ඒකනේ. හැබැයි ඔන්න දැන් හීනියට වැස්සක් යනවාහුලං පොදක් නෑ![]()
අල්ලා දෙවියෝ රැකගන්නවාGods are protecting?is it a posibility?![]()
උඹ මුලින්ම ත්‍රේඩ් එකක් දාද්දි කුරිරු සතුටක් ආවා යකෝ ජොබට ගිහින් පලවෙනි මාසෙම නිවාඩුවක් සෙට්වෙනවා නේද කියලා.හැමනුනානෙ ඉතින්බලහන් ඉතින් කාලගුණෙත් මේ රටේ මිනිස්සුන්ව ජෝක් එකට ගත්තනේ.![]()
"ස" එක්ක ලේසි නෑ කියලා කුණාටුව උනත් දැනගත්තාඑක අතකට මේ යකා @erozan කියන්නේ ඇත්තද කියල හිතෙනවා![]()