1. D

    Bulb help

    වෝඩ් එකට ෆ්‍රිජ් එකක් ආවා. බල්ඩ් එක නැ ඇතුලේ. ටිකක් පරන ⁣ෆ්‍රිජ් එකක්. දාන්න ඕනා බල්බ් එක ගැන ලොකු සදහනක් නැ. Max 15 watts 2A 250v කියලා ලියලා තියෙන්නේ. හෝල්ඩරේ ත්‍රෙඩ් වගේ. මොකක්ද ගැලපෙන බල්බ් ජාතිය?
  2. D

    Android Kunjappan Ver 5.25

    Android Kunjappan Ver 5.25 Imdb 8+ එක හුස්මට බලන්න පුලුවන් හොද චිත්‍රපටයක්
  3. D

    the admiral roaring currents

    the admiral roaring currents යන කොරියන් චිත්‍රපටයේ සක්‍රිය ටොරන්ටුවක් හෝ ඩිරෙක්ට් ලින්ක එකක් සැපයිය හැකි පින්වතෙක් වේ නම් බොහෝ පිං !
  4. D

    Dracula

    Dracula එපිසෝඩ් තුනම රිලිස් කරලා තියෙන්නේ. බලන්න. අනර්ඝ කතාව
  5. D

    OS help

    ලැප් එකට වින්ඩෝස් හැර වෙන OS එකක් දාලා බලන්න හිතුනා. ඔයාලාගේ රෙකමන්ඩේෂන්එක මොකක්ද? එදිනෙදා වැඩ වලට පහසු වෙනත් os එක? බාගත කරගන්නතැනකුත් කියනවානම් තවත්හොදයි.
  6. D

    SLT 4G router help

    SLT 4G LTE රවුටර් එක ඕනාම සිම් එකක් දාන්න හරිගස්සන්නනේ කොහොමද?
  7. D

    මෙරි සෙලෙස්ත්

    මෙරි සෙලෙස්ත් (mary celeste) භූත නැවක්ද? ක්‍රි.ව 1872 දෙසැම්බර් 05 වැනිදා. අත්ලාන්තික් සාගරයේ යාත්‍රාකරමින් තිබූ දේ ග්‍රාසියා නම් නෞකාවේ නැවියන් පිරිසක් අැසෝර් දූපත් සැතපුම් 400ක් ඔබ්බෙන් පාවෙමින් තිබූ යාත්‍රාවක් නිරික්ෂනය කලේය. රුවල් නංවා තිබුනද කිසිදු ප්‍රතිචාරයකින් තොරව පාවෙමින් තිබුණු එම...
  8. D

    සූවස් අර්බුදය

    සූවස් අර්බුදය (Suez crisis) සූවස් ඇළ පෙර-අපරදිග සම්බන්ධ කරමින් ලෝක ගමනාගමනයේ සංධිස්ථානයක් සනිටුහන් කලේය.වරක් තම සතපහ වෙනුවෙන් සටන්වැදි සාම්ප්‍රදායික යටත්විජිත බලවතුන් දෙවැනි පෙළට ඇදදැමීමට සූවල් ඇළ සජිවිව දායක විය. අද දිග හැරෙන්නේ ඒ කතාවයි. ලෝක ඉතිහාසය ගැන කතා කිරිමේදි කිසි විටෙකත් ඊජිප්තුව...
  9. D

    එවරස්ට් කන්දේ මංසලකුණු වූ මළසිරුරු!

    එවරස්ට් කන්දේ මංසලකුණු වූ මළසිරුරු! මුහුදු මට්ටමේ සිට උසම කන්ද වන එවරස්ට් කන්ද තරණයට එතෙක් මෙතක් උත්හස දැරූවෝ බොහෝය. ඇතැමෙක් තම තරණය වීර වික්‍රමයක් ලෙස ඉතිහාස පොතේ සනිටුහන් කරද්දි, තම අරමුණට ලඟා වීමට පෙර හිමගිරෙහි සැඟවුණු පිරිසද අතිවිශාලය. අංක ගණිතයෙන් කොපමණදැයි කිසිවෙකු නොදත් පිරිසක් අදත්...
  10. D

