1. HypermaD2

    හවුල් ව්‍යාපාර

    හවුල් ව්‍යාපාර පුද්ගලික සමාගමක් විදිහට ලියාපදිංචි කරල පවත්වාගෙන යද්දි වැඩේ සෑහෙනට සංකීර්ණ වෙනව නේද ? කින් සී එම්ගෙ පරණ නූලක් ඇද්ද ලොල් සීන්ගෙ කමෙන්ට් එහෙමත් බැලුව 3 4 දෙනෙක් එකතු වෙලා පටන් ගන්නව නම් හවුල් ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි කරන්න පුලුවන්ද පුද්ගලික සමාගමක් සහ හවුල් ව්‍යාපාරයක් අතර...
  2. HypermaD2

    Sport Car

    82tV5FwRN4I මොකද්ද මේ කාර් එක? බොඩි කිට් එකක් තියල නේද
  3. HypermaD2

    Civil

    City and guilts civil engineering diploma එක කරල degree එක කරන්න හොඳ private campus මොනවද තියෙන්නෙ? ICBT ද CINEC එකද වැඩියෙන්ම හොඳ ? තව NDT වගෙ Complete කරල CINEC , ICBT , SLIT Full time හරි part time හරි degree complete කරපු අය ඉන්නවද
  4. HypermaD2

    bus එකක්

    පංචිකාවත්ත මරදාන හරහා HNB Tower එකට යන්න bus එකක් තිබේද
  5. HypermaD2

    Apple ekata kela una kollane

    Brothers mama Kiriyata enne 4n eken Ada oke settings reset Kara Kara iddi meka stuck una wage theruna Mata Passé mama home + power key use Karala 4n eka restart kala Eth load wela kelawaratama gihin ohe thiyanawa Peya 2k wage one deyak wenna kyl tibba mama Eth hari yanne ne 4n eka...
  6. HypermaD2

    ගැහැණු ළමයි සහ ජොබ්

    ගැහැණු ළමයි සහ ජොබ් ගෑණු ළමයෙක් ජොබ් එකක් කරද්දි ලොක්කන්ගෙන් තියන අනිසි බලපෑම් වලට පියවර ගන්න ආයතනික මට්ටමෙන් කරන්න දෙයක් තියනවද? ලොකුම දෙයක් නෙමෙයි අනවශ්‍ය විදිහට කෝල් මැසේජ් කරනව කියල වගේ මේක මට තියන ප්‍රශ්නයක් නෙමෙයි කවද හරි එහෙම දෙයක් වෙනව නම් ඒකට ගන්න පියවර මොකද්ද කියල නිකං කල්පනා උනා
  7. HypermaD2

    COmmunication

    ස්කෑන් කරගත්ත නෝට් එකක කලුසුදු පිඩීඑෆ් එකක් ප්‍රින්ට් කරගන්න ගියා කොලේකට 30ක් කිව්ව යකෝ! :growl::growl::growl: මම ඇහුව ෆොටෝකොපිය කීයද කියල ඒක 7ලු:lol::lol::lol: දෙකම එකම තීන්ත ටිකනෙ යන්නෙ ඇයි ඉතිං ගනන් කියල ඇහුවම මේක කොම්පුව්ටරෙන්නෙ දාන්නෙලු අනේ අම්මප මේකිට දෙතුන් පාරක් ක්ලික් කරල ප්‍රින්ට්...
  8. HypermaD2

    ලංකාවේ හොඳම CEO

    -සොරකම් කරන ලද පෝස්ටුවකි- - මම ලංකාවේ දැකපු හොඳම CEO - ______________________________________ මේ කියන්න යන්නේ සත්‍ය සිද්ධියක්! ඔහු වෘත්තියෙන් බස් කොන්දොස්තරවරයෙක්. ඔහු මා ඉගෙනගත් පිරිමි විද්‍යාලයේම ආදි සිසුවෙක්.මට වඩා අවුරුදු 2කින් හෝ 3කින් වැඩිමහල්.මේ ඉරිදා ඔහු මට අහම්බෙන් මෙන් මුණ ගැසෙනවා...
  9. HypermaD2

