1. Tyrion Lannister

    රටේ අාර්ථිකේ විනාශ කරේ අරගල කාරයෝ - සනත් නිශාන්ත..

    ඕකුන් තව ටික දවසකින් කියනවා අරගලකාරයෝ ගෝටා එක්ක එකතු වෙලා විනාස කරපු රට ආපහු ගොඩ ගන්න උන්ට චන්දෙ දෙන්න කියල :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  2. Tyrion Lannister

    කොම්පැණි කිහිපයකින්ම peg ගැලවීමට choice එකක්

    තාම ආණ්ඩුව රුපියල අල්ලගෙන තමයි පොන්ස් ඉන්නේ. ඕක නිදහසේ තීරණය වෙන්න දෙන්නේ නෑ තව අවුරුදු ගානකට. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: බලපන්කෝ ඕක නෙවෙයිද කියල වෙන්නේ. ------ Post added on 1685954708
  3. Tyrion Lannister

    Axio WXB එක උස්සපු ටූල් එක

    ඕක නම් හැමතැනම තියෙන ගැජට් එකක් නේ. ඒත් ලොක් කරල තියෙද්දී කොපි කරන්න පුලුවන් වෙන්න විදියක් නෑනේ බන්. එහෙම පුලුවන් උනොත් ලොක් කරන එක තේරුමක් නෑ, වාහනේ ගෙනියන එක කොහොම උනත් වාහනේ තියෙන හැමදේම එකතු කරන් යයි. හොයන්නත් බෑ එහෙම කරොත්.
  4. Tyrion Lannister

    වාහන මිල අඩු වෙන සීන් එකක් නේද තියෙන්නේ

    බය වෙන්න එපා බන්, අඩු වෙන් නෑ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  5. Tyrion Lannister

    බ්‍රා එක ඇඳුමට උඩින් ඇඳින්න මං කැමතියි.. සිප් එක ඇරල මොනවද ඕනේ…- නතාෂා තවත් වීඩියෝවක

    සුද්ධෝදන ගේ පොඩි එකා ඉපදුන ගමන් ඇවිද්දා කිව්වම මට හිනා ගියේ නෑ. මම හිතුව ඕක කවුරුවත් ලොකුවට ගනන් ගන්නෙ නැති සාහිත්‍ය කතාවක් කියල. දැන් නම් ඕක මතක් වෙද්දී සිරාවට හිනායනවා. 🤣🤣🤣🤣
  6. Tyrion Lannister

    බොන් අගෙන් මංජුලගේ නිවට හැතිරියට බඩු පැකට්

    තුන් වේල කන්න හම්බවෙනකොට බයියෝ ආපහු අවදිවෙලා නේද. අනේ හුකේ. 🤣🤣🤣
  7. Tyrion Lannister

    Questions කඩේට යන්කොට සෙරෙප්පු ගැලවීම,

    පිස්සුද යකෝ සපත්තු ගලවල කඩ වලට යන්න. ගලවල එන්නම කියනව නම් වෙන කඩේකට පලයන් :P :P
  8. Tyrion Lannister

    අනුර කුමාරගේ චෝදනාව: නීතිමය පියවර ගන්නවා - අජිත් නිවාඩ් කබ්රාල් මහතා

    ඕකට නීතිමය පියවර අරන් තිබ්බ ඇමරිකාව. ;);) කබ්බල සල්ලි දීපු එකා හිරේ https://www.justice.gov/opa/pr/political-donor-sentenced-12-years-prison-lobbying-and-campaign-contribution-crimes-tax කබ්බ නම් රැවුල එහෙම වවල පොහොට්ටුවෙන් ආයෙ චන්දෙ ඉල්ලන්න සෙට් වෙනවා. :lol:
  9. Tyrion Lannister

    මොකක්ද මේ 99x එකේ සීන් එක?

    ඕක අපිට හරියට දැන ගන්න වෙන්නේ නෑ, මොකද ඔය කොම්පැනිය නඩු දාන්නේ නෑ, :yes::yes: බොහෝ දුරට වෙලා ඇත්තේ මේකි ප්‍රොජෙක්ට් එකේ මාජින්ස් ගැන කස්ටමර්ට සහ ලංකාවේ වැඩ කරන ටීම් එකට කියන්න ඇති. කස්ටා අතඇරල දාන ඇති, ලංකාවේ උන් ඩිප්‍රෙස් වෙන්න ඇති. :lol::lol::lol:
  10. Tyrion Lannister

    උබල ඩොලර් වලට මොකද කරන්නෙ සින්හලු?

