1. විල්සන් මාමා

    Canvas boards - චිත්‍ර අදින කැන්වස් බෝර්ඩ්ස්

    Canvas boards - චිත්‍ර අදින කැන්වස් බෝර්ඩ්ස් බිත්තියේ එල්ලන්න චිත්‍ර අදින්න පුළුවන් Canvas board එකක් හදාගන්න ඕනේ . දිග අඩි 6ක් සහ පළල අඩි 2.5 වෙන්න ඕනේ . මේ වගේ Canvas board ගන්න තැන් මොනාද තියෙන්නේ . ඒවා විකුණන අය එහෙම ඉන්නවද ? කිරියේ චිත්‍ර අදින හරි මේවා ගැන දන්න අයගෙන් උදව්වක් ඕනේ .
  2. විල්සන් මාමා

    Trincomalee - ත්‍රිකුණාමලයේ දවස් 3ක්

    Trincomalee - ත්‍රිකුණාමලයේ දවස් 3ක් ට්‍රින්කෝ නැත්තම් ත්‍රිකුණාමලය හරිම ලස්සන බීච් තියෙන පැත්තක් . පුදුම ආසාවක් තිබ්බා මෙහෙ ගිහින් එන්න . කොහමහරි යාලුවෝ ටිකක් එක්ක ත්‍රිකුණාමලයේ ගියා. මේ අවුරුද්දේ මුල වගේ ගියේ. වෙලාවක් තිබ්බේ නැහැ ත්‍රෙඩ් එකක් විස්තර ඇතිව දාන්න. ඔන්න අද දානවා. මේක දන්නේ නම්...
  3. විල්සන් මාමා

    ඇදුම් ගන්න කඩවල්

    ඇදුම් ගන්න කඩවල් කොල්ලනේ උබලා shirts, tshirts, trousers, shoes ගන්න තැන් පොඩ්ඩක් දාපල්ලකෝ අනිත් අයටත් උදව්වක් වෙන්න. Office අදින්න පුලුවන් හොද quality එකේ තියෙන shirts ad tshirts ගන්න පුලුවන් තැන් මොනාද බන් ?
  4. විල්සන් මාමා

    රැවුල trim කරන අය

    මචන්ලා උබලා රැවුල trim කරන්නේ Salon එකට ගිහින්ද ? නැත්තම් trimmer එකක් පාවිච්චි කරනවද ? මමත් Phlips trimmer එකක් ගන්න බැලුවේ. අරගෙන වැඩක් නැති වෙයිද කියලා බැලුවේ. Trimmer පාවිච්චි කරන අය කියන්න බලන්න අපිට මේ වැඩේ කරගන්න ලෙසිද ?
  5. විල්සන් මාමා

    ගාල්ලේ දවසින් ගිහින් එමු

    ගාල්ලේ දවසින් ගිහින් එමු ගාල්ලේ දවසින් ගිහින් එමු ටික දවසක් වෙනවා ගාල්ලේ ගිහින් ඇවිල්ලා. වෙලාවක් තිබ්බේ නැහැ ත්‍රෙඩ් එකක් දාන්න . හැබැයි මේක ගැන විස්තරයක් දාන්න ලොකු උවමනාවක් තිබ්බ. තව යන එකෙක්ට උදව්වක් වෙන්න. මේක ඉතින් family trip එකක්. ගෙදෙර කට්ටිය එක්ක ගිය. Family trip එකක් plan කරන...
  6. විල්සන් මාමා

    අලුත් අව්රුද්දට ඇදුම්

    අලුත් අව්රුද්දට ඇදුම් එළකිරි එකේ සමහර අය දන්නවා මම පොඩියට ඇදුම් business එකක් කරනවා කියලා මේ පාර අව්රුද්දට අලුත් designs වගයක් තියෙනවා . මෙහෙමයි මම දෙන්නේ දැනට shops කරන අයට විතරයි මචන්ලා. Online විකුණන්න හරි අමාරුයි :sorry:. එක පාර ලොකු ප්‍රමාණයක් දෙන එක ලේසි .මොකද මේවා අපිමයි මහන්නේ . මේකේ...
  7. විල්සන් මාමා

