1. jithendramadhushanka

    මේ ෆිල්ම් දෙක ඩවුන් ලෝඩ් කර ගන්න උදව්වක් දෙන්න......

    ටොරන්ට් සර්ච් කලා සීඩ්ස් මදි ඩවුන්ලෝඩ් වෙන්න.
  2. jithendramadhushanka

    Night mail train

    Yes machan. There is a mobile application call "RDMNS" for android and ios both. FB page too. It will be helpful to you in this regard.
  3. jithendramadhushanka

    Hiru Hacked

    මුංගෙ කෙබර මම හිතන්නෙ. මුංගෙ මාකටින් පාරක්ද කොහෙද.
  4. jithendramadhushanka

    ගෙදර උඩ වයරින් එක ගහන්න

    මේකට කෙටි උත්තරයක් දෙන්නං. වයරිං කරන්නෙ සාමාන්‍යයෙන් කපරාරුවට පෙර. නැත්නන් වියදම් දෙකක්. වයරිං කරන කෙනා කපරාරු කරන්නෙ නැහැ. එයාට මේසන් වැඩ ගැන දැණීමක් නැති නිසා. පොයින්ට් එකක් කියන්නෙ ස්විච් එකේ ඉදල බල්බ් එකට වයර් අදින එකට. සහ ඩීබී බොක්ස් එකේ ඉඳලා ප්ලග් පොයින්ට් එකට වයර් අදින එකට පොයින්ට් එකක්...
  5. jithendramadhushanka

    ගෙදර උඩ වයරින් එක ගහන්න

    ලයිට් පොයින්ට් එකකට සහ ප්ලග් පොයින්ට් එකකට 1000/- ගානෙ කරල දෙන්නං. (ශ්‍රමය පමණයි) ස්විච් සොකට්, ප්ලග් පොයින්ට්ස්, ක්ලිප්ස්, සන්බොක්ස්, බට ආදි සියය සපයා දිය යුතුයි. ගෙදර දිග පළල සහ ලොකේෂන් එක කොහොද කියලත් දාන්න ------ Post added on 1639554337
  6. jithendramadhushanka

    ගෙදර උඩ වයරින් එක ගහන්න

    මීට අඩුවට කරන්න පුළුවන් (ඩීබී බොක්ස් එක 6000ට කරන්නම්) ඉස්සෙල්ලා කියන්න ප්ලග් පොයින්ට් කීයක් තියෙනවද ලයිට්ස් කීයක් තියෙනවද කාමර කීයක් තියෙනවද කියලා
  7. jithendramadhushanka

    උදව් කරන්න යාළුවනේ....

    හෙට අනිද්දට ඉන්දියාවෙ යන්න චාන්ස් එකක් ලැබුනා.... එද්දි ගේන්න හිතාගෙන ඉන්නවා පහත අයිටම් ටික. එහෙ අයිටම් ෂුවර් කරන්න පුළුවන්ද... එහෙන් ගන්න එක වාසිද කියලා අත්දැකීම් තියෙන අය කියලා දෙන්න... 2ටීබී එක්ස්ටර්නල් හාඩ් ඩිස්ක් එකක් ඇන්කර් 20100 පවර් බෑන්ක් එකක් ලෙදර් සපත්තු කුට්ටමක් අනිත් ඒවා තාම...
  8. jithendramadhushanka

    Hair on ear (කනේ මයිල්)

    මගෙත් එක දෙක එනවා. වයිෆ් ගලවනවා. යාන්තං මතු වෙන කොටම ඇදලා දානවා. ;-)(ඔයාට මං වගේ කෙනෙක් ලැබිච්ච එක හොඳයි, කනේ මවිල් හෙම ගලවලා සුද්ද බුද්ද කරල ගන්න කියලා) පොඩ්ඩක් රිදෙනවා. ලොකු අවුලක් නැහැ. මම දැං කියලම ගලවගන්නවා.
  9. jithendramadhushanka

    යූස්ඩ් ජපන් මවුන්ටන් බයිසිකල්

    thanks for the reply. Tried on ikman but fail. will try on FB market. seriously ? I will check. Thank you ------ Post added on 1638440563 Thanks ------ Post added on 1638440643
  10. jithendramadhushanka