    1615 ලක්දිව හෙල්ලූ භූමිකම්පාව

    1615 ලක්දිව හෙල්ලූ භූමිකම්පාව 1615 ලක්දිව හෙල්ලූ භූමිකම්පාව ගිනිකඳු නැති භූමිකම්පා නැති සුන්දර දිවයිනක් ලෙස ලංකාව ප්‍රකටයි. නමුදු පරංගි පාලන සමයේදි එනම්,ක්‍රි.ව 1615 දී ලංකාව මුහුණ දුන් දරුණු භූමිකම්පාවක තතු ඔබ දැන සිටියාද? ලොරෙන්සෝද අල්මේදා ලක්දිවට පා තබා වසර එකසිය දහයක් ගතව ඇත. ගෙරිහමක්...
  11. D

    එළු සටන

    ගැලපගොස් දූපතේ එළු සටන ගැලපගොස් දූපත් යැයි කියූ සැනින් මතකයට නැගෙන්නේ යෝධ ඉබ්බන් හා චාල්ස් ඩාවින්ගේ පරික්ෂණ යි.නමුදු මේ විශේෂ දූපත් හී මිනිසුන් හා සතුන් අතර ජෛවවිවිධත්වය රැක ගැනීමේ නාමයෙන්සටනක් පැවැති බව? පෙරදී ඔස්ට්‍රේලියාවේ මිනිසා හා ඉමූ සත්ත්වයන් අතර ඇතිවූ යුද්ධය ගැන සාකච්ඡා කලබව ඔබට මතක...
  12. D

    ඇන්ටොනෙට් ට උඩ පැන පැන තැලීම

    ඇන්ටොනෙට් ට උඩ පැන පැන තැලීම ‘‘පාන් නැත්තම් කේක් කාපල්ලා‘‘ ඇන්ටොනෙට් ට උඩ පැන පැන තැලීම! පාන් නැත්තම් කේක් කාපල්ලා! ලොව ප්‍රකටම ප්‍රකාශයක් කිවහොත් නිවැරදියි. මරණයෙන් වන්දි ගෙවූ මාරි ඇන්ටොනෙට් ඇත්තෙන්ම මෙම ප්‍රකාශය සිදුකර ඇත්ද? ගතානුගතික වැඩවසම් පාලන සම්ප්‍රදායන්ට එල්ඹ සිටිම නිසා 18 වැනි...
  13. D

    Game of Thrones vs Wars of the Roses

    Game of Thrones vs Wars of the Roses ලොව පුරා ජනප්‍රිය වූ Game of Thrones කතා මාලාව ගැන අමුතුවෙන් හැදින්වීම් කරන්න අවශ්‍ය නැ. Game of Thrones කතාමාලාවට අාභාෂය ලත් මහපොලවේ ඇත්තටම සිදුවු සිවිල් යුද්ධ මාලාවක් ගැන ඔබ දැනසිටියාද? ගිණි පිබින මකරුන් හෝ සොම්බි මළ හමුදාවක් හමුනොවුනත් පවුල් අතර...
  14. D

    Korean Air Lines 007 මගීගුවන්යානාව බිමහෙලීම!

    Korean Air Lines 007 මගීගුවන්යානාව බිමහෙලීම! Korean Air Lines 007 මගීගුවන්යානාව බිමහෙලීම! (සීතල යුද්ධය ගිණියම් කල කතා) වසර තිස් පහකට පෙර දිනයක්! ක්‍රි.ව 1983 සැප්තැම්බර් 01 වැනි දා! දකුණු කොරියාවේ සෝල් නුවර බලා ගමන් කරමින් සිටි Korean Air Lines 007 මගී ගුවන්යානාවට ගුවනේදි නොසිතූ ඉරණමකට...
  15. D

    හිට්ලර්ව රැවටූ මළ සෙබලා!

