1. D

    ප්‍රින්ටර් හෙල්ප්

    ප්‍රින්ට් ස්කැන් පොටෝ⁣කොපි ෆන්ෂන් තියන, කාට්‍රිජ් ලේසියෙන් හොයාගන්න පුලුවන්, ඕන උනොත් තැන තැන ගෙනියන්නක් පහසු විදිහේ ප්‍රින්ටරයක් රෙකම්න්ඩ් කරන්න. තිබ්බේ pixma ජෙට් ඉන්ජෙක්ට් එකක්. එක වදම දෙනවා කාට්රිජ් හොයන්න ගියාම, අනික ප්‍රින්⁣ට හෙඩ් යනවා. රෙකමන්ඩ් එලකිරියන්ස්!
  2. D

    වැකියුම් ක්ලිනර්

    ගෙදර පාවිච්චියට හොද Samsung වැකියුම් ක්ලිනර් මොනාද හොද වර්ග? එපාර්ට්මන්ට් එක වැඩියමත් ලොකු නැ. වර්ග මිටර් 50 ව⁣ගේ තියෙන්නේ. හාවෙක් ඉන්නවා දෙසැරයක් ශේඩ් කරන. Samsung බඩු ගැන දන්න අයගෙන් ඉක්මන් උදව්වක් බලාපොරොත්තු වෙමි. ඒ වගේම, කන්පාට්මන්ට් එකකට ඩස්ට් එකතු වෙන එකද නැත්තම් බැග් එකට එකතු වෙන...
  3. D

    විග්නේෂ්වරන් ගේ කතාව

    විග්නේෂ්වරන් නැවතත් ඊනියා ඉතිහාසයක් මවාගන්න හදනවා නොවැ.පාර්ලිමෙන්තුවේ නාද කරලත් තියෙන්⁣නේ. නමුත් ඔය ගොඩනගන්න හදන ඊනියා දෙමල ඉතිහාසය ට එදිරිව සාක්ෂි සාධක මගින් ඔප්පු කරමින් යනවා. දකුනේ අය මෙන්ම උතුරේ අයත් මේ ඇත්ත කරුනු හරිහරි ජනගත වෙලා නැ. උතු⁣රෙන් සෙල්ලිපි සන්නස් මැටිබදුන් වලිිිින් අභිලේඛන...
  4. D

    EURO/ USD

    ඉදිරිමාසය ඇතුලත වගේ euro/usd අනුපාතිකය කොහොම වෙයිද කියලා අනුමානව බලාගන්න විදියක් තියනවාද?
  5. D

    Netflix උදව්

    Netflix වල ෆිල්ම් ටිවි සීරිස් වැඩියෙන්ම තියෙන්නේ මොන රිජන් එකේද? US ද නැත්තම් වෙන තැනකද?
  6. D

    වීනාත් ඕවර්

    විඩියෝ එකක් හම්බුනා කෝච් දුමාල් ගේ ටීම් එකේ ළමයින්ගේ. කතාව ඇදෙන්නේ වීනාත් ගැනයි. මෙහිදි පැහැදිලිව අනිත් කෙල්ලෝ දෙන්නා ලස්සනට සින්දු ඇවිත් වීනාත් සින්දුුුුව නාපු හැටි පෙන්න ඇති. මෙතන අවුලක් තියනවා. ඒක ඒ පොඩි එකා තේරුම්ගන්න ඕනා. මෙතන කවුරුහරි පෞද්ගලිකව වීනාත්ව දන්නවානම් කිව්වත් කමක් නැ. ඉගෙන...
  7. D

    නොසලකාහැරිම

    කන්දකාඩු රීහැබ් එකේ වැඩ කරන කෙනෙක් දිග fb පෝස්ට් එකක් දාලා දුක්ගැනවිල්ල හා ශෝකය ප්‍රකාශ කරලා තියනවා. ඔයාලත් දකින්න ඇති ශෙයා කරන්න ඇති. ගොඩක් අය කමෙන්ට් වලින් පවා නැවත ශෝකය ප්‍රකාශ කරලත් තියනවා මට නම් ඒක කියව්වාම ආවේ තරහක්. කෙලින්ම කියන්න එපැයි! පැහැදිලිවම එයාලා වැඩ කරලා තියෙන්නේ වගකිම් විරහිතව...
  8. D

