1. විල්සන් මාමා

    Full time Vacancy for a Video editing/ Photoshop designer

    මචන්ලා Video editing, photoshop designing, 3d animations දන්නා පොරක් ඕනේ මේක Software Development company එකක් (working from home ) හදන Webistes වලට photoshop & video editing කරගන්න කට්ටිය ඕනේ HTML, CSS වගේ දේවල් දැනගන්න ඕනේ නැහැ හැබැයි photoshop, video editing හොදටම තියෙන්න ඕනේ තව දෙයක්...
  2. විල්සන් මාමා

    Car Wash & Vacuum

    උබලා වාහන හෝදන්න පාවිච්චි කරන්නේ මොන වගේ shampoo/liquid brands ද ? කොහෙන්ද ගත්තේ ? තව හොද vacuum cleaner එකක් කියහන්කෝ ගන්න කොහෙන් වගේද බන් උබලා ගත්තේ උබලා recommend කරන brands දපල්ලකෝ
  3. විල්සන් මාමා

    Suzuki Swift Jeep Model EPS problem

    Suzuki Swift Jeep Model එකේ Steering Wheel එක පට්ට විදියට හිරවෙනවා නේ. EPS එකත් පත්තු වෙනවා Start කරද්දී තමයි හිරවෙලා තියෙන්නේ ආයිත් දෙපාරක් තුන් පාරාක් විතර start කරද්දී හරියනවා. ඊට පස්සේ තමයි යන්න පුළුවන් Garage එකේ පොරකගෙන් ඇහුවම කිව්වා Battery එකක් අලුතෙන් දාන්න කියලා හැබැයි battery එක...
  4. විල්සන් මාමා

    රැවුල කපමු

    මූණ කපාගන්නේ නැතුව රැවුල කපන එක අද හෙනම අව්ලක් :( හුගක් Razors හෙන low quality :angry::angry::angry: රැවුල කපන අය කියමු බලන්න ඕගොල්ලෝ පාවිච්චි කරන 1) Razor එක මොකක්ද. කොච්චර කල් පාවිච්චි කරනවද 2) Shaving cream එක මොකක්ද 3) After shave එක මොකක්ද මේවගේ ගණන් සහ ගන්න පුළුවන් තැනුත්...
  5. විල්සන් මාමා

    මේ monitor එක හොදද මචන්ලා

    මේ monitor එක හොදද මචන්ලා LED monitor එකක් ගන්න බැලුවේ ටකස් එකේ තියෙනවා Samsung එකක් http://takas.lk/electronics-computers/computer-electronics-srilanka/monitors/samsung-s19f350h-led-monitor-18-5.html මේක මේ ගානට පාඩුද. 0% ගෙවන්න ගන්නත් පුළුවන් මේකේ HDMI නම් නැහැ . මේ ගානට ගන්න පුළුවන් මීට...
  6. විල්සන් මාමා

    ලක්ෂ 25කට අඩුවෙන් වාහනයක්

    ලක්ෂ 25කට අඩුවෙන් වාහනයක් ලක්ෂ 25කට අඩුවෙන් ගන්න පුළුවන් Automatic Transmission වාහන මොනවද ? ජපන් එකක් ගන්න තමයි ගොඩක් කැමති . 2002 න වගේ පස්සේ එකක් තමයි බැලුවේ දැන්ට මම හිතාගෙන ඉන්නේ මේ ටික. උබලගේ අදහස් කියහල්ලකෝ Toyoa Passo 2005 මේක තමයි ගන්න ලොකු කැමැත්තක් තියෙන්නේ. මේකේ තෙල් එහෙම කොහමද...
  7. විල්සන් මාමා

    Used Monitors

    පාවිච්චි කරපු monitors ගන්න හොද තැනක් දන්නවද ? LED එකක් තමයි ඕනේ Laptop එකට dual screens දාගන්න ඕනේ. කොළඹ මාලබේ පැත්තේ වගේ ගන්න හොද තැන් මොනවද ? හොද කඩ මොනාද ? Brand new නම් ඕනේ නැහැ ලග පාත කව්රුහරි විකුනනවානම් කියන්න ගානත් එක්ක. අගල් 17ට වැඩි එකක් තමයි ඕනේ
  8. විල්සන් මාමා

    Panasonic TV හොදද

    Panasonic TV හොදද මම Damro එකෙන් ගන්න බැලුවේ Panasonic TV පාවිච්චි කරන අය පොඩ්ඩක් විස්තර කියනවද?
  9. විල්සන් මාමා

    Research Topics for MSc in Computer Science

    Computer Science Masters Degree එකකට කරන්න පුළුවන් හොද research topics මොනවද? මොනවද හොද research fields. Ideas තියෙනවනම් කියන්න Research කරපු අය ඉන්නවනම් පොඩි help එකක් දෙන්න :love: බම්ප් හරි කරන්න :D
  10. විල්සන් මාමා

    විමලධර්ම එකේ ඔරලෝසු වලට 50% ක discounts

    විමලධර්ම එකේ ඔරලෝසු වලට 50% ක discounts විමලධර්ම එකේ ඔරලෝසු වලට 50% ක discounts දෙනවා කියලා FB page එකේ දාල තිබ්බ මෙන්න මේ යට brands වලින් හොද brands මොනාද ? Swiss Military - Hanowa Swiss - Military by Chrono Obaku -Denmark Timberland Police Slazenger Henry- London US POLO ASSN...
  11. විල්සන් මාමා

