Rep කපලා...ඇයි දන්න දෙයක් share කරාම මෙහෙම වෙන්නේ? 
හෙන අවුල් නේ? අනේ මන්දා... මම වැරැද්දක් කලායෑ


හෙන අවුල් නේ? අනේ මන්දා... මම වැරැද්දක් කලායෑ





![]()
හෙන අවුල් නේ? අනේ මන්දා... මම වැරැද්දක් කලායෑ![]()
+2ඔය Deep web එක ගැන ත්රෙඩ් එක නේ. ඒක වැරදි කියල කෙනෙක්ට හිතෙන එක සාධාරණයි.
එක හරියට "ඔන්න මචන්ලා පිටකොටුවේ මේ වීදියේ මේ කඩේ මේ විදිහේ මුණ තියෙන කොල්ල ගාව කුඩු තියෙනව උඹල නං ගන්න යන්න එපා හොඳ නෑ මම නිකන් දැනගැනීමට කිවේ, ගිහින් අහුවුනොත් මම නං නෑ" කිව වගේ නෙ+2


ඇත්ත බන් උඹ කියන්නේ ...ඒත් යකෝ මේව කොහෙන් හරි දැනගත්තාම තියෙන වැරැද්ද මොකක්ද බන්... මෙහෙම මගුලක් තියෙනවා කියල නොදැන කී දෙනෙක් තාමත් ඉන්නවාද බන්.. කමක් නෑ රෙපට පින් සහෝ...
Mage rep adata iwarai
![]()
ඔව් බන් එක ඇත්ත එළකිරියේ ඉන්නෙ බහුතරය ලොකු උන් නෙ(නාකි සීයලත් ඉන්නවඇත්ත බන් උඹ කියන්නේ ...ඒත් යකෝ මේව කොහෙන් හරි දැනගත්තාම තියෙන වැරැද්ද මොකක්ද බන්... මෙහෙම මගුලක් තියෙනවා කියල නොදැන කී දෙනෙක් තාමත් ඉන්නවාද බන්.. කමක් නෑ රෙපට පින් සහෝ...
Mage rep adata iwarai
![]()
). දනගාන වයසේ උන් නෑ නෙ, ඕන තරන් 18+ ඒවා යන්නෙ මේකේ. ඔව් බන් එක ඇත්ත එළකිරියේ ඉන්නෙ බහුතරය ලොකු උන් නෙ(නාකි සීයලත් ඉන්නව). දනගාන වයසේ උන් නෑ නෙ, ඕන තරන් 18+ ඒවා යන්නෙ මේකේ.
ගණන් ගන්න එපා එකක් කැපෙනකොට දහයක් හම්බෙනව උඹ ත්රෙඩ් එක දැම්මේ වැරදි අදහසකින් නෙවේ නෙ.






oka hamotama tiyanwa bn
bump ekak dammath rep kapala man dala thibbe giya sathiye
fake set ekak tiyagena ponnayo kotawanna karana wada bn owa
ganan ganna epa
samahara ewata nam kapanna aulak na bn
uba hithahanko bump ekatath rep kapuwa kiwama
oka hamotama tiyanwa bn
bump ekak dammath rep kapala man dala thibbe giya sathiye
fake set ekak tiyagena ponnayo kotawanna karana wada bn owa
ganan ganna epa
samahara ewata nam kapanna aulak na bn
uba hithahanko bump ekatath rep kapuwa kiwama