    ඩොලර් තියෙනවා නම් තියා ගනින්. සෙලින් 300- උනොත් තව ටිකක් ගනින්. :P
  11. Tyrion Lannister

    රුපියල තව ශක්තිමත් වේ..

    සෙලින්ග් රේට් එක 300- ගෙනාව නම් වටිනවා.
  12. Tyrion Lannister

    මාමණ්ඩිලා , නැන්දම්මලා, උබලට දාපු කේස්, ලොකු සීන් මොනවද?

    මුට නම් තියෙන්නේ මිනිස්සු එක්ක හොදින් ඉන්න බැරි සීන් එකක්. මේක තනිකර මුගේ පැත්තෙන් ලිව්ව කතාවක් වෙලත් මාමණ්ඩියාගේ වැරද්දක් පේන්නේ නෑ. පොර ලොරියක් හොයන්නත් ගිහිල්ල ඊලග දවසේ
  13. Tyrion Lannister

    Virtual mobile numbers (Personal Use - Online)

    Thanks, SMS ba neda ban oke? Ado ela Thanks. uba gaththa seller wa dapanko mata. ------ Post added on 1683618975
  14. Tyrion Lannister

    Virtual mobile numbers (Personal Use - Online)

    SMS receive karanna puluwnda ban? Digata (masa 4k 5k) use karanna puluwanda?
  15. Tyrion Lannister

    Virtual mobile numbers (Personal Use - Online)

    Virtual mobile numbers (Personal Use) ගන්න පුලුවන් සර්විස් මොනවද බන් තියෙන්නේ? ටිකක් කල් තියාගන්න පුලුවන්, වෙබ් එකට ලොග් වෙලා මැසේජ් බලන්න පුලුවන් එකක් උනා නම් ඇති. මොබයිල් ඇප් නම් නැති තරමට හොදයි. කීයක් වගේ වෙයිද? Please share your experience. :yes:
  16. Tyrion Lannister

    නතාෂාගේ tattoo 😛

    බඩේ ටැටූ එක ගැහුවේ අපරාදේ. පර්මනට් නැත්නම් හොදයි :lol:
  17. Tyrion Lannister

    රාජ්‍ය අනුග්‍රහය

    ඔය කතාව ඇත්ත. ඔච්චර ලේසියෙන් උන්ට තේරුම් ගිය එක වටිනවා. ගොඩක් උන් මෙලෝ රහක් නැති අටමගුල් අටවගෙන අපිට රාජ්‍ය අනුග්‍රහය නැතෝ කියල මැරෙන්න හදනවා, ඒකටම ගැලපෙන මීඩියා සෙට් එකකුත් ඉන්නව නේ. ඇත්තටම රාජ්‍ය අනුග්‍රහය දෙන්න අවශ්‍ය ඒත් නොදෙන අවස්තාත් තියෙනවා. විශේෂයෙන්ම වෙන රටවල් එක්ක තරග කරද්දී
  18. Tyrion Lannister

    අන්ත දිළිඳු පවුලකට රු. 15,000 ක මාසික දීමනාවක් | Two million families to receive welfare benefits from July 1

    රජයේ සේවයට පඩි ගෙවන්නෙත් පිනට, සහනාධාර දෙන්න බෑ මිල වැඩි කරන්න ඕනේ වගේ ටෝක්ස් දෙන ආණ්ඩුව නේද මේ පට්ට සමාජවාදී වෙලා පිනට කන සීන් එකක් සෙට් කරන්න හදන්නේ. පස්සේ දැක්කේ මුන් පවුල් ලක්ෂ 20කට මේක ගෙවනව නේද. ලංකාවේ ඔක්කොම පවුල් තියෙන්නෙත් ලක්ෂ 50ක් වගේ නේ? 40% වගේ නේ, IMF කිව්ව පලියටම කරනව වෙන්න බෑ...
  19. Tyrion Lannister

    රුමේනියා ඉඳාලා ඉතාලී ඇවිල්ලා.

    යුරොප් වල යන රයිට් වින්ග් රැල්ලේ කෑල්ලක් තමයි ඔය, වීසා නැති උන්ව අල්ලනවා, එලවනවා. ආර්ථික අවපාතය ඉවරවෙනකල් ඔය හොරෙන් ඉන්න සීන් එක ලේසි වෙන්නේ නෑ. රටට නීත්‍යානුකූලව ඇතුල් වෙන එකත් අමාරු කරයි. හොදම වැඩේ තමයි ඉතාලියේ ඉන්න උන්ගෙන් ඕක අහන එක. මම හිතන්නේ නෑ ලගදි ඉතාලි නොගිය එකෙක්ට මේ ප්‍රශ්නෙට උත්තර...

    No contents