මචන්ලා...මට Event එකකට කෑම 350ක් සෙට් කරගන්න ඕන...ඔය කෑම කඩ කරන උන් සහ එවා ගැන දන්න උන් මට එකක් දෙන්න පුලුවන් price එක්ක පොඩ්ඩක් කියන්න පුලුවන් නම්. Normal Fried Rice with chicken ඕන. දන්න එවුන් පොඩ්ඩක් කියහල්ලා. උඹලගෙ කඩවල් තියෙනවා නම් මම Order එක දාන්නම්. දැනට මට සෙට් උන ගනන් තියෙනවා ඒත් මට සැටිස් නෑ...ලොකු උදව්වක්....
බම්ප් කරන උන්ට රෙප් දෙනවා....

බම්ප් කරන උන්ට රෙප් දෙනවා....