    Printing වැඩ කරන

    ඇදුම් වලට ගහන labels, business cards print කරන කව්රුහරි ඉන්නවද ? මුලින්ම පොඩි ප්‍රමාණයක් ගහන්න ඕනේ. වැඩක් පටන් ගත්තා විතරයි . කරන කව්රුහරි ඉන්නවනම් කියන්ඩෝ . ගණනුත් එක්කම . ලොකු ප්‍රමාණයක් වැඩේ කරගෙන යද්දී දෙන්නම්
  8. විල්සන් මාමා

    Peo TV Packages

    මචන්ලා ඕගොල්ලෝ පාවිච්චි කරන peo tv packages මොනාද කියලා කියාගෙන යන්නකෝ මම PEO Entertainment එක ගන්න බැලුවේ :confused:
  9. විල්සන් මාමා

    <<< Elakiri Hiking Club >>>

    Hiking කරන අය කරන්න ආස අය මේකට එකතු වෙන්න . ඕගොල්ලෝ ගියපු තැන් සහ ලබපු අත්දැකීම් මේකේ දාන්න. Hiking කරන්න ආස අයට ඒක ලොකු උදව්වක් වෙයි. Welcome to Elakiri Hiking Club !!!! :cool:
  10. විල්සන් මාමා

    ගාල්ලේ බලන්න පුළුවන් තැන්

    ගාල්ලේ බලන්න පුළුවන් තැන් එන සතියේ නිවාඩු ටිකක් එන හින්ද ගාල්ලේ යන්න බැලුවේ. උදේ ගෙදෙර කට්ටිය එක්ක ගිහින් හවස එන්න තමයි plan එක තියෙන්නේ . එක දවසකින් වගේ ගිහින් බලලා එන්න පුළුවන් තැන් මොනවද ? දන්න කට්ටිය විස්තර දාන්නකෝ බලන්න . දවල්ට කන්න හොද තැනකුත් කියන්න . උණවටුනේ වගේ ගිහින් නාන්න අදහසක් නැහැ...
  11. විල්සන් මාමා

    ආකල්පමය අතින් අපි කොහෙද

    ආකල්පමය අතින් අපි කොහෙද ගොඩක් කාලෙකින් එළකිරි එකේ ලිපියක් ලියන්නේ. හැම වෙලේම ඉතින් උදව් ඉල්ලලා තමයි ත්‍රෙඩ් දැම්මේ :P. ඒත් කලෙක ඉදන් වෙච්ච දේවල් එක්ක මට මෙහෙම දෙයක් ලියන්න හිතුනා . අපි වගේ රටවල මිනිසුන්ගේ ආකල්ප මොන වගේද කියලා හොදින්ම අවබෝධ වෙච්ච අවස්ථා ගොඩක් තියෙනවා. ඔය වගේ චාටර් සිද්දි එළකිරි...
  12. විල්සන් මාමා

    ලංකාවේ ඇතුලත deliver කරන්න courier service එකක්

    ලංකාවේ ඇතුලත deliver කරන්න courier service එකක් ඇදුම් online business එකක් කරන්න පොඩි අදහසක් තියෙනවා මේ වගේ ඇදුම් ලංකාවේ ඇතුලත deliver කරන්න courier service එකක් වගේ use කරන්න වෙනවා නේ මේවා පාවිච්චි කරන අය දන්නවද කොහමද මේවගේ ගණන් කියලා මට මතකයි පොඩි document එකක් යවන්නත් 200/= ගත්තා courier...
  13. විල්සන් මාමා

    හොද mid range phone එකක් කියපල්ලකෝ

    හොද mid range phone එකක් කියපල්ලකෝ ෆෝන් ගැන මම threads දෙක තුනක්ම දැම්මා . මේකයි දැන් ප්‍රශ්නේ . තියෙන phone එක හොදටම අබලන් :( . අලුත් එකක් ගන්න බැලුවේ . Huwaei Nova 2i එකක් ගන්න බැලුවේ . එත් උබල එපා කිව්වා හින්ද එක අත ඇරලා දැම්ම. කොහමත් මට ලොකුවට Huawei සෙට් වෙන්නේ නැහැ මචන්ලා :sorry: . මගේ...
  14. විල්සන් මාමා

