Samsung OR Microsoft

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මචන් ලා....

    මේ phone දෙකෙන් හොඳ මොකක්ද?

    Microsoft Lumia 640 XL Dual SIM



    samsung galaxy j7


    දැනට use කරන උන් ඉන්නවනම් විස්තර පොඩ්ඩක් කියහල්ලකො.... :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    දෙකම එක වගේ ෆිචර්ස්නේ.
    වින්ඩෝස් ෆෝන්ස් වලට ආසයි නම් ලුමියා එක ගනින්.
    ඇන්ඩ්‍රොයිඩ් වලට ආස නම් සැම්සුන් එක ගනින්.

     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Microsoft nam ganna deyak naa ban...

    office eken PC ekak genat dunna HP.. e magulata danna puluwan Windows 8 witharai..

    Mata nam melorahak naa ban.. PC eka nam Patta HP ENVY 23-m200a touch-smart...

    Windows touch system walata hariyannaa man hithana widiyata....
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    විශේෂයෙන් අසාවක් කියල දෙයක් නම් නෑ බන්. වදයක් නැතුව use කරන්න පුලුවන් එකක් තමයි බැලුවෙ

    දෙකම එක වගේ ෆිචර්ස්නේ.
    වින්ඩෝස් ෆෝන්ස් වලට ආසයි නම් ලුමියා එක ගනින්.
    ඇන්ඩ්‍රොයිඩ් වලට ආස නම් සැම්සුන් එක ගනින්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Microsoft nam ganna deyak naa ban...

    office eken PC ekak genat dunna HP.. e magulata danna puluwan Windows 8 witharai..

    Mata nam melorahak naa ban.. PC eka nam Patta HP ENVY 23-m200a touch-smart...

    Windows touch system walata hariyannaa man hithana widiyata....

    අනේ නිකන් පලයන් බන් යන්න.
    දැනට තියන ටච් ස්ක්‍රීන් වලට තියන හොදම ඕ එස් එක තමා වින්ඩෝස් 8.1
    එච් පි එකේ එවුන් වින්ඩෝස් 8 වලට විතරක් කන්ෆිගරේශන් කරලා එව්වට මයික්‍රොසොෆ්ට් එකෙන් මොනා කරන්නද?
    මයික්‍රොසොෆ්ට් එකෙන් නෙවෙයිනේ නේ ටච් ස්මාර්ට් එක ගැහුවේ.
    එච් පි එකෙනුයි ටච් ස්මාර්ට් එක ගැහුවේ.
    එච් පි එකේ එවුන් දැනගන්න ඕන මල්ටිපල් ඕ එස් වලට කේපබල් කරලා එවන්න.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    විශේෂයෙන් අසාවක් කියල දෙයක් නම් නෑ බන්. වදයක් නැතුව use කරන්න පුලුවන් එකක් තමයි බැලුවෙ

    මම උබ උනා නම් ලුමියා එක ගන්නවා.
    උබ යුස් කරන්න හදන ඇප්ස් මොනාද?

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ගොඩාක්ම viber

    ඊට අමතරව internet,email,excel නිතරම ඕන වෙනවා, කොලඹින් පිට ඉන්න වෙලාවට

    වින්ඩෝස් ෆෝන්ස් වල වයිබර් විඩියෝ කෝල්ස් ගන්න බෑ වයිබර් එකේ එවුන් අප්ඩේට් එක එවලා නැති නිසා.
    වයිබර් විඩියෝ කෝල්ස් ගන්නවානම් වින්ඩෝස් ෆෝන්ස් ගන්න එපා.
    ඔෆිස් පැකේජස් යුස් වෙනවානම් ඉතින් වින්ඩෝස් ෆෝන්ස් වලට ගහන්න නම් බෑ වෙන කිසිම ප්ලැට්ෆෝර්ම් එකකට.

     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,350
    13,952
    113
    කිරියේ ඉන්න ඕනේ නම් ගනින් ඩෝ වින්ඩෝව්ස් ෆෝන් එකක් :growl: උඹ දන්නේ නැද්ද දැන් කිරියේ නිල ජංගම දුරකථන සහකරු microsoft කියල :frown:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    ගොඩාක්ම viber

    ඊට අමතරව internet,email,excel නිතරම ඕන වෙනවා, කොලඹින් පිට ඉන්න වෙලාවට

    excel use karanwa nam itin.lumia thama.. free office package ekath ekka wada karanna godak lesi