කන අගුල් වැටෙන්නේ ඇයි? (කනේ කතා-1)
ඔබට විවිධ අවස්ථාවලදි කනේ අවහිරයක්/අගුල් වැටීමක අත්දැකීම ලැබිලා ඇති.කදු නගිද්දි, ගුවන්යානාවල යද්දි හෝ විවිධ ක්‍රියාකරකම් වලදි දැනුන කන අගුල් වැටෙන හැටි ගැන සරලව කතා කරමු!
මිනිස් කන බාහිර කන, මැද කන හා ඇතුල් කන යන කොටස් තුනකින් සමන්විත වේ.
බාහිර කන ට බාහිර...