    යූස්ඩ් ජපන් මවුන්ටන් බයිසිකල්

    කොළඹට ආසන්නව ජපන් මවුන්ටන් බයික් එකක් ගන්න කොහෙද තියෙන්නේ ? දන්න කට්ටිය කියගෙන යමු ........ අනිත් අය බම්ප් එකක්වත් දාන්න .......
  11. jithendramadhushanka

    ලංකාවෙ ජීවත් වෙන්න හොඳම ඒරියා එක

    කඩවත - ගණේමුල්ල 223 බස් මාර්ගය. කඩවත, කිරිල්ලවල, ගෝණහේන, ඇල්දෙනිය, ඉඹුල්ගොඩ වගේ පැති පදිංචියට හොඳයි. ගං වතුර තර්ජන නෑ. ස්වාභාවික ආපදා ඇත්තේම නැති තරම්. මම නම් සජෙස්ට් කරන්නේ මේ ප්‍රදේශ ටික තමයි.
  12. jithendramadhushanka

    Questions හමුදාව කෙල්ලෙක්ට වැඩ කරන්න හොඳ තැනක්ද?

    අවුරුදු 15න් පැන්ෂන් යන්න පුළුවන් තැනක්. කාගෙවත් බලපෑම් වලට යටනොවී ඉන්න තමුන් දැන ගන්න ඔ්න.
  13. jithendramadhushanka

    විවාහය සඳහා හොඳ සහකාරියක් තෝරන්නේ කෙසේද?

    මම දකින විදිහ තමයි මේ ...... මතක තබා ගත යුතු වැදගත් කරුණ නම් “ලස්සන තාවකාලිකයි - බඩගින්න සදාකාලිකයි” කියන එක. (එහෙමයි කියල කැත ගැහැණියක් මම බැඳලා නැහැ) හොඳට ඉවුම් පිහුම් දන්න ලස්සන කෙල්ලක් හොයා ගන්න. අනිත් වැදගත් දේ තමයි චරිතවත් කාන්තාවක්වීම. ගොඩක් වෙලාවට යෝජිත විවාහයක් නං හොඳට හොයල බලන්න. ඒ...
  14. jithendramadhushanka

    🎸🎸🎸 Guitar සංගමේ 🎸🎸🎸

    මග බලං හිටපු ත්‍රෙඩ් එකක්. මමත් ආසයි ගිටාර් ගහන්න ඉගෙන ගන්න. එ්කට ගන්න සුදුසු ‌මොන වගේ ගිටාර් එකක්ද ? මම ඔ්ලෙවල් වයලින් එක තමයි ප්‍රැක්ටිකල් කලේ. එ් නිසා මට ගිටාර් එක ප්ලේ කරන එක ලේසි වෙයිද ? සාමාන්‍යයෙන් යූටියුබ් එක බලලා ඉගෙන ගන්න පුළුවන් වෙයිද ? කරන ජොබ් එකත් එක්ක ක්ලාස් යන්න වෙලාවක් නැහැ...
  15. jithendramadhushanka

    විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

    වැක්සින් කාඩ් එක අනිවාර්‍ය කරන්න ඔ්න. නැත්තං කක්කා ගානවා හැම තැනම. නොමිලේ දුන්න වැක්සින් එක ගත්තෙ නෑ. සෝෂල් මීඩියාවල පොර ටෝක් දෙනවා රට හදන හැටි කියලා.
  16. jithendramadhushanka

    ප්‍රොපෝසල් වලට ගිහින් කැමති නෑ කිව්වම මානසිකව වැටෙනවද - ගෙදර අයත් එක්කනේ යන්නෙත්.

    මම කාටවත් යුතුකම් ඉෂ්ඨ කරන්න ගියෙ නැහැ මචං. මම කිව්වෙ කොච්චර හොඳට හිටියත් එකපාරටම වෙන්වෙලා යනවා.
  17. jithendramadhushanka

    Used bike එකක්

    මගේ යාළුවෙක් සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකකට අහුවෙලා මේ දවස්වල පට්ට වියදම් ..... ස්කූටි ස්ට්‍රේක් එකක්. ගත්තෙ බොහොම අඩු මුදලකට. දැනට පනස්දහකට වැඩිය වියදම් වෙලා. ලඟදි යාළුවෙකුට බයික් එක දීලා කොහෙද යන්න. දැං බයික් එකේ එන්ජින් එකේ අමුතු සද්දයක් එනවලු. මම නං සෙකන්ඩ් හෑන්ඩ් බඩු ගන්නෑ. කිසිම දෙයක්.

    No contents