මචන් ලා මම මේ printer 3 ක් ගත්ත office එකට
මේ මගුලෙ toner and drum වෙන වෙනම් දාන්‍න ඕන
toner එක 8000යි drum එක 11000ක් ,,, printer එක අලුතින් ගන්න 18000යි



මේ හුxxතෙ drum එක reset කරන්න හරි chip එක reset කරන්න ක්‍රමයක් තියෙනව නම් දන්න එකෙක් කියහල්ලකෝ
