1. D

    අමරණීය සෛල ඉතිරිකර ගිය හෙන්රියාටා

    අමරණීය සෛල ඉතිරිකර ගිය හෙන්රියාටා නොදැනුවත්වම වෛද්‍ය විද්‍යාෙව් උන්නතිය උදෙසා අමරණිය සෛල පිඩක් ඉතිරි කරලා ලොව හැරගිය හෙන්රියාටා ලැක්ස් මැතිණිය ගැනයි මේ ලිපියෙන් දිගහැරෙන්නේ. 1951 වසරේ ජනවාරි මාසයේදි හෙන්රියාටා ලැක්ස් (Henrietta Lacks) නම් කලු ජාතික කාන්තාව ජෝන්ස් හොප්කින්ස් රෝහලට ඇතුලත්...
  2. D

    ජෙලටින් වල කතන්දරේ

    ජෙලටින් වල කතන්දරේ ජෙලටින් ගැන නොදන්නේ කවුද? ජෙලටින් ගැන කතා කරන්න හිතුනා අවර්ණ,රස රහිත, සුවද රහිත ජෙලටින් (Gelatin) සංයෝගය අද වන විට බොහෝ නිෂ්පාදන සදහා භාවිතා වෙනවා. ආහාර සැදිමේදි, ඖෂධ කැප්සියුල් සැදිමේදි, රසායනාගාර වලදි, සේයාපට නිපදවිම වැනි විවිධ කාර්යයන් සදහා ජෙලටින් බාවිතා කරනවා...
  3. D

    වර්ණයක් වෙනුවෙන් දිවිපුදන කෘමින්

    වර්ණයක් වෙනුවෙන් දිවිපුදන කෘමින් ලොව ප්‍රකට ආහාර වර්ණයකයක් වන කර්මින් (E120) වර්ණකය නිපදවනු ලබන්නේ කෘමින් මගින් බව ඔබ දන්නවාද? හරක්, කුකුල්ලු හා බල්ලෝ මරණ එකට විරුද්දව පොස්ට් වැහිවැහැලා. නමුත් අපි කන ආහාරයකට පාටක් වෙනුවෙන් දිවිඅහිමි කරගන්න මේ කුඩා සත්තු ගැන කතා වෙන්නේ නැ. ඒ උන් පොඩි නිසාද...
  4. D

    Stonehenge මිලට ගනී.

    පුටුවක් ගන්න ගොස් Stonehenge මිලට ගත් මිනිසා. ලෝක උරුම පුරාවිද්‍යා ස්ථානයක් වන එංගලන්තයේ Stonehenge ගැන යාලුවෝ දන්නවා ඇතිනේ. වසරකට මිලියන ගනනක් Stonehenge බලන්නට එනවා. මෙය පිටසක්වල දොරටුවක් ලෙසත්, දේවාලයක් ලෙසත්, පුරාතන කැලැන්ඩරයක් ලෙසත් සමහරුන් විස්වාස කරනවා. නමුත් ඔයාලා දන්නවාද මිට...
  5. D

    පැල්මයිරාව මැකිය නොහැක

    පැල්මයිරාව මැකිය නොහැක විනාශ කලත් මැකිය නොහැකි පැල්මයිරාව ISISලට තවත් බලකොටුවක් අහිමි උනා කියලා උදැසනම අහන්න ලැබුනා. ISIS ත්‍රස්ථයන් මිනිස් ඝාතන කරන අතර ඉතිහාසයත් ඝාතනය කරමින් තමයි යන්න හදන්නේ. ඔවුන් අතින් විනාශ වුන පුරාවස්තු ප්‍රමාණට අපමණයි. ඒ නිසා මතක් වුන වෙලාමේ පැල්මයිරාව ගැන ලියන්න...
  6. D

    තම මතය තහවුරු කිරිමට බැක්ටිරියා බිව් වෛද&#3530

    තම මතය තහවුරු කිරිමට බැක්ටිරියා බිව් වෛද&#3530 තම මතය තහවුරු කිරිමට බැක්ටිරියා බිව් වෛද්‍යවරයා. වෛද්‍ය විද්‍යාව ආශ්‍රිතව සිදුකරපු පුදුමාකර පරික්ෂණ ගැන මිට පෙරත් කතා කලානේ. මෙවර කතා කරන්න යන්නේ එවැනි තවත් පුදුමාකර පරික්ෂණයක් ගැන. ග්‍රැස්ට්‍රයිටිස් ගැන නොදන්න කෙනෙක් නැනේ. ඒ වගේම ඔයාලා අහලා...
  7. D

