ගැහැණු ළමයි සහ ජොබ්
ගෑණු ළමයෙක් ජොබ් එකක් කරද්දි ලොක්කන්ගෙන් තියන අනිසි බලපෑම් වලට පියවර ගන්න ආයතනික මට්ටමෙන් කරන්න දෙයක් තියනවද?
ලොකුම දෙයක් නෙමෙයි අනවශ්‍ය විදිහට කෝල් මැසේජ් කරනව කියල වගේ
මේක මට තියන ප්‍රශ්නයක් නෙමෙයි
කවද හරි එහෙම දෙයක් වෙනව නම් ඒකට ගන්න පියවර මොකද්ද කියල නිකං කල්පනා උනා