1. NanuNana

    ගෘහස්ථ_හිංසනය

    අර මනුස්සයා ගලවන්න වෙන්නෙ ආප්ප හැන්ඳකින් තමයි.... :P:P:P
  2. NanuNana

    පාවෙන පොත් ප්‍රදර්ශනය ලංකාවට පැමිනෙයි

    මචන් කොන්ටිනෙන්ටල් හොටෙල් කිව්වට චෛත්‍ය පාර පටන් ගන්න තැන... නැත්නම් කට්ටිය කොන්ටිනෙන්ටල් හොටෙල් එක ඉස්සරහට ඇවිල්ල කේස් වෙලා මාව කාවි...:D
  3. NanuNana

    පාවෙන පොත් ප්‍රදර්ශනය ලංකාවට පැමිනෙයි

    මචන්ලා..යන්න ඕන කට්ටිය අයිඩෙන්ටිකාඩ් එකත් එක්ක කොන්ටිනෙන්ටල් හොටෙල් එක ළඟට එන්න..එතන ඉඳන් බස් එකක් තියෙනවා...කෙලින්ම වරායට..ඒකෙන් යන්න පුළුවන්... සෑහෙන්න පොත් නම් තියෙනවා... P.S. මචන් කොන්ටිනෙන්ටල් හොටෙල් කිව්වට චෛත්‍ය පාර පටන් ගන්න තැන... නැත්නම් කට්ටිය කොන්ටිනෙන්ටල් හොටෙල් එක ඉස්සරහට ඇවිල්ල...
  4. NanuNana

    හම්බන්තොට වරාය දැන් Operational ද?

    වරාය ස්වාභාවිකව ගොඩ වෙනව කියලා තමයි මට දැනගන්න හම්බවුනේ... මම ගිය සතියක ගියා ඕක බලන්න..ඒකේ වැඩකරන යාලුවෙක් එක්ක... පස් සාම්පල් පවා ඉන්දියාවට යවලා පරීක්ෂණ කරල තියෙනවා.. ඔය වරාය හදන්න චීන්නු කැමති වෙලා තියෙන්නෙ අම්බලන්තොට තියෙන ස්වාභාවික බොක්කක..ඒත් ඉතින් ලොක්කට ඔක්කොම හම්බන්තොටට අදින්න ඕන නිසා...
  5. NanuNana

    ලෝක විනාශය ගැන ලාංකිකයෙකුගෙන් අනාවැකි!

    ලoකාවේ මහ ලොකු සාස්තර කියන එකෙකුත් දාලා තිබ්බෙ 19 වැනිදා තව සුනාමියක් එනව කියලා...ලොකු භූමිකම්පාවක් එක්ක...:lol::lol::lol: බලමු..මේ යන විදියටනම් ගොඩක් දවස් යන්න කලින් ලෝකේ අප්සට් ගහවි...:baffled:
  6. NanuNana

    අමුතු අමුතු ආස හිතෙන කෑම..ඈවිත් කාලම බලන්න

    කැරපි සුප් එකක් බීලා...ගැඩවිල් බයිට් එකක් එක්ක මුහුදු කැකිරි රයිස් එකක් නියමෙට තියෙයි නේද?? මේ බැන්කොක්, කොරියා මිනිස්සුන්ට නම් අපිව දුන්නත් තම්බලා , බැදලා කාවී...:no:
  7. NanuNana

    සජිත් ඔක්කොම පරාදයි.

    හි හි..මේවා කියන උන් ඔක්කොම ජෙප්පොද ? :confused: අනේ මන්දා බන් උඹල මොන ඉස්කෝලෙකටද ගිහින් තියෙන්නෙ කියලා.. උඹලට තේරෙයි... හැබැයි පහු වෙයි... (පහු වෙලා හරි තේරෙයිද කියනත් බෑ):D:D
  8. NanuNana

    සජිත් ඔක්කොම පරාදයි.

    ඒක තමයි කිව්වෙ... කොටියාගෙන් මරුම් කන එක හොඳයි...ඒක එකපාරින් ඉවරයි... මෙයා මිනිස්සු මරවන්නෙ ටික ටික... ඉවසන්න බැරි අපේ සිoහල මිනිස්සුම අපේ මිනිස්සු මරාගෙන කන එක...:frown::frown::frown:
  9. NanuNana

    භාවනාවෙදි වෙන්නේ කුමක්ද?