    අයාලේ ගිය සිතක සටහන්

    අයාලේ ගිය සිතක සටහන් - තිස්ස අබේසේකර පොත් පිටු අතර හමුවුනු ආලවට්ටම් ලොබ බැඳ සිත ගල්හැසුනු අවස්ථා සොයායන්නට අත්වැල් ගයන්නට මටත් සිතුනා. තිස්ස අබේසේකරයන්ගේ ඉතිහාසය සංගීතය ඇතුලු නෙක විෂයන් පිලිබද බහුශ්‍රැත භාවය හා භාෂාව පිලිබද ව්‍යක්ත භාවය මැනවින් පිලිබිඹු කරන ලිපි පෙලක එකතුවක් ලෙස අයාලේ ගිය...
  9. D

    මෙහෙම එකෙක් වෙන්න එපා.

    බුකියෙත් පත්තරවලත් දැක්කා කන්දකාඩු රීහැබ් සෙන්ටර් එකේ ඉන්න රැදවියන්ට කැත විදිහට නම් ගහලා තියනවා. එයාලා හදන්නේ පරණ වැරදි හදාගෙන සමාජයට වැඩදායි කෙනෙක් වෙන්න. අනික ඉල්ලං කොරෙනා ඇගේ දාගත්ත අය නැ. පුනරුත්තාපනය කියන්නේ හරිම සංවේදි කටයුත්තක්. ක්‍රම පටිපාටියකට හරියටම වෙන්න ඕනා. අඩුම ගානේ වචනයකින් හරි...
  10. D

    Dark

    Dark season 1 ඩවුන්ලෝඩ් කරගතහැකි ටොරන්ට් හෝ ඩිරෙක්ට් ලින්ක් එකක් ලබාදිය හැකිද? (බයිස්කෝප් අඩවියේ ලබාදි ඇති ලින්ක්ස් වැඩකරන්නේ නැ openlrd එක බ්ලොක්කර ඇති නිසා) ස්තුතියි
  11. D

    ඉඩමක් ගන්න කලින්

    ඉඩමකට ඔෆර් එකක් ආවා. තැන හොදයි වටපිට හොදයි. පාර අයිනක තියෙන්නේ. මට දැනගන්න විදිහක් තියනවාද නුදුරු අනාගතේ මේ පාර පලල් කරන්න අදහස් තියනවාද කියලා හොයාගන්න පුලුවන් විදිහක්? රජයේ ආයනයකින් පුලුවන්ද? බ්‍රෝකර් ඒජන්සි කාරයා නම් කියනවා පාර අවුලක් නැලු. නමුත් මුන්ව සුවර් කරන්න බැ. පාර පලල් කලොත් අරන්...
  12. D

    රජයේ බැංකු

    බන්දුල කියනවා ලක්ෂ 6කට වඩා මුල්‍ය ආයතන වලට වගකියන්නැ කියලා. රජයේ බැංකු මොකක්හරි අවුලක් වෙලා බංකොලොත් උනොත්, සල්ලි වල කොච්චර සිමාවකට වග කියනවාද?
  13. D

    SLT cyber attack

    SLT වෙත සයිබර් ඇටැක් එකක් එල්ලල ඇතිබව කතාවක් යනවා. මෙ ගැන විස්තර දන්නවාද?
  14. D

    Road safety ws

    රෝඩ් සේෆ්ටි සිරිස් එක බලනවාද කට්ටිය. අපේ ලේජන්ඩ්ලයි ඉන්දියන් ලෙජන්ඩ්ලයි ගේමේ අද. අපේ ලේජන්ඩ්ලා ඒ වගේමයි තාම. සුපිරි
  15. D

