HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    City and guilts civil engineering diploma එක කරල degree එක කරන්න හොඳ private campus මොනවද තියෙන්නෙ? ICBT ද CINEC එකද වැඩියෙන්ම හොඳ ?
    තව NDT වගෙ Complete කරල CINEC , ICBT , SLIT Full time හරි part time හරි degree complete කරපු අය ඉන්නවද
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    City and guilds Civil Engineering ADVANCED Diploma ( IVQ level 5) කරොත් විතරයි Civil Bsc එකක් කරන්න පුලූවන්. ICBT,Cinecවල BScඑක කරන්න පුලුවන්.( 1 year). Slitඑකේ නම් bscඑක විතරක් වෙනම කරන්න දෙන්නෙ නැහැ

    City And Guilds කරන institute එක මොකක්ද​?
     
    Last edited:
    • Like
    Reactions: HypermaD2

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    City and guilds Civil Engineering ADVANCED Diploma ( IVQ level 5) කරොත් විතරයි Civil Bsc එකක් කරන්න පුලූවන්. ICBT,Cinecවල BScඑක කරන්න පුලුවන්.( 1 year). Slitඑකේ නම් bscඑක විතරක් වෙනම කරන්න දෙන්නෙ නැහැ

    ඒක තමයි කරල තියෙන්නෙ.. ICBT CINEC දෙකෙන් මොකද්ද හොඳ ම

    දෙහිවල skill college එකෙන්
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ඒක තමයි කරල තියෙන්නෙ.. ICBT CINEC දෙකෙන් මොකද්ද හොඳ ම

    දෙහිවල skill college එකෙන්

    ICBT එක හොදයි. BSc එක part timeකරන්න පුළුවන්
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    SLIIT eke karanna denne na mama hithanne owage courses karala,CINEC and ICBT puluwan,deken kokada honda kiyanna loku adahasak na namuth mama hithanawa CINEC honda athi kiyala,dekama eka level thama ithin habayi ahila thiyana widiyata nam.
     
    • Like
    Reactions: HypermaD2

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    SLIIT eke karanna denne na mama hithanne owage courses karala,CINEC and ICBT puluwan,deken kokada honda kiyanna loku adahasak na namuth mama hithanawa CINEC honda athi kiyala,dekama eka level thama ithin habayi ahila thiyana widiyata nam.

    Thanks brother
     
    LordCommander

    Member
    Dec 24, 2016
    92
    11
    0
    ඔය දෙකෙන් නම් සිනෙක් එක හොදා.

    SLIIT එකේ Curtin එකවත්, Bsc එකවත් ඕවා කරලා යන්න බෑ.
    අලුතෙන් පටන් ගත්තා UK එකක් එක නම් ටොප් අප් ගත්තා. පුළුවන් නම් ඒ UK එකට සෙට් වෙන්න. හැබැයි එක electronic වගේ මතක SLIIT සයිට් එකෙන් බලන්න.
     
    • Like
    Reactions: HypermaD2

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔය දෙකෙන් නම් සිනෙක් එක හොදා.

    SLIIT එකේ Curtin එකවත්, Bsc එකවත් ඕවා කරලා යන්න බෑ.
    අලුතෙන් පටන් ගත්තා UK එකක් එක නම් ටොප් අප් ගත්තා. පුළුවන් නම් ඒ UK එකට සෙට් වෙන්න. හැබැයි එක electronic වගේ මතක SLIIT සයිට් එකෙන් බලන්න.

    Thanks for the info mcho
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඇයි මචන් CINEC හොඳයි කියන්නෙ

    mama Cinec student kenek nam newe. eth lab facilities ehema hoda athi. mageth ekka AL karala campus select wune nathi aya godak cinec set wuna. samahara aya campus select wuna ayata kalin out wela dan hoda places work karanawa . :)

    ICBT gena wadiya danne naa bn. ekath hoyala balanna hoda wenna puluwan. mama danna eka gena mama kiwe :D