන සාමාජිකයෙක් විදියට මට හිතුනා එළකිරියෙ විනෝදාස්වාදයට, දැණුමට සහ එකිනෙකාට ප්‍රයෝජනවත් දේවල් පලවෙන් එක අඩුයි කියලා. ඉතිං මට හිතුනා මට මගේ තාත්තා කියපු පැරණි සත්‍ය සිදුවීම් මේකෙ පල කරන්න. මේවා 1950, 60 සහ 70 වගේ කාලයේ වෙච්ච සිදුවීම්. එහෙනම් මෙන්න පලවෙනි කථාව. 1 වන...
  16. jithendramadhushanka

    පැලට් ඕනෑ.......

    contact number PM or email please
  17. jithendramadhushanka

    පැලට් ඕනෑ.......

    පැලට් ගන්න ඕන. කොහෙන්ද ගන්න පුළුවන් ? තැනක් තියෙනවානම් කියන්න.
  18. jithendramadhushanka

    Used iphone ගන්න හොඳ තැනක්?

    Try on " The Smart Phone Shop" @ Maharagama
  19. jithendramadhushanka

    පිත්තල බඩු polish කරන කවුද ඉන්නේ ගම්පහ, කිරිබත්ගොඩ, වත්තල අවට

    078 7054788 නිවසටම පැමිණ පිත්තල බඩු බොලිෂ් කිරීම. පිළිමතලාවෙ මනුස්සයෙක්. මට මුණුගැහුනෙ ඊ්යෙ කඩේ ලඟදි. දැනට කඩවත සූරිගම නතර වෙලා ඉන්නවා කිව්වා.

    No contents