    මේකට කවුරුහරි අමු ලණුවක් කවනව... මටත් pm කරල තිබ්බ.. මොකද මෙයාගේ මුලින්ම ත්‍රේඩ් එකට රෙප්ලය් කලේ මම..ඒකත් මේකා කාගෙන් හරි අහගෙන හරි.. කොහේදි හරි අහගෙන තමයි...පස්සෙ මමත් ඇහුවාම මේක මොන පොතේද තිබ්බේ කියලා, ඒක ඒක අයින් කරල වෙන ගාථාවක් දැම්ම.. ඊට පස්සෙ මටත් pm කරල තිබ්බ " අනේ මමත් බේරෙන්න ඕනනේ "...
  10. NanuNana

    සජිත් ඔක්කොම පරාදයි.

    දැන් රට පාවා දෙන්නේ කාටද?? කේ.පී. ටද?? ගමේ ජනතාවට වැඩි වුන මිළගනන් තේරෙන්නේ නැත්තෙ ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතා බොහොම අල්පයි...ගමෙන් කඩපිලෙන් එළවලු ටික..හාල් ටික.. අඩු ගාණට හොයාගන්න පුළුවන්.. ඒ මිනිස්සුන්ට වතුර බිල්, වරිපනම් බිල්..බස්-කෝච්චි ගාස්තු මොනවත් ගෙවන්න වෙන්නෙ බොහොම කලාතුරකින්.. නගරෙ...
  11. NanuNana

    ammo hot pissu hadei !!!!!!!!!!!!!

    මම හිතුවෙ උපේඛා නිර්මාණි කියලා... පොඩ්ඩක් ඒ වගෙ... ෆැට් කෑල්ල....
  12. NanuNana

    balu patiyekuta daanna lassana namak kiyannako.

    බල්ලා..... :P:P:P
  13. NanuNana

    +++~NEW YORK Winaashaya Pilibada MANJULA PEIRIS~+++

    Source - http://www.livescience.com/13274-mag...locations.html Article: Magnitude-9.0 Earthquake Possible In Two U.S. Locations Natalie Wolchover, Life's Little Mysteries Staff Writer Date: 16 March 2011 Time: 03:14 PM ET...
  14. NanuNana

    අමෙරිකාවෙ රික්ට්‍ර මාපකයෙ 9.0 ක භූමිකම්පා ත&#3

    මචන් මාත් මේ සිරාවටම මේක ත්‍රෙඩ් එක attach කරන්න හැදුවෙ.. විලි ලැජ්ජ නැති වැඩ අපේ පිස්සොන්ගේ.. මේවගේ ඈයො නිසා තමයි අපේ රටටත් සුනාමි ආවේ..:growl:
  15. NanuNana

    Sunami alert to New york

    දන්න විදියටනම් භූමිකම්පා ඇතිවෙන ප්‍රධානම ප්ලේට්ස් තියෙන්නෙ පැසිෆික් සාගරයේ විතරයි.. එතකොට නිව්යොර්ක් නගරය තියෙන්නෙ අත්ලාන්තික් සාගරයට මුහුණ දාලා. මේකා ලොකේ තියෙන ප්ලේටස් මාරු කරනවද ... නැත්නම් මුහුදුවල් දෙක මාරු කරන්න හදනවද කියලා හිතාගන්න බෑ..:rofl::rofl::rofl:
  16. NanuNana

    ජපානේය කාන්දු වූ විකිරණ ලංකාවට?

    Philippines safe from Japan nuke meltdown: scientists abs-cbnNEWS.com Posted at 03/13/2011 2:56 PM | Updated as of 03/14/2011 3:25 PM MANILA, Philippines (UPDATED) - Government...
  17. NanuNana

    ජපානේය කාන්දු වූ විකිරණ ලංකාවට?

    මම්ත් දැක්කා ඔය ස්ම්ස් එක... ඒත් CNN එකේ තියෙනවා ඒක.. ගිහින් බලන්න.. ජපන් අගමැති මිනිස්සුන්ට නිවේදනයක් නිකුත් කරන එකත්..පිලිපීන් දූපත් වලටත් ආසියාවේ සමහර පැති වලටත් මේ අම්ල වැස්ස බලපානව කියලා මේ දැනුත් cnn එකේ නිව්ස් වල යනවා...
  18. NanuNana

    ජපානේය කාන්දු වූ විකිරණ ලංකාවට?

    2011 ud¾;= ui 15 jeksod wÕyrejdod wdishdjg weisâ jeis@ ,xldjg...
  19. NanuNana

    බුදුපිලිම

    A religious statue in a tsunami-devastated area in Natori city, along the coast. How Japan's religions confront tragedy...

    No contents