මචන්ලා
මම මහරගම helanka එකෙන් shoes 2ක් ගත්තා. එ මගුල දාලා පැය 2ක් 3ක් යනකොට කකුල් කසන්න ගන්නවා
DI & bettans shoes හොදයිද , උබලා use කරනවද?

<3