1. kuma.lk

    Curtain help .........

    මචන් ලා, මුලු ගෙදටරම curtain දාගන්න ඕන. සාදාරන මිල ගනන් තියෙන මහරගම නුගේගොඩ අවට තැන් තියෙනවද උබල දන්න කියන. CIB, පමුනුවෙ තැන් දෙක තුනක බැලුවා පට්ට ගනන් බන්
  2. kuma.lk

    vehicle help need

    මචන්ලා හැමදාම රෝද 2කේ ගිහින් අන්තිමටම එපා වෙලා තියෙන්නෙ, රෝද 4කට යන්න කාලය උපරිර්මේටම එලබිලා තියෙන්නෙ, suzuki stingray, suzuki hustler,suzuki every මේ වගේ පොඩි වන්ඩියක් මට හොදටම ඇති උබලගෙ අදහස් උදහස් , මේවගෙ මිල ගනන් හා උබල දන්න වැඩි විස්තර ටිකක් මට කියහල්ලකො
  3. kuma.lk

    HP LaserJet Pro M102w Printer Help Need

    මචන් ලා මම මේ printer 3 ක් ගත්ත office එකට මේ මගුලෙ toner and drum වෙන වෙනම් දාන්‍න‍ ඕන toner එක 8000යි drum එක 11000ක් ,,, printer එක අලුතින් ගන්න 18000යි :angry::angry::angry: මේ හුxxතෙ drum එක reset කරන්න හරි chip එක reset කරන්න ක්‍රමයක් තියෙනව නම් දන්න එකෙක් කියහල්ලකෝ
  4. kuma.lk

    UPS help .......

    මචන්ලා Office එකට UPS ගන්න ඕන. එක පාර online ups එකක් ගන්න බැලුවෙ pc 20කට KW කීයක UPS එකක් ගන්න වෙයිද?
  5. kuma.lk

    වෙසක් එකට LED Light

    දවස් 3ක නිවාඩුවක් සෙට් වෙච්ච නිසා මේ පාර වෙසක් එකට කලින්ම බල්බ් වැල් 2ක් හැදුවා එක වැලක බල්බ් 50ක් තියෙනවා රු 1000.00 විතර තමා වියදම. බම්පියක් වත් දාගෙන යන්ඩෝ .
  6. kuma.lk

    බැලුන් ඩාන්ස් ......... පට්ට

    බැලුන් ඩාන්ස් ......... පට්ට https://www.facebook.com/amabalamaofficial/videos/1282814355100394/
  7. kuma.lk

    DI shoes

    මචන්ලා මම මහරගම helanka එකෙන් shoes 2ක් ගත්තා. එ මගුල දාලා පැය 2ක් 3ක් යනකොට කකුල් කසන්න ගන්නවා :angry: DI & bettans shoes හොදයිද , උබලා use කරනවද?
  8. kuma.lk

    Computer help --- Big problem

    මචන්ලා මට computer hardware වැඩ්ඩොන්ගෙන් ලොකු උදව්වක් ඔන සිද්දිය මේකයි අපේ office එකේ pc's තිබ්බ තැන් 2ක 3ක් change කරා. අලුත් location එකට PC එක ගෙනල්ලා plug කරාම VGA එන් නැතුව යනවනෙ බන් මම RAM PSU අරව මේව ඔක්කොම check කරා, separate VGA card ඒකක් ගහලත් බැලුවා ඒත් vga නෑ බන්. board eka on...
  9. kuma.lk

    කෙසෙල් පට්ට වලින් දාන වැඩ

    කෙසෙල් පට්ට වලින් දාන වැඩ https://www.youtube.com/watch?time_continue=7&v=9Y7Znar8_ws
  10. kuma.lk

    DVR Help

    මචන්ලා මේ වගේ Mini DVR ලංකාවෙ ගන්න තියෙනවද? කීයක් වෙයිද? කොහෙද ගන්න තියෙන්නෙ?
  11. kuma.lk

    network drive map -- help

    මචන් ලා මට පොඩි හෙල්ප් එකක් ඕන මම data backup seen එකකට අපේ network එකේ තියෙන pc වල share folder එකක් XP pc එකකට map කරන් යනවා අවුල තියෙන්නෙ 26 කට වඩා Map කරන්න බැරි එක :( උබල දන්නවනම් මට හෙල්ප් එකක් දීපල්ලකො
  12. kuma.lk

    magic bullet ---- help

    මචන් ලා උඹලා මේ අයිටම් එක use කරනව නම් මට විස්තර ටිකක් කියහල්ලකො .....
  13. kuma.lk

    Barcode Printer Help

    මචන්ලා, එලකිරියෙ bar-code printers use කරන උන් ඉන්නවනම් pm/reply එකක් දාපල්ලකො, මට පොඩි support එකක් ඕන නැත්නම් bump එකක් හරි දාපල්ලා
  14. kuma.lk

    water based help

    මචන්ලා දොරවල් , ජනෙල් water based කරන විදිය දන්න කියන උන් පොඩ්ඩක් කියහල්ලකො
  15. kuma.lk

    paye tax

    මචන්ලා අපේ salary එකෙන් PAYE tax කියල මගුලක් කපනවනෙ...ඒකෙන් අපිට මොකක් හරි benefit එකක් තියෙනවද?
  16. kuma.lk

    Tempered Glass - Help Need .....

    මචන්ලා මේ වගේ Tempered Glass එකක් කොළඹ ගන්න තැනක් කියන්නකො.....
  17. kuma.lk

    නුවරඑලිය help need .....

    මචන්ලා මට පොඩි වැඩකට දවස් 2,3 කට නුවර එලියෙ යන්න ඕන.town එක කිට්ටුව දන්නකියන නිදහසේ ඉන්නපුලුවන් place එකක් නැදද?
  18. kuma.lk

    HDD data recovery help

    මචන්ලා මගෙ samsung 80gb hard එකක් තියෙනවා, ටික් ටික් ගානවා විතරයි රීඩ් කරන්නනෙ නෑ. සාදාරන ගානකට data ටික recovery කරල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාපන්කො
  19. kuma.lk

    UNPආණ්ඩුවකින් වාහනයක් ගමු – එදා එහෙම කියපු නං&

    UNPආණ්ඩුවකින් වාහනයක් ගමු – එදා එහෙම කියපු නං& UItNhuzRtVw 44ioEv1GBzU
  20. kuma.lk

    Samsung OR Microsoft

    මචන් ලා.... මේ phone දෙකෙන් හොඳ මොකක්ද? Microsoft Lumia 640 XL Dual SIM samsung galaxy j7 දැනට use කරන උන් ඉන්නවනම් විස්තර පොඩ්ඩක් කියහල්ලකො.... :yes:

    No contents