මෙහෙ වරෙන් මොලේ කුරුවල් කරගන්න...!!
දේසපාලන කුනුහරුප, ලීක් වෙච්ච එක එක ජිල් බෝල, ඔප දූප,අහවල් එව්වාගෙ දිග හොය හොය හිටපු උන් වරෙල්ලා...උඹලගෙ මොලේට වැඩක් දෙන්න යන්නෙ.:rofl: ප්‍රශ්නයක් අහන්නම්, වැඩ්ඩෙක් නම් උත්තරේ දීපන්. දවසක් අතුලත මම මේකෙ උත්තරෙත් දානවා.. ඒත් ඊට කලින් හොයාගත්ත එකා නම් සුපිරි...