    Huawei Nova 2i එකක් ගන්න බැලුවේ

    Huawei Nova 2i එකක් ගන්න බැලුවේ Huawei Nova 2i එක හොද phone එකක් කියලා හිතුනා . මම reviews එහෙමත් බැලුවා Budget එකට හොදට වටිනා phone එකක් කියල හිතුනා දැන් ඉතින් iphone එක්ක මේක compare කරන්න එපා :P iphone ගන්න සල්ලි නැහැ හැබැයි මේකේ front camera එකෙන් රෑට selfie ගහද්දි clear විදියට වදිනවද...
  15. විල්සන් මාමා

    iphone එකක් ගන්න ඕනේ

    iphone එකක් ගන්න ඕනේ මචන්ලා iphone එකක් ගන්න ඕනේ මම කලින්නම් android තමයි පාවිච්චි කලේ . HTC desire eye එකක් . දැන් පොඩ්ඩක් iphone එකකට මාරු වෙන්න ආසයි අම්මේ දැන්නම් කෑගහන්න එපා . Android හොදයි iphone වලට වැඩිය කියලා :rofl::lol: පොඩි වෙනසකට එක්ක iphone එකක් පාවිච්චි කරන්න බැලුවේ මට කියන්නකෝ...
  16. විල්සන් මාමා

    Phone ලෙඩ

    මචන්ලා දැන් ටික කාලෙක ඉදන් phone එකේ signal නැති වෙනවනේ . හුගක් වෙලාවට no service මයි තියෙන්නේ . Mobile data signal වුනත් ඇත්තෙම නැහැ . මේකේ කලින් හොදට ඔවා වැඩ කලා . ප්‍රශ්නේ කියන්නේ ටිකකින් හරි යනවා . ආයිත් අව්ල් යනවා . ඊයේ ඉදන් හෙන වෙලාවක් signal ඇත්තෙම නැහැ . HTC desire eye phone එකක් . දැන්...
  17. විල්සන් මාමා

    Engine oil

    මචන්ලා වාහනේ service කරන්න ඕනේ මම කලින් දාපු oil එක මතක නැහැ . පොඩ්ඩක් කියපල්ලකෝ උබලා දාන engine oil ජාති මොනාද කියාලා . Engine oil එක වාහනේ model අනුව වෙනස් වෙනවද ? :confused:මෙය නොදනිමි Swift model එකක් තමයි තියෙන්නේ කඩුවෙල/ මාලබේ අවට වාහනේ service කරගන්න හොද තැනක් තියෙනවද ?
  18. විල්සන් මාමා

    Blockchain Application Development

    එළකිරි එකේ blockchain development කරන කව්රුහරි ඉන්නවද ? උබලා blockchain Application Development ඉගෙන ගන්න පාවිච්චි කරපු tutorials මොනවද ? Application එකක් හදන මට්ටමේ tutorial එකක් Solidity වලින් නේ program කරන්නේ Solidity පාවිච්චි වෙන්නේ Ethereum platform වල විතරද
  19. විල්සන් මාමා

    Help Needed

    Machine Learning සහ Artificial Neural Network ගැන හොද expert knowledge (practical) එකක් තියෙන පොරවල් ඉන්නවද ? පොඩි උදව්වක් ඕනේ
  20. විල්සන් මාමා

    කාර් එකේ ලයිට්ස්

    කාර් එකේ ලයිට්ස් කාර් එකේ ලයිට්ස් වල එලිය අඩුයි නේ මචන්ලා.Head එක ගැහුවම තමයි හොදට පේන්නේ :P:rofl:. අලුත් battery එකක් තියෙන්නේ . මේවට හේතුව මොකක්ද ? කොහමද හදාගන්නේ.

    No contents