    බොරු වසංගතයක් ඇතිකර යුදෙව්වන් බේරාගත් වෙ

    බොරු වසංගතයක් ඇතිකර යුදෙව්වන් බේරාගත් වෙ බොරු වසංගතයක් ඇතිකර යුදෙව්වන් බේරාගත් වෙදතුමා දෙවන ලෝක යුද්ධය අතරතුර යුදෙව්වන්ට අත්වූ ඉරණම ගැන අමුතුමෙන් කියන්න ඕනා නැනේ. ජර්මානුවන්ට හසුවුණු යුදෙව්වන් බොහෝමය, සයික්ලෝන් B තම අවසන් හුස්ම ලෙස ආස්වාස කලා. මේ ජනඝාතන අතරතුර යුදෙව්වන් බේරාගැනිමට උත්සහ කල...
  8. D

    මාලු හිසේ සැත්කම

    මාලු හිසේ සැත්කම ගෝල්ඩ්ෆිෂ් මාලුවෙකුගේ හිසේ තිබ්බ පිලිකා ගෙඩියක් ඉවත් කල විස්මිත සැත්කමක් ගැනයි මේ කියන්න යන්නේ. :eek::eek::eek: ඔස්ට්‍රේලියාවේ සිටින ජෝර්ජ්(George) නැමැති ගෝල්ඩ්ෆිෂ් වර්ගයේ මාලුවාගේ හිසේ පිලිකා ගෙඩියක් ඇතිව තිබෙනවා. මෙම ගෙඩිය නිසා ජෝර්ජ් ගේ ජිවිතය දැඩි අවධානමකට ලක්ව...
  9. D

    Anonymous වෙස් මුහුනේ සැගවුණු Guy Fawkes

    Anonymous වෙස් මුහුනේ සැගවුණු Guy Fawkes සයිබර් ඇනොනිමස්ලා (Anonymous) බාවිතා කරන විශේෂ වෙස් මුහුන ඔයාලා දැකලා ඇති. මේක Guy Fawkes mask කියලා හදුන්වනවා. කවුද මේ Guy Fawkes? එයා කොහොමද මේ වෙස්මුහුණ එක්ක සම්බන්ද වෙන්නේ? Guy Fawkes / ගායි ෆෝක්ස් හා මෙයාගේ වැඩ සෑහෙන්න ඈත අතිතයට දිව යනවා...
  10. D

    සතුරා ලවා සතුරාගෙම යානා පැහැර ගැනිම

    සතුරා ලවා සතුරාගෙම යානා පැහැර ගැනිම ඔයාගේ සතුරාටම කියලා සතුරා ලග තියන දෙයක් පැහැර ගන්න පුලුවන්ද? නමුත් ලෝක ඉතිහාසයේ එවැනි දේවලුත් වෙලා තියනවා. මේ කියන්න යන්නේ එවැනි පැහැර ගැනිමක් ගැන. ලේසි පහසු දේකුත් නෙවෙයි, ගුවන් යානාවක් තමයි පැහැර ගැනෙන්නේ. ඊයේ මොසාඩ් වැරදුනු කුරුමානම ගැන ලිව්වා.මේ ලියන්න...
  11. D

    මොසාඩ් වැරදුනු කුරුමානම

    මොසාඩ් වැරදුනු කුරුමානම මොසාඩ් වැරදුනු මෙහෙයුම- කාලෙඩ් මාෂල් සිදුවීම ලොව බලවත් රහස් සංවිධානයක් වන ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානය ගැන අහලා ඇතිනේ. සාර්ථක ලෙස රහස් මෙහෙයුම් දියත් කිරිම ගැන මොසාඩ් ප්‍රසිද්ධයි. නමුත් මේ කියන්න යන්නේ මොසාඩ් එකට වැරදුනු ඝාතන උත්සහයක් ගැනයි කාලෙඩ් මාශල් (Khaled Mashal)...
  12. D