    පුලුවන්නම් කියන්න, රේප් ටිකක් දිනන්න

    පුලුවන්නම් කියන්න, රේප් ටිකක් දිනන්න ඕවර් 50 ක්‍රිකට් තරගයක එක් පිතිකරුවකුට ලබාගත හැකි උපරිම ලකුනු ගනන කියද? නෝ වයිඩ් හෝ අතිරේක ලකුනු කිසිවක් නැති අතර පිතිකරු ආරම්බක පිතිකරු ලෙස පැමින තරගය පුරාම නොදැවි ක්‍රිඩා කරන බව සලකන්න. සාමාන්‍ය තරගයකට අදාාල සියලුම නිති අදාලව වේ.
  16. D

    විදුලි ගැටලුවක්

    විදුලි ගැටලුවක් මම ගෙදර සියලුම බල්බ් led බල්බ් වලට රිප්ලේස් කලා. නමුත් ඊට පස්සේ තැන් කිහිපයක අමුත්තක් දැක්කා. ඒ කියන්නේ ස්විච් එකෙන් ලයිට් එක ඔෆ් කලාට, led ලයිට් එක සම්පුර්නයෙන්ම off නෙවි ඉතාම පොඩි ඩිම් ගතියකින් දැල්වෙනවා පේනවා. ඊට පස්සේ මම බල්බ් එකේ අවුලක් වෙන්නැති කියලා හිතලා වෙන තැනක තිබ්බ...
  17. D

    CCTV HELP

    ගෙදරට CCTV කිහිපයක් සෙට් කරන්නයි ඉන්නේ. කැමරාවලින් ගන්න විඩියෝ ඇප් එකක් හරහා බලන්න විදිහක් තියනවා නේද? ⁣ මෙවැනි විඩියෝ අප්ලෝඩ් එකකට ගොඩක් ඩේටා යනවාද? මොනවගේ ඉන්ටනේට් පැකේජ් එක්කද ඇතිවෙයිද? (SLT) ? භාවිතා කරන/ කරපු මිත්‍රයෙක් සිටිනම් තොරතුරු කියන්න. ස්තුතියි
  18. D

    Com bank help

    කමර්ෂල් බැන්ක් මොබයිල් ඇප් එකෙන් වෙනත් බැංකුවක එකවුන්ට් එකකට සල්ලි ට්‍රාන්සර් කරන්නේ කොහොමද? ඉක්මනට දන්න කෙනෙක් කියන්න.
  19. D

    අවසන් සිංහල රජු?

    අවසන් සිංහල රජු? ඉතිහාසය හොයන එලකිරිස්ලාට විවෘතයි. අවසන් සිංහල රජු ශ්‍රි වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු කියලා තමයි කියන්නේ. නමුත් මැටනල් පැටනල් බැලුවාම නරේන්ද්‍රසිංහ කියන්නේ නියම අවසන් සිංහල රජුද කියලා ගැටලුවක් එනවා. නරෙන්ද්‍රසිංහ රජුගේ අම්මා මධුරා කුමරියක්. තාත්තා දෙවැනි විමලධර්මසුරිය රජු...
  20. D

    ලංකාවේ ලොකුම දූපත

    ලංකාවේ ලොකුම දූපත සංවාදයට විවෘතයි ලංකාවේ ලොකුම දූපත තලෙයිමන්නාරම (මන්නාරම දුපත) කියලා තමයි කියන්නේ. දැනුම මිනුම පොත් වල තියෙන්නෙත් එහෙමයි. තරග වල උත්තරය උනෙත් ඒක. නමුත් ශ්‍රි ලංකාව කියන්නේ දූපත් රටක් නිසා, ශ්‍රි ලංකාවේ ලොකුම දුපත වෙන්න ඕනා කොලඹ දකුන උඩරට ඔය ඔක්කොම තියන ප්‍රධාන භුමිය...

    No contents