මචන්ලා වාහනේ service කරන්න ඕනේ
මම කලින් දාපු oil එක මතක නැහැ . පොඩ්ඩක් කියපල්ලකෝ උබලා දාන engine oil ජාති මොනාද කියාලා .
Engine oil එක වාහනේ model අනුව වෙනස් වෙනවද ?
මෙය නොදනිමි
Swift model එකක් තමයි තියෙන්නේ
කඩුවෙල/ මාලබේ අවට වාහනේ service කරගන්න හොද තැනක් තියෙනවද ?
මම කලින් දාපු oil එක මතක නැහැ . පොඩ්ඩක් කියපල්ලකෝ උබලා දාන engine oil ජාති මොනාද කියාලා .
Engine oil එක වාහනේ model අනුව වෙනස් වෙනවද ?
මෙය නොදනිමිSwift model එකක් තමයි තියෙන්නේ