    ජීවමාන පාලම් වවන මිනිස්සු

    ජීවමාන පාලම් වවන මිනිස්සු පාලම් කියන්නේ අපි කාටත් හුරු පුරුදු දෙයක් නේ. ගමනක් යද්දි මග තොටෙදි කොච්චර නම් පාලම් පහු කරනවාද නේද? අපි දැකලා තියන පාලම් හදන්නේ, කොන්ක්‍රීට් හෝ යකඩ වලින්. නමුත් උතුරු ඉන්දියානුවන් විසින් පාලම් වගාකරනවා කියලා ඔයාලා දන්නවාද? මේ පාලම් වලට පණ තියනවා. :yes::yes: ඊසාන...
  13. D

    වෙඩිල්ලකින් හෙලීවූ තතු

    වෙඩිල්ලකින් හෙලීවූ තතු උදරය හිල් කල වෙඩිල්ල හෙලි කල තතු වෛද්‍ය විද්‍යාව කියන්නේ එක් මිනිසකුගේ සොයාගැනිමක් නෙවෙයි. බොහෝ දෙනෙකුගේ මහන්සියේ ප්‍රතිපලයක් ලෙස තමයි අද මේ තැනට වෛද්‍ය විද්‍යාව පැමිණිලා තියෙන්නේ. විද්‍යාවේ නව මංපෙතක් හෙලිකිරිමට සමත් වුන සිද්දියක් ගැනයි මේ ලිපියෙන් කතා කරන්න...
  14. D

    තමන්ගේ බඩ තමන්ම පලාගනී...

    තමන්ගේ බඩ තමන්ම පලාගනී... තම සැත්කම තමා විසින්ම කරගත් වෛද්‍යවරයා තමන්ගේ බඩ තමන් විසින්ම කපාගෙන එහි සැත්කමක් සිදුකරගන්නවා කිව්වොත් ඔයාලාට මොකද හිතෙන්නේ? http://imgur.com/xirssiA රුසියානු ජාතික ලියොනිඩ් රොගොනොව් ( Leonid rogonov) ඇට්ලන්ටිකාවේ නොවාකෝෂියා රැසියානු පරික්ෂණ මධ්‍යස්ථානයේ සේවයේ...
  15. D

    පිරිමි පියයුරු පිළිකා

    පිරිමි පියයුරු පිළිකා පිරිමි පියයුරු පිලිකා පියයුරු පිළිකා බොහෝවිට කාන්තාවන් අතර තමයි දක්නට ලැබෙන්නේ. නමුත් පිරිමින්ටත් පියයුරු පිළිකා හැදෙන්න පුලුවන් කියලා දන්නවාද? දැනගත්තාට පාඩුවක් නැ.... ඔව්. පිරිමි අයටත් පියයුරු පිළිකා හැදෙන්න පුලුවන්. නමුත් කාන්තා පියයුරු පිළිකා තරම් පිරිමි පියයුරු...
  16. D

    APPLE ID

    මිත්‍රවරුනි, මගේ ipad එකට ඇපල් අයිඩි එකක් හැදුවා. නමුත් ඇප් ඩවුන්ලෝඩ් කරද්දි නොට් යුසඩ් අයිටියුන් ස්ටොර් කියලා වැටෙනවා. පස්සේ මම කාඩ් ඩීටෙල්ස් අප් කරලා. නමුත් assistance contact itunes support කියලා වැටෙනවා රතු පාටින්. කොහොමද මේක හදාගන්නේ?
  17. D

    LK to Blog

    මිතුරනි, මිතුරියනි... මා විසින් Google හරහා blog අඩවියක් පවත්වාගෙන යනවා. මට අවශ්‍යයි එහි ඇති .Blogspot.com වෙනුවට .Lk ඩොමේනයක් ලබා ගැනිමට. .Lk ඩොමේනය blog අඩවියට ඇතුලත් කරන ආකාරය ගැන පැහැදිලි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. .lk ඇතුලත් කල පසු, දැනට පවතින bloger අතුරු මුහුනත වෙනස් විමකට...

    No contents