    Online Bussiness

    මම චූටි කාලෙ පොඩි බිස්නස් එකක් කලා... 2012දි වගේ :) අලුතෙන් එන පීසී ගේම් ආව ගමන්ම බාල ඩීවීඩී ගහල ඉල්ලන කොල්ලන්ට තැපැල කලා.. එෆ් බී පෙජ් එකයි බ්ලොග් එකයි එක්කම කරන් ගියේ.. බ්ලොග් එකේ ලාවට රිවීව් පාරකුත් දැම්ම ගේම් එක ගැන.. ඒලෙවල් නිසා වැඩේ නතර කරන්න උනා ඒත් පස්සෙ මට දැන් මේක ආයෙ පටන් ගන්න...
  10. HypermaD2

    ගරිල්ලා

    අඩෝ මට කැලවල් වල යන හොඳ ගරිල්ලා මිෂන් තියන ෆිල්ම් ටිකක් කියපල්ලකො රැවන්ඩා කොංගෝ යුද්ධෙදි කොංගෝ කැලවල ගරිල්ල ගේම් හුගක් ගියා කියල ත්‍රෙඩ් එකක දැක්ක... ඒ ගැන තියන ෆිල්ම් නැද්ද බං..
  11. HypermaD2

    විදුලි බිල

    මේ මාස විදුලි බිලක් එන්නෙ නෑ කොල්ලනේ... දෙකම එක්ක ලබන මාසෙ බිල් දෙකක් එන්නෙ
  12. HypermaD2

    අපූරැ ගැටලුව

    මට සිද්ද උන අපූරැ ගැටලුවක්... මේකයි විස්තරය... මම දවසක් ඇඹරැම්හලකට ගිහින් එතනින්ම වේලපු කහ කෑලි 1kg එකක් අරගෙන ඒක කොටල තියන්න කියල ගියා.. මම පස්සෙ ටික වෙලාවකින් ආයෙ එනකොට ඒක කොටල තිබුන හැබැයි ගෙදර ගියාම තාත්ත කියනව "අපි ගත්ත කහ එක කොටන්නෙ නැතුව එයාල විකුනන්ඩ තියන කහ කුඩු වලින් දුන්නද දන්නෙ...
  13. HypermaD2

    ඇපල් X

    අන්න ඇපල් X රිලීස් කලා.. හොම් බට්න් නෑ.. ෆුල් ඩිස්ප්ලේයිඩ්
  14. HypermaD2

    ගෙවල්

    මේ ගෙදරට ආස හිතුන කියහංකො... මේකේ.ප්ලෑන් එක කොහොම වෙයිද කියල කියන්න පුලුවන් පුතෙක් පොඩ්ඩක් කියන්නකො. තව...කීයක් වගේ යයිද වියදම.. වර්ග ප්‍රමානය දල වශයෙන් කොහොම.වෙයිද
  15. HypermaD2

    Packaging

    Packaging ෆීල්ඩ් එකේ ඉන්න අය කවුද ඉන්නෙ..? විස්තර ටිකක් දැනගන්න ඕනෙ.. කුළු බඩු බිස්නස් එකකට
  16. HypermaD2

    :/

    http://tosmoney.club මේක කරල බලපු අය ඉන්නවද
  17. HypermaD2

    අපල කාලයක්.. :(

    මගෙ ලයිසොන් එක හන්දියට යද්දි සාක්කුවෙ දාගෙන ගිහින් ආවම ගන්න බැරි උනා බං... අම්ම කලිසම වොෂින් මැෂින් දාල.. සිම් එක දැන් එක පැත්තකින් යනතම් තියෙන්නෙ බං.. මේක දවසෙන් ආයෙ ගන්න පුලුවන් නේද? මොනාද ඕන ලියකියවිලි?
  18. HypermaD2

    එකවුන් එකට ලොග් වෙන්න බෑ

    එකවුන් එකට ලොග් වෙන්න බෑ මගෙ පරණ එකවුන්ට් එකට ලොග් වෙන්න බෑනෙ බං.. මම යූස් කරන මේල් හැම එකෙන්ම ලොග් වෙන්න බැලුව ඒත් හරියන්නෙ නෑ එකවුන්ට් එක HypermaD දන්න එකෙක් මෙල් එක හොයාගන්න හැටි කියහනකො

    No contents