    Staff Service

    කඩුවෙල ඉදන් නාවල -නුගේගොඩ දුවන staff service එකක් දන්නා අය ඉන්නවද ? එහෙම වාහනයක contact no එකක් තියෙනවනම් දියල්ලකෝ බම්ප් එකක් හරි දාගෙන යමල්ලා !!!!:cool::cool::cool::cool:
  12. විල්සන් මාමා

    TV එකක් ගන්න ඕනේ

    මචන්ලා TV එකක් ගන්න ඕනේ :yes: Wow එකෙන් තමයි ගන්න හිතන් ඉන්නේ (Credit card payments පුළුවන් හින්ද තමයි . අනික මුන්ගේ බඩු එහෙම අව්ලක් නැහැ කියල තමයි ගත්ත ය කියන්නේ ) 40,000 (Max) කට වගේ බැලුවේ මේ ගානට නම් Full HD නැහැ 1366 x 768 තමයි තියෙන්නේ මේ දෙක අතර ලොකුම වෙනසක් තියෙනවද ?:confused: 1366 x...
  13. විල්සන් මාමා

    Wrist watches for men

    ලංකාවේ wrist watches ගන්න පුළුවන් හොද තැන් මොනවද සමහර කඩ වල තියෙන ගණන් වලට මේවා ඒ ගානට වටිනවද කියලත් හිතෙනවා ඕගොල්ලෝ අරන් තියෙන හොද කඩ මොනාද ? කීයක් වගේ වුනාද ? මේ වගේ එකක් කීයක් වගේ වෙයිද ?:P
  14. විල්සන් මාමා

    Insurance

    මචන්ලා මට insurance එකක් දාගන්න ඕනේ . මට හුගක් ඕනේ hospital bills cover කරගන්න insurance එකක් මටයි ගෙදෙර කට්ටියටයි දාගන්න ඕනේ (අම්මටයි තාත්තටයි ) හොද insurance plans දෙන claim කරන්න කරදරයක් නැති companies මොනාද කියපල්ලකෝ
  15. විල්සන් මාමා

    Tiles Sale

    මේ දවස්වල tiles sale තියන තැන් දන්නවනම් කියපල්ලකෝ
  16. විල්සන් මාමා

    Linux Dual Boot with Windows

    මචන්ලා මට linux OS එකක් පාවිච්චි කරන්න ආසයි මම කලින් linux use කරලා නැහැ :no: Windows තමයි ඉතින් මතක ඇති දවසේ ඉදන් :lol::lol: දැන් තියෙන්නේ windows 8.1 . මේකත් එක්ක dual boot කරන්න බැලුවේ :) සාමාන්යෙන් begineer කෙනෙක්ට හොද linux OS එක මොකක්ද Ubuntu හොදයි නේ :cool::cool: Dual boot කරද්දී...
  17. විල්සන් මාමා

    Salon for Men

    මචන්ලා ලගදී මට wedding ටිකක් තියෙනවා යන්න මට හිතුන hair style එක වෙනස් කරගන්න මට එහෙම කියලා hair style එකක් නැහැ දැනට :lol::lol: හොද hair style එකක් තෝරාගන්න ඕනේ :cool::cool: හිතාගන්න බැහැ බන් කොහමද කපන්නේ කියලා :confused: රස්ති විදියකට නෙමෙයි decent විදියකට කපන්න ඕනේ මොකද වැඩට යනවා බන් එකයි...
  18. විල්සන් මාමා

    PC එකක් විකුනනවා

    PC එකක් විකුනනවා මචන්ලා මන් ගාව PC එකක් තියෙනවා ඔන්න ඕව තමයි specs මේකෙන් මන් වැඩිය ලොකු වැඩක් ගන්නේ නැති හින්දා විකුනන්නයි බැලුවේ බොරු කියන්න ඕනේ නැහැ මේකේ fan එකෙන් දැන් සද්දයක් එනවා වැඩ කරද්දී ඊට අමතරව නම් ලොකු වැරද්දක් නැහැ . :) දැන් මාස 6කට විතර කලින් power unit එකක් දැම්මා මම මේක...
  19. විල්සන් මාමා

    Hot water shower එකක් ගන්න බැලුවේ

    Hot water shower එකක් ගන්න බැලුවේ මචන්ලා hot water shower එකක් ගන්න බැලුවේ Solar ඒවා නම් බොරු වැඩක්.ගාන වැඩියි . අපේ වගේ ගේකට බොරු වැඩක් අපේ ගෙදෙර ඉන්නේ 3දෙනයි ලොකුවට use වෙන්නේ නැහැ ගන්න පුළුවන් හොද electric hot water showers මොනාද Brands පොඩ්ඩක් කියපල්ලා විකුණන තැන් එක්ක ඒවා පාවිච්චි...
  20. විල්සන් මාමා

    කොලබ අවට සපත්තු කඩ

    කොලබ අවට සපත්තු කඩ හොද designs තියෙන සපත්තු කඩ කොහෙද බන් තියෙන්නේ මේ DSI, Bata මගුල් වල තියෙන සපත්තු දැක්කාම බඩ දගලනවා :lol::lol::growl: උබලා casual සපත්තු ගන්නේ කොහෙන්ද ගාන පොඩ්ඩක් වැඩි වුනාට අව්ලක් නැහැ හොදට පාවිච්චි කරන්න පුළුවන් ලස්සන designs තියෙන හොද කඩ මොනාද :cool: කොලබ අවට

    No contents