    හිට්ලර්ව රැවටූ මළ සෙබලා! හිට්ලර්ව රවටූ මළ සෙබළා! ක්‍රි.ව 1943 අප්‍රේල් 30 වැනිදා! දෙවැනි ලෝක යුද්ධය උච්චතම අවස්ථාවට පත්ව ඇති සමයකි. නමුදු සෑම ගින්නටම වඩා බඩගින්න ඉවසා දරා සිටිය නොහැකි බැවින් උදෑසනම දකුණු දිග ස්පාඥ්ඥයේ හුයෙල්වා වෙරළින් මසුන් මරන්නෙකු යාත්‍රාව දියත් කලේය. රළ සමග පොර බඳමින්...
  16. D

    මුහුද හින්දන සැලැස්ම

    මුහුද හින්දන සැලැස්ම මුහුද හින්ඳන ජර්මානු සැලැස්ම! Atlantropa මධ්‍යධරණි මුහුදේ වේලී බැඳ, මුහුදු ජල මට්ටම බස්සවා නව භූමියක් නිර්මාණය ඇතුලු දැවැන්ත ඉන්ජිනේරු ව්‍යාපෘතියකට සැලසුම් නිර්මාණය වූ බව ඔබ දන්නවාද? විද්‍යා ප්‍රබන්ධය අතික්‍රමණය කරමින් ලොව මෙතෙක් යෝජනා වූ දැවැන්තම සංවර්ධන සැලැස්මක් ලෙස...
  17. D

    U-2 බිමහෙලීම

    U-2 බිමහෙලීම (සීතල යුද්ධය ගිනියම් කල කතා!) 1960 මැයි 01 වැනිදා! සෝවියට් රුසියාව අතිඋත්කර්ෂවත් ලෙස කම්කරු දිනය සමරන මොහොතක්, පෙළපාලි විවිධ සංදර්ශණ රැසක්! මේ අතරතුර රහසින්ම රුසියානු ගුවනේ සරන ඇමරිකානු යානාවක්! එය සොයාගිය රුසියානු මිසයිලයක්, සීතල යුද්ධය උණුසුම් කරමින් පුපුරා යයි! අද දිග හැරෙන්නේ...
  18. D

    කැල්කියුලස් මහාචාර්යතුමාගේ කතාව!

    කැල්කියුලස් මහාචාර්යතුමාගේ කතාව! ඉහල අහසද ගැඹුරු ජලයද ජයගත් සැබැ මහාචාර්ය කැල්කියුලස්! ටින් ටින් කතා මාලාවේ මහාචාර්ය කැල්කියුලස් ඔබ හොදින්ම හඳුනන චරිතයක් බව නිසැකයි. ටින්ටින් ගේ හොදම මිතුරෙක් වන කැල්කියුලස් විෂය ක්ෂේත්‍ර ගණනාවක ප්‍රමාණිකයෙකි. මදක් බිහිරි ය. නමුදු ඔහු අතින් එලිදුටු නව නිපැයුම්...
  19. D

    අඩිඩාස් Vs පූමා සටන

    අඩිඩාස් Vs පූමා සටන අඩිඩාස් හා පූමා යන ප්‍රකට සන්නාම දෙක අතර වසර ගනනාවක සිට පවතින තරඟය හුදෙක්ම වෙළදපොල සීමාව ඉක්මවූවකි. එකම පවුලෙන් බිහිවූ මෙම සන්නාම ගමක්ද බෙදා වෙන්කල බව ඔබ දන්නවාද? අද ලිපිය ඒ ගැනයි! ජර්මනියේ දකුනුදිගට වන්නට පිහිටා ඇති ‘‘හර්සොගෙනවුරා‘‘ (Herzogenaurach) නම් කුඩා...
  20. D

    ඇන්ටිබයෝටික්

    ඇන්ටිබයෝටික් ගැන ඔබ දැනුවත්ද? රෝගී වූ අවස්ථාවක ඔබත් ප්‍රතිජීවක ඖෂධ නැතිනම් ඇන්ටිබයොටික් භාවිතා කරන්න ඇති. ප්‍රතිජීවක (antibiotic) යනු බැක්ටිරියා ආසාධනවලට ප්‍රතිකාර කිරිමට මැඩපැවැත්වීමට භාවිතා කරන ඖෂධ වේ.ඒවා මගින් ව්‍යාධිජනක බැක්ටිරියා විනාශ කිරිම හෝ ඒවායේ වර්ධනය නිෂේධ කිරිමට දායක වේ. වෛරස...

    No contents